Xiaomi ෆෝන්ස්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,792
    2,680
    113
    Xiaomi ෆෝන්ස් යූස් කරන අය ඉන්නවද? Xiaomi Redmi 10c එක කොහොමද? ටිකක් වයස කෙනෙක්ට තමා බලන්නේ ෆෝන් එක. යුටියුබ්, පික් මි වගේ බේසික් ඇප්ස් ටික යූස් කරගන්න. අදහස් ටිකක් කියලං. සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න බැ. තෑග්ගක් දෙන්න
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    වයිෆ්ට අරන් දුන්නා 58කට
    කියන තරම් කැම් එක කොලිටි නම් නෑ
    බැට්‍රි ලයිෆ් නම් අවුලක් නෑ
    එක පාරක් ස්ටක් උනත් එක්ක
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සිග්නල් කේස් තියනවා ඩේටා යූස් කරනකොට. සමහර අප්ඩේට්වලින් පස්සේcamera, Sound වැඩ නැතුව යනවා. සමහර විට බෝඩ් එකම යන වෙලාවලුත් තියනවා.:angry: මහ පජාතම ෆෝන් ජාතියක්. Dead fix කියලා ෆෝන් රෙපයාර් ෂොප් එකක් තියනවා. ඒකේ එකාගෙ පේජ් එකට ගිහින් බලපන්. කම්පැනියෙන් බෝඩ් දාන්න 50000-60000 ඉල්ලන ඒවා ඌ අඩූවට ගොඩ දාලා දෙනවා. ඌ වැඩි හරියක්ම හදන්නෙ xiomiෆෝන්. ඒ තරමටම brand එක සුපිරියි. :ROFLMAO:

    Brand new Samsung එකක් ගනින් බන්.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,792
    2,680
    113
    bump
    price kiyada dan
    net eke reviews balala ganna lankawe gon hattage review newe userslage hoda review balala ganna
    59 k wage machan.
    ape ayo review kiyala danne best price in the market kiyai...unboxing kiyai...eunata use eka kohomada kiyala danne na.....sirawatama foriegn ewa tikak balapan machan
    thanks machan.
    වයිෆ්ට අරන් දුන්නා 58කට
    කියන තරම් කැම් එක කොලිටි නම් නෑ
    බැට්‍රි ලයිෆ් නම් අවුලක් නෑ
    එක පාරක් ස්ටක් උනත් එක්ක
    cam eka nan lokuwatama one ne. kochchara kalda use karanna aran? play store support neda kohomath? monada aul denata?
    සිග්නල් කේස් තියනවා ඩේටා යූස් කරනකොට. සමහර අප්ඩේට්වලින් පස්සේcamera, Sound වැඩ නැතුව යනවා. සමහර විට බෝඩ් එකම යන වෙලාවලුත් තියනවා.:angry: මහ පජාතම ෆෝන් ජාතියක්. Dead fix කියලා ෆෝන් රෙපයාර් ෂොප් එකක් තියනවා. ඒකේ එකාගෙ පේජ් එකට ගිහින් බලපන්. කම්පැනියෙන් බෝඩ් දාන්න 50000-60000 ඉල්ලන ඒවා ඌ අඩූවට ගොඩ දාලා දෙනවා. ඌ වැඩි හරියක්ම හදන්නෙ xiomiෆෝන්. ඒ තරමටම brand එක සුපිරියි. :ROFLMAO:

    Brand new Samsung එකක් ගනින් බන්.
    samsung ekakuth balannam
    වයසක කෙනෙක් නම් Samsung
    any recommendation?
    ශිරෝමී හරි නෑ කියල ගොඩක් අය කියන්නේ

    currently using a xiaomi poco.
    they have some killer hardware for the price, but the biggest problem is the instability of software
    one set of bugs are fixed by patches and the patches bring in a new set of bugs
    been a fan of xiomi for a long time but not anymore 🤷‍♂️ 🤷‍♂️
    thanks mchn.. ehenan aran wedak ne wage
     
    • Like
    Reactions: vito
    මගේ පුද්ගලික මතය නම් වැඩක් නෑ. බැටරි නම් තියෙනවා හැබැයි.. සිග්නල් කේස්, කැම් එකත් කියන තරම් එකක් නෑ ඉතින්. ඒත් එක එක අයගෙ අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: RottenCOLT

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    samsung ekakuth balannam
    සැම්සුන්වල බැට්රි අවුලක් නැ. කැමරත් අවුලක් නෑ. ලංකාවට එන්නේ global version නිසා සිග් නල් කේස් එහෙමත් නැ. බෝඩ් එක ගියත් used or aliexpress එකෙන් ගෙන්නපු එකක් දාගෙන අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.