Xiaomi ෆෝන්ස්

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Redmi 9C එකක් තියෙනවා අපේ අක්කා කෙනෙක් ගාව.බැටරි නම් හොදයි. කෑම් එක කොලිටි මදි.signal අවුල් නම් නෑ. Apps ටිකක් ලැග් වෙනවා. Screen res එක නම් අඩුයි.

    මගේ තියෙන්නේ xiaomi 8 lite එකක්. දැන් අවුරුදු 5කට කිට්ටුයි. කැම් එක කොලිටි. බැට්‍රි නම් capacitiy මදි. තාම app ලැග් වෙන්නේ නෑ.

    මොඩ්ල් එක අනූව වෙනස් වෙනවා. Xiaomi budget device නම් චොර. වයසක කෙනෙක් ට නම් අවුලක් නෑ. එයාලට big screen එකක් ඕනෙ නේ. Redmi ගොඩක් budget device size එකෙන් ලොකුයි.
     
    • Like
    Reactions: NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,994
    8,828
    113
    Cenon
    cenon.com
    xiaomi hodai, 2010 idan tynawa redmi note 1 ekak still working. use karanne na bt its working. danata use karanne redmi note 10 pro ekak.
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Xiaomi ෆෝන්ස් යූස් කරන අය ඉන්නවද? Xiaomi Redmi 10c එක කොහොමද? ටිකක් වයස කෙනෙක්ට තමා බලන්නේ ෆෝන් එක. යුටියුබ්, පික් මි වගේ බේසික් ඇප්ස් ටික යූස් කරගන්න. අදහස් ටිකක් කියලං. සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න බැ. තෑග්ගක් දෙන්න
    man use karanne Redmi note 10 pro.. aye kiyala wadak naa patta <3

    samsung ganna
    samsung nam A04S hodai
    ------ Post added on Mar 20, 2023 at 1:56 PM
     
    • Like
    Reactions: TechnWeb

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Oppo a1k එකක් පාවිච්චි කරනවා call වලට විතරක් අවුලක් නෑ දවස් 2.5ක් 3ක් පාවිච්චි කරන්න පුලුවන්. Signal ගොඩක් අඩුතැන්වල කතා කරත් පැහැදිලිව ඇහෙනවා. 😎
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,761
    113
    Bangkok
    Xiaomi Mi Max 3 එකක් පාවිච්චි කරනව කාර් එකේ CAN-Bus reader / data logger එකක් විදියට. දැනට නම් අවුලක් නැහැ. Root කරල තියෙන්නෙ