Xiaomi ෆෝන්ස් යූස් කරන අය ඉන්නවද? Xiaomi Redmi 10c එක කොහොමද? ටිකක් වයස කෙනෙක්ට තමා බලන්නේ ෆෝන් එක. යුටියුබ්, පික් මි වගේ බේසික් ඇප්ස් ටික යූස් කරගන්න. අදහස් ටිකක් කියලං. සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න බැ. තෑග්ගක් දෙන්න
මහ පජාතම ෆෝන් ජාතියක්. Dead fix කියලා ෆෝන් රෙපයාර් ෂොප් එකක් තියනවා. ඒකේ එකාගෙ පේජ් එකට ගිහින් බලපන්. කම්පැනියෙන් බෝඩ් දාන්න 50000-60000 ඉල්ලන ඒවා ඌ අඩූවට ගොඩ දාලා දෙනවා. ඌ වැඩි හරියක්ම හදන්නෙ xiomiෆෝන්. ඒ තරමටම brand එක සුපිරියි. 59 k wage machan.bump
price kiyada dan
net eke reviews balala ganna lankawe gon hattage review newe userslage hoda review balala ganna
thanks machan.ape ayo review kiyala danne best price in the market kiyai...unboxing kiyai...eunata use eka kohomada kiyala danne na.....sirawatama foriegn ewa tikak balapan machan
cam eka nan lokuwatama one ne. kochchara kalda use karanna aran? play store support neda kohomath? monada aul denata?වයිෆ්ට අරන් දුන්නා 58කට
කියන තරම් කැම් එක කොලිටි නම් නෑ
බැට්රි ලයිෆ් නම් අවුලක් නෑ
එක පාරක් ස්ටක් උනත් එක්ක
samsung ekakuth balannamසිග්නල් කේස් තියනවා ඩේටා යූස් කරනකොට. සමහර අප්ඩේට්වලින් පස්සේcamera, Sound වැඩ නැතුව යනවා. සමහර විට බෝඩ් එකම යන වෙලාවලුත් තියනවා.මහ පජාතම ෆෝන් ජාතියක්. Dead fix කියලා ෆෝන් රෙපයාර් ෂොප් එකක් තියනවා. ඒකේ එකාගෙ පේජ් එකට ගිහින් බලපන්. කම්පැනියෙන් බෝඩ් දාන්න 50000-60000 ඉල්ලන ඒවා ඌ අඩූවට ගොඩ දාලා දෙනවා. ඌ වැඩි හරියක්ම හදන්නෙ xiomiෆෝන්. ඒ තරමටම brand එක සුපිරියි.
Brand new Samsung එකක් ගනින් බන්.
any recommendation?වයසක කෙනෙක් නම් Samsung
ශිරෝමී හරි නෑ කියල ගොඩක් අය කියන්නේ
thanks mchn.. ehenan aran wedak ne wagecurrently using a xiaomi poco.
they have some killer hardware for the price, but the biggest problem is the instability of software
one set of bugs are fixed by patches and the patches bring in a new set of bugs
been a fan of xiomi for a long time but not anymore![]()
![]()
සැම්සුන්වල බැට්රි අවුලක් නැ. කැමරත් අවුලක් නෑ. ලංකාවට එන්නේ global version නිසා සිග් නල් කේස් එහෙමත් නැ. බෝඩ් එක ගියත් used or aliexpress එකෙන් ගෙන්නපු එකක් දාගෙන අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.samsung ekakuth balannam
their phones are by no means garbage. there are some great value propositions in their lineupthanks mchn.. ehenan aran wedak ne wage