IMF අනුමැතිය හිමිවෙයි. ජෙප්පෝ හාන්සි. රනිල් හෙට විශේෂ ප්‍රකාශයක් කරයි. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,734
    19,490
    113
    අපේ ගෙදර
    🔴 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජය අනුමත කර තිබෙනවා.මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් හෙට (21) සිදු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව නිවේදනය කළා.


    🔴 ඩොලර් බිලියන 7 ක ණය පහසුකම් ලබා ගැනිමට මෙම අනුමැතියත් සමග හැකිවනවා. ( ජනාධිපති මාධ්‍ය අංශය)



     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,167
    2
    116,522
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Black Friday Success GIF by Feliks Tomasz Konczakowski