🔴 රට බේරාගත් නායකයා රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කරන විශේෂ කතාව අද දින බලාපොරොත්තු වන්න. 🙏🙏🙏

hitter

Well-known member
  • Dec 4, 2016
    4,326
    6,379
    113
    රට බේරාගත් නායකයා රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කරන විශේෂ කතාව අද දින බලාපොරොත්තු වන්න. 🙏🙏🙏

    ජෙප්පන් විනාශ කල රට ගොඩ දාන ඒ අසිරිමත් නායකයා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනුවෙන් රන් අකුරෙන් ඉතිහාසයේ ලිය වේවී.

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    රනිල්ට දිනන්න ඕනේ නෑ බන්, ඔතන තරගේ යන්නේ විපක්ෂ නායක කමට මිසක් ජනාදිපති දුරයට නෙවේ. 94 ඉදන් පැරදී පැරදී හිටිය එකට හරියන්න රනිල් එකනේ මහා බැංකුවට ෂොට් එක දුන්නේ ආව ගමන්. ආයේ ඉතින් 2100 වගේ unp එකට දිනන්න චාන්ස් එකක් තියෙනවා මම හිතන විදිහට.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Jeppo ewaraye ithin dan puthanoge SJB ekath kadila ranilata join wenawa puthano anatha wenawa.Mona unath ranila parliament eke eka seat ekak thiyagena gahapu gema nam adress na.Corruption nawathinna one eke dekak na but corruption thiyeddi unath meka goda ganna puluwan mole thiyena ekekta hondama example eka INDIA un koitharam corrupted country ekakda but unge gamana un yanawa.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,274
    113
    දෙහිවල
    රට බේරාගත් නායකයා රනිල් වික්‍රමසිංහ මහතා
    මහින්ද මාතියා පපුව පැලිලා මැරෙයි බල්ලො..
    වයසට ගරුකරපන්..
    ප්ලෙන් එකෙන් බැහලා වැන්දේ උබලගෙන් මේ කතා අහගන්න නෙමෙ..
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ගෝටාට චන්දෙ දීපු උන්ගෙන් මන් අහන්නේ ...රනිල් කියන්නේ පොන්නයෙක්ද ... මහින්ද කියන්නේ පිරිමියෙක්ද ... මහින්ද මහත්තයා ජනාදිපති කාලේ තොප්පිගල අල්ලනකොට තොප්පිගල කියන්නේ කැලැවක් කියපු.. පොන්න රනියා .... දැන් එතකොට මහින්ද නම් නියම සිංහල උඩු රැවුල් පිරිමියා පොලව වැදලා බේරාගත්තා කියුවේ මොන රටද බන් ...
    Ranil-Hora.jpg
     

    sunimal_prasad

    Active member
  • Dec 26, 2008
    114
    76
    28
    World's End
    🔴 යහපාලනය කාලේ රනිලා ගත්ත ISB ඩොලර් බ්ලියන 12.5 තාම restructuring කරගන්න බැරි උනා කියලා කිව්වා, එක ඇගට දැනුනේවත් නෑ නේද. 😁



    දැස් නිලංකාර වෙලා එකයී. 🧐



    මෙච්චර අවුරුදු ගානක් කල් අරන් ගෙවන්න තියෙන 100Bn වලින් කපලා තියෙන්නේ 5.8Bn කියලා කිව්වේ නෑ නේ. 🫣



    2028 වෙනක්න් ගෙවන්න ඔනී නෑ කිවාට , ඉට පස්සේ පොලීය හැදෙන්නේ 5.8% ගානේ කියලා කිවේ නෑ නේ. 😱