Daraz Refund Time

lilman

Well-known member
  • May 10, 2009
    40,433
    53,568
    113
    Colombo
    02nd March Daraz Mall එකෙන් දාපු අයිටම් එකක් කැන්සල් කළා.BOC Debit card එකෙන් පේ කලේ.තවම රිෆන්ඩ් එක කාඩ් එකට ආවේ නැ. :(

    තව කොච්චර කල් යයිද එන්න ? :oo:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,299
    72,480
    113
    මාලඹේ
    උඹේ අම්මගෙන් මටත් එන්න තියෙනවා Refund එකක් තාම ආවේ නැහැ
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    1679375566091.png

    March 01st cancelled. Got the refund on 10th March. NTB debit card
     
    • Like
    Reactions: lilman

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,470
    7,048
    113
    mage nam march 5 cancel kale... march 7 weddi lebuna.. Sampath credit card hebai.. CC wala reversal lesi athi debit walata wada..
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    සති දෙකක් වගේ යනවා මචන් SMS එවනවා උන් එවන්න කලින් , එකේ Chat එකක් තියෙනවා එකෙන් අහන්න පරක්කු නම්

    Darz or BOC ?
    Daraz එකට කතා කරන්න
    ------ Post added on Mar 21, 2023 at 11:48 AM
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,433
    53,568
    113
    Colombo
    සති දෙකක් වගේ යනවා මචන් SMS එවනවා උන් එවන්න කලින් , එකේ Chat එකක් තියෙනවා එකෙන් අහන්න පරක්කු නම්


    Daraz එකට කතා කරන්න
    ------ Post added on Mar 21, 2023 at 11:48 AM

    Daraz එකෙන් දාල තියෙන්නේ කියල RRN No එකක් දුන්න.ඒකෙන් මොකක්ද කරන්න පුළුවන් ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Daraz එකෙන් දාල තියෙන්නේ කියල RRN No එකක් දුන්න.ඒකෙන් මොකක්ද කරන්න පුළුවන් ?
    එකනම් දන්නේ නැහැ මචෝ
     
    • Like
    Reactions: lilman