https://elakiri.com/threads/2osama-ගෙ-ඒ-කාලෙ-ආතල්🤣🤣🤣අම්මෝ-යකෝ-🤣🤣🤣.2082264/උඹේ අම්මගෙන් මටත් එන්න තියෙනවා Refund එකක් තාම ආවේ නැහැ
It usually takes 10 business days.

Call hotline02nd March Cancel කලේ බන්.දැන් දවස් 10 ට වඩා වැඩියි![]()
Daraz එකට කතා කරන්නDarz or BOC ?
සති දෙකක් වගේ යනවා මචන් SMS එවනවා උන් එවන්න කලින් , එකේ Chat එකක් තියෙනවා එකෙන් අහන්න පරක්කු නම්
Daraz එකට කතා කරන්න
------ Post added on Mar 21, 2023 at 11:48 AM
එකනම් දන්නේ නැහැ මචෝDaraz එකෙන් දාල තියෙන්නේ කියල RRN No එකක් දුන්න.ඒකෙන් මොකක්ද කරන්න පුළුවන් ?