🚩🚩එලකිරි විද්වතුන්ගෙන් උදව්🚩🚩

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    තනියෙන් self study කරලා දෙයක් ඉගෙන ගන්න බැයිද? පොඩි basic project එකක් කරගන්න ගානටවත් knowledge හදාගන්න බැයිද? ( මාස 3ක් - 6ක් විතර එක දිගට තනියෙන් ගෙදර ඉදන් ගානට එකම වෙලාවෙ ඉදන් දෙයක් ඉගන ගන්නෙ කොහොමද ?

    ඒක පැතතකින් තියමුකෝ, මන් මේ නෝට් කරපු දෙයක් තමා කරන වැඩ කිසිම දෙයක් හරියට කරගන්න බැරි එක. එක වෙලාවකට mood එක තියනවා කරන්න. අනිත් වෙලාවට කිසිම දෙයක් කරන්න බෑ. ඒ වෙලාවට බොරු distraction එකක් හිතෙන් මාවගෙන පස්සෙ කරනව කියලා නතර කරනවා. අර එක හොද mood එක කියන එක එනෙත් බොහොම අමාරුවෙන්.

    ඒත් නිකන් ඉන්න හිතෙන්නෙත් නෑ. අපරාදේ මේ කාලෙ කියලා guilty feeling එකකුත් එනවා...

    බ්‍රෝස් මේකට මොකක්ද කරන්නෙ, මේකෙන් ගැලවෙන්න දෙයක් කරන්න නැද්ද? ඉස්සරහට කිසිම වැඩක් කරගන්න බැරි වෙනව මෙහෙම ගියොත්.

    මන් දැනට isolate life එකක් ගතකරන්නේ. එලියට යන්නෙ නෑ, ගෙදරමයි ඉන්නෙ, ඒකෙ ලොකු ප්‍රශ්නයක් නෑ වගේ. ඒකට මන් දැන් adapt වෙලා. මගේ inner circle එකේ යාලුවෝ දෙන්නෙක් ඉන්න්ව. උන් දෙන්නටත් සේම් දේ, සේම් ප්‍රශ්නේ. මෙතන මේකට මුල් හේතුව මොකක්ද ?

    on site course එකක් වගේ දෙයක් follow කලොත් හරි යයිද? 100% ක් self study කියන්නේ බොරු දෙයක්ද? මට මේ වෙලා තියන දේ නෝමල් දෙයක් ද? මාර stress මෙහෙම වෙනකොට..

    @dilann
    @Solo Rider 😖😖
    ------ Post added on Mar 21, 2023 at 11:46 AM
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මන් දැනට isolate life එකක් ගතකරන්නේ. එලියට යන්නෙ නෑ, ගෙදරමයි ඉන්නෙ, ඒකෙ ලොකු ප්‍රශ්නයක් නෑ වගේ. ඒකට මන් දැන් adapt වෙලා.
    මේක change කරන්න මචන්. අඩුම තරමේ weekend එකේ හරි මේ routine එක break කරන්න

    තනියෙන් self study කරලා දෙයක් ඉගෙන ගන්න බැයිද? පොඩි basic project එකක් කරගන්න ගානටවත් knowledge හදාගන්න බැයිද? ( මාස 3ක් - 6ක් විතර එක දිගට තනියෙන් ගෙදර ඉදන් ගානට එකම වෙලාවෙ ඉදන් දෙයක් ඉගන ගන්නෙ කොහොමද ?
    පුළුවන් ඔයාම හිතලා plan එකක් හදාගන්න. plan එකක් කියන්නේ නිශ්චිතවම මේ දේ කරනවා කියන එක ගැන plan එකක්.

    ඊට පස්සේ ඒකට stick වෙන්න. plan එකට අනුව කරන වැඩ මොකක්හරි tool එකක record කරගන්න. එතකොට motivation එක බිදෙන එක අඩුවෙනවා.

    අනික් දේ සතියකට පාරක් ඔයාගේ plan එක සහ දැනට ඇවිල්ලා තියන දුර analyze කරන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තනියෙන් self study කරලා දෙයක් ඉගෙන ගන්න බැයිද?

    පුලුවන්, ගොඩක් අය කරන්නෙ එහෙම තමයි
    ඔය දිලාන්ල එහෙම ගෙදර ඉදන් තමයි හම්බ කරන්නෙ

    Heshan Daminda , visalbro,
    මේ ගොල්ලොත් ගෙදර ඉදන් දෙයක් තනියම ඉගනගෙන තමයි හම්බ කරන්නෙ
    කතා කරල බලපන්

    පොඩි basic project එකක් කරගන්න ගානටවත් knowledge හදාගන්න බැයිද? ( මාස 3ක් - 6ක් විතර එක දිගට තනියෙන් ගෙදර ඉදන් ගානට එකම වෙලාවෙ ඉදන් දෙයක් ඉගන ගන්නෙ කොහොමද ?

    පොඩියට පටන් ගනින්
    උබ programming ගැන වෙන්න ඕන ක්තා කරන්නෙ

    පෙට් project එකක් හැදුවත් එක git දාපන්, stackoverlow code review එකට දාපන්
    ලින්ක්ලින් කෝස් එකක් කරල, යුඩෙමි එකක් කරලා, එක ශෙයා කරපන්

    ටෙක් ෆොරම් වල ප්‍රොෆයිල් එකක් හදාගනින්
    ඩිස්කොඩ් වල එහම, උන් එක්ක ඉදපන්

    කාලයක් යනකොට නොදැනිම පොඩි career එකක් හැදෙනව
    ඒක මානසිකව වටිනව

    ඒක පැතතකින් තියමුකෝ, මන් මේ නෝට් කරපු දෙයක් තමා කරන වැඩ කිසිම දෙයක් හරියට කරගන්න බැරි එක. එක වෙලාවකට mood එක තියනවා කරන්න. අනිත් වෙලාවට කිසිම දෙයක් කරන්න බෑ.
    තමන්ට පහසු විදියට ශෙඩුල් එකක් හදාගන්න. එක පාර බැරි වෙයි. ශෙඩුලෙ 3-4ක් ට්‍රයි කරන කොට ලෙසි එක අහුවෙ අන්ව
    ඒ වෙලාවට බොරු distraction එකක් හිතෙන් මාවගෙන පස්සෙ කරනව කියලා නතර කරනවා. අර එක හොද mood එක කියන එක එනෙත් බොහොම අමාරුවෙන්.

    ඒත් නිකන් ඉන්න හිතෙන්නෙත් නෑ. අපරාදේ මේ කාලෙ කියලා guilty feeling එකකුත් එනවා...

    බ්‍රෝස් මේකට මොකක්ද කරන්නෙ, මේකෙන් ගැලවෙන්න දෙයක් කරන්න නැද්ද? ඉස්සරහට කිසිම වැඩක් කරගන්න බැරි වෙනව මෙහෙම ගියොත්.
    මේකට නන් මුකුත් කියන්න තෙරෙන්නෙ නෑ. තමන්ට උවමනාව තියෙන්නෙ ඕන
    නෙගටිව් වයිඩ් වලින් අයින් වෙයන්. නිවුස් බලන්න, පේස්බුක් යන්න, සොසල් මීඩ්‍ය අයින් කරල දාපන්
    ඒ වගෙන් තියන ජරාවෙන් ඔලුව පිරෙනව. ඔලුවෙ තියෙන්න ඕන උබට ඕන ටික විතර්‍යි
    මන් දැනට isolate life එකක් ගතකරන්නේ. එලියට යන්නෙ නෑ, ගෙදරමයි ඉන්නෙ, ඒකෙ ලොකු ප්‍රශ්නයක් නෑ වගේ. ඒකට මන් දැන් adapt වෙලා. මගේ inner circle එකේ යාලුවෝ දෙන්නෙක් ඉන්න්ව. උන් දෙන්නටත් සේම් දේ, සේම් ප්‍රශ්නේ. මෙතන මේකට මුල් හේතුව මොකක්ද ?
    මේක ලොකු ඇඩ්වාන්ටෙජ් එකක්, ගේමක් ගහන එකෙක්ට
    වෙන වගකීම් නෑ, රස්සවට යන්න නෑ, වලන් හෝදන්න නෑ, බල්ලො නාවන්න ඕන නෑ, මගුල්/මලගෙවල් වල කාලකනි ව්න්න ඕන නෑ.
    on site course එකක් වගේ දෙයක් follow කලොත් හරි යයිද?
    Ow
    100% ක් self study කියන්නේ බොරු දෙයක්ද?
    100% ඇත්ත
    පටන් ගන්න විදියක් හොයන්න, හොද ටූල්ස්, sources, groups, forums වලට පී එම් කරල බලපන් මේ අයට siri_ayya, හෙළයෙක්, HAneo, kasun_kbp, NEMISIS
    මට මේ වෙලා තියන දේ නෝමල් දෙයක් ද? මාර stress මෙහෙම වෙනකොට..
    උබට තියෙන්නෙ ෆ්‍රස්ටෙශන් එකක් වගෙ. උබෙ සමකාලීනයො කැම්පස්, හොද රස්සා වල දකින්කොට උබට එන කලකීරිමක් වෙන්න පුලුවන්
    ඕක සාමාන්‍යයි

    මොනවගෙ එවද ඉගන ගන්නෙ dan?

    @dilann
    @Solo Rider 😖😖
    ------ Post added on Mar 21, 2023 at 11:46 AM

    මන් විද්වතෙක් උනෙ කවද ඉදන්ද :eek:

    මෙවගෙ එව සෑහෙන්න ආතල් එකට දානව. මේක ජෝක් එකක් නන් තොට රෙබීස් හැදියන්,
    තොගෙ පරම්පරවටම පාර්වො හැදියන් :nerd:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,399
    166,783
    113
    එකමත් එක රටක
    ලොකු plan නැතුව, ගොඩක් plans නැතුව එක පාර එක දෙයක් විතරක් කරන්න.
    තනියම හරි දවසට පැය බාගයක් වත් ඇවිදලා වත් එන්න. refresh වෙයි ඇතුලටම වෙලා ඉන්නේ නැතුව.
    self study කරන්න පුලුවන් තමන්ට ඕන දෙයක් ඕන කම තියනව නම් ඇත්තටම.

    හැමදාම එකම විදියට බොරුවට distraction එකක් මවාගෙන වෙන දේවල් කර කර ඉන්නව නම් ඔය කියන දේ උබට තේරෙන විදියට පේන තැනකින් ලියලා තියාගන්න. එහෙම වෙද්දී එතකොට ඒක දැකලවත් කලින්ම මතක් වෙයි මොකද්ද මේ වෙන්න යන්නේ කියලා..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Focus ඕන වෙලාවට නැත්නම් හේතු ව උබටම තමා හොයාගන්න පුළුවන්.
    මොන හේතු තිබ්බත් ෆොකස් එක ඕන නම් උදාහරණයක් විදියට අම්ම මැරිලා ඒත් වැඩේ කරන්න ෆොස් එක ඕන එහෙම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් drugs තියනවා. පොඩි සීන් එකක් නම් බල්ල මැරිලා වගේ නම් රීටාලින් වගේ බිව්වා නම් ඇති.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මන් විද්වතෙක් උනෙ කවද ඉදන්ද :eek:

    මෙවගෙ එව සෑහෙන්න ආතල් එකට දානව. මේක ජෝක් එකක් නන් තොට රෙබීස් හැදියන්,
    තොගෙ පරම්පරවටම පාර්වො හැදියන් :nerd:
    පාරාවෝ කියන්නෙ පිරමිඩ ක්‍රමයක්ද :eek: :baffled::rolleyes:
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මන් විද්වතෙක් උනෙ කවද ඉදන්ද :eek:

    *oba tuma saha dilan anit ayata mature replies deela tibuna nisa hituwee ..*

    මෙවගෙ එව සෑහෙන්න ආතල් එකට දානව. මේක ජෝක් එකක් නන් තොට රෙබීස් හැදියන්,
    තොගෙ පරම්පරවටම පාර්වො හැදියන් :nerd:
    Na na bro, mta me epaama wela inne. barima thana tamai thread ekak damme. !! thanks !!!

    Danata karnne nm web, freelance podi podi project aragen krnna tarm knowledge ek hdgnna baluwe.

    මේක change කරන්න මචන්. අඩුම තරමේ weekend එකේ හරි මේ routine එක break කරන්න

    පුළුවන් ඔයාම හිතලා plan එකක් හදාගන්න. plan එකක් කියන්නේ නිශ්චිතවම මේ දේ කරනවා කියන එක ගැන plan එකක්.

    ඊට පස්සේ ඒකට stick වෙන්න. plan එකට අනුව කරන වැඩ මොකක්හරි tool එකක record කරගන්න. එතකොට motivation එක බිදෙන එක අඩුවෙනවා.

    අනික් දේ සතියකට පාරක් ඔයාගේ plan එක සහ දැනට ඇවිල්ලා තියන දුර analyze කරන්න.
    Life style eknm change krn one , mn me yaluwek ge gedra giya maara widhta refresh unaa.. thanksss!!
    ------ Post added on Mar 21, 2023 at 3:02 PM

    ලොකු plan නැතුව, ගොඩක් plans නැතුව එක පාර එක දෙයක් විතරක් කරන්න.
    තනියම හරි දවසට පැය බාගයක් වත් ඇවිදලා වත් එන්න. refresh වෙයි ඇතුලටම වෙලා ඉන්නේ නැතුව.
    self study කරන්න පුලුවන් තමන්ට ඕන දෙයක් ඕන කම තියනව නම් ඇත්තටම.

    හැමදාම එකම විදියට බොරුවට distraction එකක් මවාගෙන වෙන දේවල් කර කර ඉන්නව නම් ඔය කියන දේ උබට තේරෙන විදියට පේන තැනකින් ලියලා තියාගන්න. එහෙම වෙද්දී එතකොට ඒක දැකලවත් කලින්ම මතක් වෙයි මොකද්ද මේ වෙන්න යන්නේ කියලා..
    Thanks bro !! means a lot !!
    ------ Post added on Mar 21, 2023 at 3:03 PM

    mama ada kala beela jeewath wenneth self study karala igena gatta dewal nisa.
    Maru maruu
    ------ Post added on Mar 21, 2023 at 3:04 PM