තනියෙන් self study කරලා දෙයක් ඉගෙන ගන්න බැයිද? පොඩි basic project එකක් කරගන්න ගානටවත් knowledge හදාගන්න බැයිද? ( මාස 3ක් - 6ක් විතර එක දිගට තනියෙන් ගෙදර ඉදන් ගානට එකම වෙලාවෙ ඉදන් දෙයක් ඉගන ගන්නෙ කොහොමද ?
ඒක පැතතකින් තියමුකෝ, මන් මේ නෝට් කරපු දෙයක් තමා කරන වැඩ කිසිම දෙයක් හරියට කරගන්න බැරි එක. එක වෙලාවකට mood එක තියනවා කරන්න. අනිත් වෙලාවට කිසිම දෙයක් කරන්න බෑ. ඒ වෙලාවට බොරු distraction එකක් හිතෙන් මාවගෙන පස්සෙ කරනව කියලා නතර කරනවා. අර එක හොද mood එක කියන එක එනෙත් බොහොම අමාරුවෙන්.
ඒත් නිකන් ඉන්න හිතෙන්නෙත් නෑ. අපරාදේ මේ කාලෙ කියලා guilty feeling එකකුත් එනවා...
බ්‍රෝස් මේකට මොකක්ද කරන්නෙ, මේකෙන් ගැලවෙන්න දෙයක් කරන්න නැද්ද? ඉස්සරහට කිසිම වැඩක් කරගන්න බැරි වෙනව මෙහෙම ගියොත්.
මන් දැනට isolate life එකක් ගතකරන්නේ. එලියට යන්නෙ නෑ, ගෙදරමයි ඉන්නෙ, ඒකෙ ලොකු ප්‍රශ්නයක් නෑ වගේ. ඒකට මන් දැන් adapt වෙලා. මගේ inner circle එකේ යාලුවෝ දෙන්නෙක් ඉන්න්ව. උන් දෙන්නටත් සේම් දේ, සේම් ප්‍රශ්නේ. මෙතන මේකට මුල් හේතුව මොකක්ද ?
on site course එකක් වගේ දෙයක් follow කලොත් හරි යයිද? 100% ක් self study කියන්නේ බොරු දෙයක්ද? මට මේ වෙලා තියන දේ නෝමල් දෙයක් ද? මාර stress මෙහෙම වෙනකොට..
@dilann
@Solo Rider

------ Post added on Mar 21, 2023 at 11:46 AM