රූම් යන්න එපා..ඒත්...

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,764
    26,184
    113
    පංසල් තමා එක්ක යන්නේ...

    සමහර ප්‍රධාන දායක මහත්තුරු ඉන්නවා හැම බැජ් එකෙන්ම එක ගානේ දුවෙක්ව සාසනේට බාර කරන.
    Prof. Nimal Senanayake
     
    • Like
    Reactions: emoji diaries

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    රුම් යන්න එපා.
    ඒත් ඇසයිමන්ට් අරන් ඇදට එන්න.

    - විස්සවිද්දාල කුප්පකට කතා ⁣"උපාසක" ඇසින්.

    FB-IMG-1679340982249.jpg
    Pera un dannawa charithe gana hondata
    Lol
     
    • Like
    Reactions: emoji diaries

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    Mokakda e seen eka
    නෑ. ඉතින් රාගයෙන් තොර ප්‍රේමය කොහෙද බං තියන්නේ..? ඕවා ඉතින් සුනිල් ලාගේ හෙළුව වහගන්න ලියපු සින්දු නේ..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,764
    26,184
    113
    ඒ සින් එක මොකක්ද
    මෙඩ්ඩියන්ගෙන් ලස්සනම එක ඌ ගහනවා. එක පාරක් බැච් එකම ෆේල් කරලා ඒකි අකමැති කියලා. කට්ටිය ( Union leaders ) කියලා ඒකිට ඉදිරි පත් වෙන්න කියලා. හැබැයි ඒකි ආයේ ආවේ නැහැ ලු කැම්පස්.
    ෆාතිමාලා නාකි වෙනකන් ෆේල් කරනවාලු, නොදෙන හින්දා.

    Most of medical student girls married before Final examination......( You can find the point )

    මාර සීන් මෙඩ්ඩන්ගේ.....ඕවා ලීක් වෙන්නේ නැහැ ලේසියෙන්....
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,522
    27,082
    113
    Kandy
    මෙඩ්ඩියන්ගෙන් ලස්සනම එක ඌ ගහනවා. එක පාරක් බැච් එකම ෆේල් කරලා ඒකි අකමැති කියලා. කට්ටිය කියලා ඒකිට ඉදිරි පත් වෙන්න කියලා. හැබැයි ඒකි ආයේ ආවේ නැහැ ලු කැම්පස්.
    ෆාතිමාලා නාකි වෙනකන් ෆේල් කරනවාලු, නොදෙන හින්දා.

    මාර සීන් මෙඩ්ඩන්ගේ.....ඕවා ලීක් වෙන්නේ නැහැ ලේසියෙන්....
    pahara ballo ban shik
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,234
    1
    158,130
    113
    98
    කෑගල්ල
    මෙඩ්ඩියන්ගෙන් ලස්සනම එක ඌ ගහනවා. එක පාරක් බැච් එකම ෆේල් කරලා ඒකි අකමැති කියලා. කට්ටිය ( Union leaders ) කියලා ඒකිට ඉදිරි පත් වෙන්න කියලා. හැබැයි ඒකි ආයේ ආවේ නැහැ ලු කැම්පස්.
    ෆාතිමාලා නාකි වෙනකන් ෆේල් කරනවාලු, නොදෙන හින්දා.

    Most of medical student girls married before Final examination......( You can find the point )

    මාර සීන් මෙඩ්ඩන්ගේ.....ඕවා ලීක් වෙන්නේ නැහැ ලේසියෙන්....

    Union ponnayo inne road block karanna witharada ethakota :ROFLMAO: