Help to find this movie

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,594
    5,871
    113
    @ගෙදර
    මේක ITN එකේ ගියේ 2003 හෝ 2004 වගේ. Saturday Night Movie එකේ. Part one,Part two කියලා දවස් දෙකක් ගියා.

    මේ ‍ෆිල්ම් එකේ කොල්ලෙක් ඉන්නවා.ඌ උගේ තව Clones තියෙනවා කියලා දන්නේ නෑ.පොරගේ අම්මා තාත්තා මොකක් හරි ආමි එකේ experiment එකකට clones ගන්න ඉඩ දීලා තියෙනවා.
    පස්සේ හැදුන clone වලින් එක clone එකක් බ* කාරයෙක් ගාවට ගිහින් තියෙනවා. ඒ clone එක කරන්නේ කෙල්ලෝ ගෙන්නලා රේප් කරලා එවා වීඩියෝස් හදන එක.
    clone සීන් නොදන්න නිසා පොලිසිය අර හොද කොල්ලාව මේ කේස් වලට ෆ්‍රේම් කරනවා.
    ඇත්තට එතකොට තමයි ඌ දන්නේත් උගේ clones තියෙනවා කියලා.මතක විදියට එ කොල්ලා එක්ක තව ක්ලෝන් 4, 5 ක් තියෙනවා..ඌ හරි එකා හොයාගන්න දෙන මිෂන් එකක් තමයි මුලු ‍ෆිල්ම් එකේම තියෙන්නේ.

    අර බ* කාරයා නම හොයාගෙන මේ කොල්ලා කල්බ් එකකට යනවා.
    එතකොට ඌ ඇදගෙන ඉන්නේ මේ වගේම කණ්ණාඩි දාලා කිට් එකක්
    mens-deluxe-elvis-presley-eagle-jumpsuit-costume~14108266

    මට සාරංශය මතක ඔච්චරයි...පුලුවන් ගුපියෙක් හොයලා දෙන්න. :yes::cool:
     
    Last edited:
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,512
    1
    15,196
    113

    මේක ITN එකේ ගියේ 2003 හෝ 2004 වගේ. Saturday Night Movie එකේ. Part one,Part two කියලා දවස් දෙකක් ගියා.

    මේ ‍ෆිල්ම් එකේ කොල්ලෙක් ඉන්නවා.ඌ උගේ තව Clones තියෙනවා කියලා දන්නේ නෑ.පොරගේ අම්මා තාත්තා මොකක් හරි ආමි එකේ experiment එකකට clones ගන්න ඉඩ දීලා තියෙනවා.
    පස්සේ හැදුන clone වලින් එක clone එකක් බ* කාරයෙක් ගාවට ගිහින් තියෙනවා. ඒ clone එක කරන්නේ කෙල්ලෝ ගෙන්නලා රේප් කරලා එවා වීඩියෝස් හදන එක.
    clone සීන් නොදන්න නිසා පොලිසිය අර හොද කොල්ලාව මේ කේස් වලට ෆ්‍රේම් කරනවා.
    ඇත්තට එතකොට තමයි ඌ දන්නේත් උගේ clones තියෙනවා කියලා.මතක විදියට එ කොල්ලා එක්ක තව ක්ලෝන් 4, 5 ක් තියෙනවා..ඌ හරි එකා හොයාගන්න දෙන මිෂන් එකක් තමයි මුලු ‍ෆිල්ම් එකේම තියෙන්නේ.
    මට සාරංශය මතක ඔච්චරයි...පුලුවන් ගුපියෙක් හොයලා දෙන්න. :yes::cool:
    Godsend ද? 🤔
    ------ Post added on Mar 21, 2023 at 6:39 PM
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,871
    113
    @ගෙදර
    Bump
    Google කරලා බැලුවා හම්බුනේ නෑ මචං.
    අවුරුද්ද හරි ද?
    Machan meka ITN eke giye a awrudde wage mathaka....a nisa mn hithnwa ita kalin hadapu ekak wenna one :yes:
    Mn check karannm thank bro :)
    Mn check karannm thank bro :)

    Godsend ද? 🤔
    ------ Post added on Mar 21, 2023 at 6:39 PM
    Meka nema bro.Podi lamayek ne inne
    Meka kolla loku ekek :)
    ------ Post added on Mar 21, 2023 at 6:43 PM
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,416
    3,367
    113
    මටත් film එකක් තියෙනවා හොයලා දෙන්න කවුරුහරි
     
    • Like
    Reactions: LZP1992

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,416
    3,367
    113
    Dapan balanna story eka :yes:
    film එකේ main actor job එක කරන්නෙ gas factory එකක එක දවසක් ඒ gas factory එක පුපුරනවා(හේතුව මතක නෑ) කොහොමහරි පොර බේරෙනවා ඒත් තව මනුස්සකයෙක් බේරන්න ගිහින් main actor ගේ ඇස් පිච්චෙනවා(තව පිච්චෙන්න ඇති මතක නෑ)කොහොමහරි doctorsලා මිනිහව බේරගන්නවා hospital එකෙන් සනීප වෙලා ආවාට පස්සෙ මිනිහාට නිකන් wolfලා පේනවා එයාත් wolf කෙනෙක් කියලා හිතෙනවා
     
    • Like
    Reactions: LZP1992

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,685
    23,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    film එකේ main actor job එක කරන්නෙ gas factory එකක එක දවසක් ඒ gas factory එක පුපුරනවා(හේතුව මතක නෑ) කොහොමහරි පොර බේරෙනවා ඒත් තව මනුස්සකයෙක් බේරන්න ගිහින් main actor ගේ ඇස් පිච්චෙනවා(තව පිච්චෙන්න ඇති මතක නෑ)කොහොමහරි doctorsලා මිනිහව බේරගන්නවා hospital එකෙන් සනීප වෙලා ආවාට පස්සෙ මිනිහාට නිකන් wolfලා පේනවා එයාත් wolf කෙනෙක් කියලා හිතෙනවා
    uta badda karanne wolf eyes. mul tike patta aul uta. rata hondata penawa.
     
    • Like
    Reactions: kinkon and LZP1992