Help to find this movie

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    film එකේ main actor job එක කරන්නෙ gas factory එකක එක දවසක් ඒ gas factory එක පුපුරනවා(හේතුව මතක නෑ) කොහොමහරි පොර බේරෙනවා ඒත් තව මනුස්සකයෙක් බේරන්න ගිහින් main actor ගේ ඇස් පිච්චෙනවා(තව පිච්චෙන්න ඇති මතක නෑ)කොහොමහරි doctorsලා මිනිහව බේරගන්නවා hospital එකෙන් සනීප වෙලා ආවාට පස්සෙ මිනිහාට නිකන් wolfලා පේනවා එයාත් wolf කෙනෙක් කියලා හිතෙනවා
    Hybrid - 2007 wenna one :yes:
    1679414038102.jpeg

    mekath e ekkma balanna :yes:
     
    Last edited:

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,416
    3,367
    113
    නෑ 2007 ට වඩා පරනයි 90 ගනන් හරි 2000 මුල වගේ release උන එකක්
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,416
    3,367
    113
    Uba ehma kiyanna hethuwath poddak kiyamu :yes:
    මම ඒක බැලුවේ 2004-2005 වගේ කාලේ රුපවාහිනියෙ film ඒකෙ අවසානෙ කොල්ලා wolf ලා එක්ක එකතු වෙනවා
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    මම ඒක බැලුවේ 2004-2005 වගේ කාලේ රුපවාහිනියෙ film ඒකෙ අවසානෙ කොල්ලා wolf ලා එක්ක එකතු වෙනවා


    Meka neme kiyala hondatama surda?? :rolleyes: Uba kiyana scene eka meke anthima tiynwane :yes:
     
    • Like
    Reactions: Pol hora