ඔන්න Google එකෙන් Bard එකට waitlist එක open කරලා
US, UK උන්ට විතරලු හැබැයි, waitlist එක තියෙන්නේ slow ring එකේ
සහ කිසිම දිනයක් නෑ public release එක ගැන
මේක ChatGPT, Bing වලට සාපේක්ෂව වඩා මාර fast response කරනවා
එක අවුලක් වෙන්නේ Bing එකේ වගේ footnotes නැහැ කොහෙන්ද ගත්තේ කියලා

Bard එකෙන් responses කීපයක් දෙනවා drafts විදියට
සාමාන්‍ය scenarios වලදි Bard එක Google එකට වඩා හොදට perform කරනවා