Google Back on the track | Opens early access to its ChatGPT rival Bard

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔන්න Google එකෙන් Bard එකට waitlist එක open කරලා
    US, UK උන්ට විතරලු හැබැයි, waitlist එක තියෙන්නේ slow ring එකේ
    සහ කිසිම දිනයක් නෑ public release එක ගැන

    Bard එකෙන් responses කීපයක් දෙනවා drafts විදියට​

    GIF-2-Drafts.gif

    සාමාන්‍ය scenarios වලදි Bard එක Google එකට වඩා හොදට perform කරනවා​

    GIF-1-Prompt-response.gif

    මේක ChatGPT, Bing වලට සාපේක්ෂව වඩා මාර fast response කරනවා
    එක අවුලක් වෙන්නේ Bing එකේ වගේ footnotes නැහැ කොහෙන්ද ගත්තේ කියලා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේකෙත් data 2021 වෙනකන් විතරයි ද බ්‍රෝ.. නැත්නම් latest data ත් තියෙනවා ලු ද?
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    ඔන්න Google එකෙන් Bard එකට waitlist එක open කරලා
    US, UK උන්ට විතරලු හැබැයි, waitlist එක තියෙන්නේ slow ring එකේ
    සහ කිසිම දිනයක් නෑ public release එක ගැන

    Bard එකෙන් responses කීපයක් දෙනවා drafts විදියට​

    GIF-2-Drafts.gif

    සාමාන්‍ය scenarios වලදි Bard එක Google එකට වඩා හොදට perform කරනවා​

    GIF-1-Prompt-response.gif

    මේක ChatGPT, Bing වලට සාපේක්ෂව වඩා මාර fast response කරනවා
    එක අවුලක් වෙන්නේ Bing එකේ වගේ footnotes නැහැ කොහෙන්ද ගත්තේ කියලා
    Chatgpt plus එකක් ඇත්තෙ backend එකේ 😂
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    UPDATE​

    මුන් ඔක්කොම data අදිනවා (refer privacy policy) :baffled:
    Bard ගෝතයට coding බැරිලු, නෙදකින්
    හැම එකාටම එකම විදියට response කරන්නේ, ඊයා (less creative)

    මාස 4ක් පරක්කු වුණාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා
    It seems that GPT is currently more advanced than Bard
     
    • Like
    Reactions: narihashan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,275
    66,704
    113

    UPDATE​

    මුන් ඔක්කොම data අදිනවා (refer privacy policy) :baffled:
    Bard ගෝතයට coding බැරිලු, නෙදකින්
    හැම එකාටම එකම විදියට response කරන්නේ, ඊයා (less creative)

    මාස 4ක් පරක්කු වුණාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා
    It seems that GPT is currently more advanced than Bard
    bard fail wenawa.GPT ekata personality ekak tiyenawa mekata ne
     
    • Like
    Reactions: avjayarathne

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,459
    3,845
    113

    UPDATE​

    මුන් ඔක්කොම data අදිනවා (refer privacy policy) :baffled:
    Bard ගෝතයට coding බැරිලු, නෙදකින්
    හැම එකාටම එකම විදියට response කරන්නේ, ඊයා (less creative)

    මාස 4ක් පරක්කු වුණාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා
    It seems that GPT is currently more advanced than Bard
    koheda tibune ehema ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේකෙත් data 2021 වෙනකන් විතරයි ද බ්‍රෝ.. නැත්නම් latest data ත් තියෙනවා ලු ද?
    Bing එකෙත් real-time දෙනවා බං GPT 4 ද කොහෙද ඒකෙත් තියෙන්නෙ. හැබැයි modified version එකක්.