හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    50218053-1121798584647860-1518617963903582208-n.jpg

    50647880-2535422083351008-7251386043969044480-n.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

    වර්ෂ පහකට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියැයි කියන
    සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආහාර හා සමූකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට
    නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පුකර ගැනීමට නොහැකි වීමෙන්
    හිටපු අමාත්‍යවරයා මෙලෙස නිදොස් කොට නිදහස් කළ මහෙස්ත්‍රාත්වරිය වර්ෂ 5 කට අදාළ නඩු 05
    සම්බන්ධයෙන්ම එම තීන්දුව ලබා දුන්නාය.

    2010 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වසර 5ක කාලයක් තුළ වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ
    හේතුවක් නොමැතිව නිසි බලධාරියා විසින් ඉදිරිපත් නොකර සිටීම වරදක් ලෙස සඳහන් කරමින්
    අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,879
    20,413
    113
    හස්තිශෛලපුර

    තීන්දුව වැරදි එකක්ද? අපි දැන් මොකද කරන්න ඕන?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පාඨලී 24 දක්වා යළි රිමාන්ඩ්

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව
    ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා
    නේරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කළාය.

    රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික
    මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

    image_bc550b0187.jpg

    image_f6707d8c13.jpg

    ඡායාරූප- රොමේෂ් ධනුෂ්ක සිල්වා

    ====================================================
    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත්
    අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද (19) මීට සුළු මොහොතකට පෙර රැගෙන ආවේය.

    හිටපු අමාත්‍යවරයා ඊයේ (18) රාත්‍රීයේදී ඔහුගේ නිවසේදී කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට
    ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.

    =======================================================

    (නිමන්ති රණසිංහ)

    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය
    පාඨලී චම්පික රණවක මහතා හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
    කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය

    අද රාත්‍රී 10.30 ට පමණ මෙම නඩුව අධිකරණය හමුවේ කැඳනු ලැබීය.

    රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා
    අත්අඩංගුවට ගෙන තිබේ.

    (ඡායාරූප - ශාන්ත රත්නායක)

    Lankadeepa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක

    ඒ ගොන්සන් මේ අල්ලපු එක හොරෙක්වත් නැද්ද බන් තාම..

    රවී ඇතුලු හොර රැළම විතරයි තාම කූඩුවට දාගන්න පුලුවන් උනේ. 🤣🤣🤣
    ------ Post added on Feb 18, 2023 at 9:08 AM
     
    Similar threads