Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,285
    1
    16,867
    113
    −273.15°C
    ක්‍රිකට් විතරයි හැබැයි ගහන්න බැරි.
    අනික් සේරම වගේ පුලුවන්.
    ටැටූ ගහන්න පුලුවන්, බඩු ගහන්න පුලුවන්, දුන්නෙන් පුපට විදින්න පුලුවන්, කෝල් කරන්න පුලුවන්.
    නිව්සීලන්ඩ් ගිය එකේ ෆුල් සැපක් දාල එන්න තියෙන්නෙ පුලුවන් විදිහට ක්‍රිකට් අතකුත් ගහලා වෙලාවක් තිබ්බොත්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    match dinanne partnership walinui team ekak hatiyata sellam karana ekenui. individual performance wenuwen witharak sellam karana aya hitiyamai ewa promote karamai eka wenne na.
     
    • Sad
    Reactions: Thoththa_Baba

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මෙන්ඩානෝ සුලි කුනාටුව ආයේ හමනවා නේහ්😂😂
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Lankave anthima kale supirima Bata Asela Gunaratne, uge India test eke aegilla kedunama ayith enna dunne nahe domestic lakunu gahuve nahe kiyala lol

    u me vage ekaka deyiyane kiyala 100 gahanava South Africa unta

    https://www.espncricinfo.com/series...ca-vs-sri-lanka-5th-odi-936167/full-scorecard

    munta mole nahe,match eka dinanna beri nam thaman hari 100 gahanna ona kiyala hegimak nahe

    ara waniduvata henata pora venna yanava, uta shape eke 50 vath gahanna ona kamak nahe
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,849
    17,012
    113
    Kottawa
    Racing Going Fast GIF by LEGO 2K HUB