අම්මයි තාත්තයි මායි 
මේ හැමදෙයක්ම උඹලට කියන්න බෑනෙ
පොඩි කරදරයක් වුණා අපිට. අපි නංගිට කිව්ව ඕක ඒ දවස්වල ඉදල
කවුරුත් කියන දෙයක් එයා ඇහුවෙ නෑ. පුදුම හිතුවක්කාරකමක් තියෙන්නෙ
දැං මැරෙන්නෙ හදනව. මානසික රෝහලකට ඇඩ්මිට් කලානං හරි නේ බං
මටත් මේව දරා ගන්න හරි අමාරුයි බං.