අපේ නංගිට ඉනාවක් කවලද මංද බං

AnuradhaRa

Well-known member
  • නංගි ඌව බැදල දැං අවුරුදු 7 ක් විතර එකට හිටිය
    හැමදාම ප්‍රශ්න, ඌට කේන්ති යනව හරියට
    උගෙ ගෙදර ඉන්න අම්මයි උගෙ නංගි අපි නංගිට ලෙඩ දානව

    අපේ නංගිට ඌවම ඕනෙ. නැත්තං මැරෙනවලු :baffled:
    මොකද බං කරන්නෙ? දැං මං හිත හදාගෙන ඉන්නෙ නංගි උඹ ඕනෙනං මැරියං, මං පස්සෙ කාලෙක ඒ පවුලෙන් පලිගන්නව කියල
    හොදටම ඔලුව කචල් බං නංගිගෙ. මානසික රෝහලකට ඇඩ්මිට් කලානං හරි නේද..

    නංගිට රජයෙ රස්සාවක් තියෙනව
    ලමයිනුත් නෑ.. ඒ හින්දද මංද දෙමවිපියො එයා නිසා කොච්චර දුක් විදිනවද කියල තේරෙන්නෙත් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඒ හින්දද මංද දෙමවිපියො එයා නිසා කොච්චර දුක් විදිනවද කියල තේරෙන්නෙත් නෑ
    උබට තේරෙනව කියලද හිතන්නේ. අනේ ප්ලෑයන් බන් අනුරදයෝ. හිච්චි කොල්ලා
     
    • Haha
    Reactions: saja and Galvatron

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Ape podi nangith 18di penala giya... wali dagena tibba
    Apita one nam uwa lesiyenma maranna tibba
    Thaththa nangigen ahuwa oyata uu onemada kiala... ow kiwwa... ehenam kamak na kiala policiyedi baara deela api gedara awa
    Nangima passe ugen divorce una.. dan oya hodata inne..
    Wadihitiyange pawul prashna walata api atha danna hoda naha
    Udawwak illuwoth karana eka wenama wedak
     

    AnuradhaRa

    Well-known member
  • උන්ගේ ප්‍රශ්න උන්ට විසඳගන්න දීපන් පගෝ. මේකේ ත්‍රෙඩ් සීයක් නොදා
    නංගිට නඩුවක් දාල පකෝ බොරු චෝදනාවක් දාල
    අපිට උඩ බලං ඉන්නද කියන්නෙ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,062
    113
    −273.15°C
    Serial Killer in making...

    Michael Myers Knife GIF by Halloween
     
    • Like
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නංගිට නඩුවක් දාල පකෝ බොරු චෝදනාවක් දාල
    අපිට උඩ බලං ඉන්නද කියන්නෙ
    ඕක කලින් කිව්වේ නැනේ.
    යකෝ කියන දෙයක් එක පාර කියපන් තටම තටම ඉන්නේ නැතුව