මස්සිනාට ඇත්තේ මොල්ගහක් සහ මහසොහොන් දිවක්.මොනව කරත් නංගිට ඌවම ඕනෙ. නැත්නං මැරෙන්ඩ හදනව
මස්සිනාට ඇත්තේ මොල්ගහක් සහ මහසොහොන් දිවක්.මොනව කරත් නංගිට ඌවම ඕනෙ. නැත්නං මැරෙන්ඩ හදනව
අන්න බෝයිෆ්‍රෙන්ඩ්ලා ටික හොයනවා දාගෙනමේවා නම් හොද වැඩ නෙවෙයි.
දීලා අවේ. ඉම්බ.අන්න බෝයිෆ්‍රෙන්ඩ්ලා ටික හොයනවා දාගෙන
යද්දි හග් එකක් දීලා යන්න ආයේ, නැත්නම් පපුව පැලිලා මැලෙයි
උඹ කරන්න ඕන ඒවා උට කරන්න කියන්න එපා.මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ
පව්ලටම පිස්සුද බන්.නංගිත් රස්සාවක් කරාට ඔලුව හොදටම කචල් බං
මේක ජානමය තත්වයක් බං. උඹලට මේවා තේරෙන්නෙ නැ. නංගිටයි මටයි අඩු වැඩි වශයෙන් මානසික ලෙඩ තියෙනව. ඒ කියල අපි පිස්සො නෙවේ. මසිනත් කුකුල් කේන්ති ගන්න අසමජ්ජාතියෙක්. හරියට බැලුවොත් ඒකත් මානසික ලෙඩක් තමා.දීලා අවේ. ඉම්බ.
උඹ කරන්න ඕන ඒවා උට කරන්න කියන්න එපා.
------ Post added on Oct 25, 2023 at 6:49 PM
පව්ලටම පිස්සුද බන්.
------ Post added on Oct 25, 2023 at 7:55 PM
ඇයි බන් See more එක දිගාරින්න බැරිඉතින් ඕක කියන්න අලුතින්ම account එකක් හැදුවද?
උඹත් මහ කාලකණ්නී…See more
ඒක තමා බන් අපිත් කියන්නේ. තේරෙන්නේ නැති ඒවා මේකේ දාන්න එපාමේක ජානමය තත්වයක් බං. උඹලට මේවා තේරෙන්නෙ නැ. නංගිටයි මටයි අඩු වැඩි වශයෙන් මානසික ලෙඩ තියෙනව. ඒ කියල අපි පිස්සො නෙවේ. මසිනත් කුකුල් කේන්ති ගන්න අසමජ්ජාතියෙක්. හරියට බැලුවොත් ඒකත් මානසික ලෙඩක් තමා.
මු බන් අපිට පිස්සු හදවල නවතින්නේ.ඒක තමා බන් අපිත් කියන්නේ. තේරෙන්නේ නැති ඒවා මේකේ දාන්න එපා
ඔව් බන් බැලුවොත් ෆේක් එකක් අටවාගෙන එනවා.මු බන් අපිට පිස්සු හදවල නවතින්නේ.
අපේ නංගි ඔය කාලකන්නියව බැඳලා දැන් අවුරුදු 7ක් විතර. බැදපු දවසේ ඉදං ප්‍රශ්න විතරයි. මායි අම්මයි නංගිගෙ මගුල කඩන්ඩ නොකරපු දෙයක් නැ. රටේම පන්සල්, කෝවිල් පල්ලි වලට ගිහිං ඇති අපි දෙන්න. ඒවට වියදං කෙරුව ගණන් අපිවත් මතක නැ. ..........

U matath dala thibba banමේ අනුරාධ නෙමේ බං. ඌ මට pm එකක් දාලා තිබ්බා මේ ඌ නෙමේ කියලා...![]()



මං නොබිවුව බේතක් නැතුව ඇති දැං මේ ලෝකෙම.ඇයි බන් See more එක දිගාරින්න බැරි
ඒක තමා බන් අපිත් කියන්නේ. තේරෙන්නේ නැති ඒවා මේකේ දාන්න එපා
ඕවාට හොද දොස්තර කෙනෙක් බලලා බෙහෙත් ගනින්. උබලට සල්ලි නැතුව නෙමේ නේ
------ Post added on Oct 25, 2023 at 8:08 PM
ඒවටත් වියදම් කරා මචං. නොවැම්බර් නංගිගෙ නඩුව. හොඳ ලෝයර් කෙනෙක් අල්ලන්ඩ ඕනැ මේ පාර. නංගිට තනියම ඕවට වියදම් කරන්ඩත් බැ.නංගිට වියදම් කරපුව ගැන ත්‍රෙඩ් එක දැම්මම මම හිතුව නංගිට උගන්නන්න ගෙයක් දොරක් හදල දෙන්න වියදම් කරන්න ඇති කියල.
මේ අනුරාධ නෙමේ බං. ඌ මට pm එකක් දාලා තිබ්බා මේ ඌ නෙමේ කියලා...![]()
උඹලට මම මැසේජ් දැම්මෙ නැ. @asanka+++ කාලකණ්ණියා මම වගේ ෆේක් එකකින් දැම්මද දන්නෙ නැ.U matath dala thibba ban
mama nam piligaththa habayi
ග්ලයිෆොසේට් කියලා එකක් තියෙනවා ඔයාගෙ ප්‍රශ්න ඔක්කොම සුව වෙයි එයින් බොතලයක් බිව්වමමං නොබිවුව බේතක් නැතුව ඇති දැං මේ ලෝකෙම.
හාග්ලයිෆොසේට් කියලා එකක් තියෙනවා ඔයාගෙ ප්‍රශ්න ඔක්කොම සුව වෙයි එයින් බොතලයක් බිව්වම
ඔව් එහෙම වෙන්නත් පුළුවන්උඹලට මම මැසේජ් දැම්මෙ නැ. @asanka+++ කාලකණ්ණියා මම වගේ ෆේක් එකකින් දැම්මද දන්නෙ නැ.
------ Post added on Oct 25, 2023 at 8:32 PM
Hamma thama marila na neh pana pitin innawaමේවා නම් හොද වැඩ නෙවෙයි.
මෙහෙම මිනිස්සු එක්ක රටක් හදන්න පුලුවන්දමායි අම්මයි නංගිගෙ මගුල කඩන්ඩ නොකරපු දෙයක් නැ. රටේම පන්සල්, කෝවිල් පල්ලි වලට ගිහිං ඇති අපි දෙන්න.
මස්සිනාට තරහ යනව ඇත්තේ උඹයි උඹේ අම්මයි උන්ගේ හැම ප්‍රශ්නයකටම අත දාන නිසා වෙන්න ඇති . ඉස්සර උඹ ත්රෙඅඩ් එකක් දල තිබුන උඹේ අම්ම නංගි ගෙදර ආවම කිව්වා කියල මස්සිනාට පුකේ අරින්න දෙන්න එපා කියල , ඒවා බන් උන් දෙන්නගේ වැඩ උමබල ඒවාට අත දන නිසා ඌ තරහ ඇතිඅපේ නංගි ඔය කාලකන්නියව බැඳලා දැන් අවුරුදු 7ක් විතර. බැදපු දවසේ ඉදං ප්‍රශ්න විතරයි. මායි අම්මයි නංගිගෙ මගුල කඩන්ඩ නොකරපු දෙයක් නැ. රටේම පන්සල්, කෝවිල් පල්ලි වලට ගිහිං ඇති අපි දෙන්න. ඒවට වියදං කෙරුව ගණන් අපිවත් මතක නැ. අපි මොනව කරත් නංගිට ඌවම ඕනෙ. නැත්නං මැරෙන්ඩ හදනව. හොඳ මිනිහෙක් නං අපිට අත ඇරලා දාල නිකං ඉන්ඩ තිබුන. ඒ කාලකන්නියට හරියට කේන්ති යනව එක්කො හරියට මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ බං. ඌට නඩු දෙකක් තියෙනව ඒ මදිවට අහක හිටපු අපේ නංගිටත් නඩුවක් පැටෙව්ව. ඌට ඕනේ යන වලකට අපේ නංගිවත් ඇදගෙන වැටෙන්ඩ. ඌට දැන් රස්සාවත් නැ. මට බය කවද හරි නංගිගෙ රස්සාවත් විනාස කරගයි කියල. පන්සල්, කෝවිල් පල්ලි වල වැද වැටෙන එක උඹලට මෝඩ වැඩක් වගෙ පෙනුනට අන්ත අසරණ වෙලා උන්නු අපිට ඒක ලොකු සහනයක්. ඇත්තටම අපි ලොකු කරුමයක් කරල ඇති. මටත් හරියට වැඩක් පලක් කර ගන්ඩ බැ, නංගිත් රස්සාවක් කරාට ඔලුව හොදටම කචල් බං. අර කාලකන්නියත් මානසික ලෙඩෙක්. ඒ අතින් බලද්දී නංගිට ළමයි නැති එක ලොකු දෙයක්. හයක් හතරක් නොදන්න කිරි සප්පයෙක් මේ නරකාදියට ඇදල දාන්ඩ පුලුවන්ද. උඹලට මේවා කියල වැඩකුත් නැ. ඒත් මේවා මම කාට කියල කියන්ඩද?