Thilina Mihiran
·
photo එකේ තියෙන්නෙ අධ්‍යාපනය අමාත්‍යාංශයෙන් සම්පාදනය කරපු "හතේ අපේ පොත" කියන ග්‍රන්තය. මේ පොතේ තියෙන්නෙ වැඩිවියට පැමිනීමත් සමඟ ගැහැණු ළමයින්ගෙ සහ පිරිමි ළමයින්ගෙ සිදුවන වෙනස්කම් ගැන සහ ඒ වයසෙ ළමයි දැනගත යුතුම කරුණු ගැන.
රජය විසින් මේ පොත ළමයිට කියවන්න දෙන්න හදනකොට සංස්කෘතිය පිස්සන් එකතුවෙලා මේ පොත පාසල් ළමයින්ට විවෘත කරන එක නැවැත්තුව. ඒත් මේ පොත internet එකේ තියනව දෙමාපියන් කියවල බලල හොදයි කියල හිතෙනව නම් ළමයින්ට කියවන්න දෙන්න කියල යෝජනා කරනව.
මේ පොත Download කරගන්න කැමති අයට link එක පහතින් දානව.
https://www.docdroid.net/.../hathe-ape-pothapdf-pdf.pdf
ප.ලි :- මේ පොත ගැන හොයන්න හිතුනෙ මොහාන් රාජ් මඩවල විසින් "නිල්තරා" පොත එළිදක්වන දවසෙ කරපු කතාව නිසා.
https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/viraj.kalinga.abayarathna/posts/pfbid02RhxaMngLwkagRatymi2jwvHfpeyUNEVtzuZDbQ5GbV8S2B2GV7QmDPVR3YDjcq5ul&show_text=true&width=500
Zoom සංවාදයට පහත ලින්කුවෙන් රෙජිස්ටර් වෙන්න
முன்கூட்டியே பதிவு செய்யுங்கள்
In the education system of the civilized world, where age-appropriate sex education is taught along with 'a, b, c' it's only taboo for us with a 2500 year culture!
Register in advance
https://us02web.zoom.us/.../tZApcOyspjouGNBBRwJMV342TR2SY...
------ Post added on Mar 26, 2023 at 4:55 PM
