India yanna get ready sinhalu

Max_r

Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    මමත් යනවා සිංහලු...
    කේරලේ පැත්තෙ රවුමක් දාලා දෙන්න.... ෆුට් සයිකල් / මොටර්සයිකල් අරන් යන්න දුන්නොත් පට්ට....
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,695
    11,708
    113
    මමත් යනවා සිංහලු...
    කේරලේ පැත්තෙ රවුමක් දාලා දෙන්න.... ෆුට් සයිකල් / මොටර්සයිකල් අරන් යන්න දුන්නොත් පට්ට....
    sirawata bike ekak wath geniyanna denawa nam supiri..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,695
    11,708
    113
    un thama sinhalunta on arrival visa denne na ne
    e visa ganna puluwan..

    Bike geniyanna pissuda.indiawen rent ekata gannawane
    un dawasta bara ganan kiyanawa.. sathi keepayak rent kaloth used ekak gannawata wada cost eka yanawa.. anika engine sure na...
    lankawata ena suddanta ape ewun dena scooter wage ladadam thama..
    suddekge bike ekak indiawe kadunoth puka denna locals la hitiyata, brown skin ekekge kadunoth ballek wath naha..
    ------ Post added on Mar 26, 2023 at 11:10 PM