India yanna get ready sinhalu

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,607
    5,880
    113
    @ගෙදර
    Indian kellek hoyan indiawe inna tiyenne
    tamil-wife.gif

    A few years later Emois ka pathnee :yes:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක ටික ටික ඉන්දියන් ප්‍රාන්තයක් කරගන්න උන් හදන්නේ
    අපේ උන්ට ඉතින් ජොලි. ගොන්නු නේ රටේ බාගයක් ඉන්නේ :lol: :lol: :lol: :lol:
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    තමිල්නාඩු නම් නිකන් යන්න දුන්නත් යන්නේ නෑ බන්. තමිල්නාඩුකාරයෝ ශුවර් නෑ. පැන්න කොටි ඔක්කොම ඉන්නේ එහේ. නිකන් ඇට තලා ගන්න ඕන නෑනේ. කේරලා නම් මරු. කේරලා යන්න දෙමල දැනගන්න ඕන නෑ බන්. උන් ගොඩක් English දන්නවා. යන්න පුළුවන්නම් පලයල්ලා කේරලා, ගෝවා වගේ පැති වල. පට්ට
    mehema awlak dan na neda? baya karanna epa.
    nama wenas karaganna ona ehenam: නාමලුම් සරුම් බුදුවේවාංගම් kiyala
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,704
    48,978
    113
    සේදවත්ත
    බෝඩර්ස් ඕපන් කරමු ඕපන් ට්‍රැවල් වීසා

    අනාගතේ අහන්න පුලුවන් සිද්ධියක් තමා ඔය ෆෙරී එකක් මිනිස්සු එක්කම ගිලෙන එක . ගිනිගන්න එක ඒක රෙස්කිව් කරන එක ඒම