මගෙ ජීවිතේ විනාස උන විදිය

$onny

Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    අඩෝ මටත් ඔය ලෙඩේ තියෙනවා බන්.මට දාන් 33.මෙ ලගක් වෙනකන් කිසි ටාර්ගට් එකක් තිබුනෙ ne .dan hithenawa aparade kiyala ban.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මම A/L වලට හුත්තෙ එස්කොලේකට ගියා. කලින් එස්කොල් ඕන එකෙක්ට කුණුහර්ප කියාගෙන සල්ලි හිටං කඩාගත්ත. ඒ කාලේ වලතරගේ වීඩියෝ බලල මොරාල් වෙලා හිටියේ. ඒ කියන්නේ o/l ලියලා ගෙදර හිටපු කාලෙ. අලුත් එස්ලලෙට a.l වලට ගියාම එච්චර සීන් එකක් නෑ පාඩුවේ හිටියා. IT වලට වැඩ්ඩ නිසා පොඩි place එකක් තිබ්බ. ඒ ගැම්මට ආ සිංහලයෝ තොපිල ට කොයින්ද මෙව්වා වගේ වචන මගේ කටින් පිට උනා. It කරන කෙල්ලො දෙන්නෙක් ලයින් උනා. මං රියල් කැරියෙක් වගේ හැසිරුණේ. 1 වසරේ ඉඳන් ඒ එස්කොල් හිටපු උන් ටික දාවසයි ඔක්කමා ඉවසන් හිටියෙ. මං නැති දවසක මගේ හොදම යාලුවෙක්ට කනට ගහලා. ඒ කාලේ ස්කෝලෙ හිටපු බයියෝ හෙන සිං එකේ හිටියේ 2015 කාලේ මන් ඒ කාලේ මගේ යාළුවෝ එක්ක හිටං ට මාකටින් කර කර හිටියේ. ඒ ඇරියස් දෙකම අල්ලලා පොන්න කැරියෝ ටික මට ගහන්න සෙට් කරලා. ඒ sir කෙනෙකුත් වැඩේට support. ගියා පොලිසි, පිනා ට ත් සීන් එක කිව්ව. ඒ රූට් එකේ දුවන බස් වලින් ගොඩක්ම මගේ යාලුවෙක් ගේ උන්ටත් කැරියෝන්ගේ පොටෝ පෙන්නුවා බස් එකකට නග්ගතොත් එක කැරියෙක් හරි නැති ප්‍රශ්නයක් හරි පටලවල හුලවල ගන්න කියලා. හමන්නවල ගත්තා පොන්නයෝ ටිකට. හැබැයි අර sir කෑරියට මුකුත් කරගන්න බැරි උනා. උබ වගේම සාප කරා ඌට. පස්සේ චප්ප වෙලා මැරිලා තිබුන අවුරුද්දකට පස්සේ.

    මාත් එක්කම ඒ සකොලට ගියපු යාලුවෙක් දැකලා තිබ්බ මේ ලගදි පොන්නයෝ එකෙක් පල්සර් එකකින් යනවා ඌට hornet එකක් තියෙන්නේ එලවන් ගිහින් ගහලා තිබ්බ.
    මොන උක්තක්ද මේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ශිශත්වෙන් පස්සෙ වෙන ඉස්කෝලෙකට ගියාම ඒකෙ අනිත් උස මහත ලමයි මාව බුලි කරා. ඊට පස්සෙ මට ඕන උනා ඒ හැමෝටම වැඩිය සුපිරි වැඩ්ඩෙක් වෙන්න. ඉතින් මන් සාමාන්ය හොද මට්ටමෙන් මට ලැබුනු ඔපචුනිටිස් මිස් කරා ඒවගෙන් මගෙ ෆැන්ටසියෙ ඉන්න වීරයා වෙන්න බැරි හින්දා. අන්තිමේදි මට මුකුත් නෑ. මගෙ මනස අවුල් කරලා මගෙ ජීවිතේ මේ විදියට විනාස කරපු හැම එකාටම සාපවෙන්න ඕන :(
    ඉතින් හුත්තො මාත් එහෙමයි.. මං ශිෂ්‍යත්වෙන් ගිහින් පළවෙනි අවුරුද්දේ මට ඉන්න හරි desk එකක්වත් නෑ.. හැමදාම මොකෙක්හරි හරි ඇවිත් මාව එලවනවා.. මාත් බල්ලා වගේ වෙන සවුත්තු desk එකකට යනවා.. Cricket ගහන්න බෑ කියලා විහිලු කළා.. ගෑනි වගේ කිව්ව.. ඒක නිසා මට ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ව දාගන්නවත් confidence තිබ්බෙ නෑ..

    හැබැයි ඔය මොකක් වුණත් මං ඉගෙනගත්තා පාඩුවේ.. Social side ඒකෙන් ඉස්සරහට යන්න බැරි වුණත් academic වල පොර සේ හිටියා.. OL a9ක්‌ දැම්ම.. Al pass වෙලා campus ගියා.. දැන් se.. මට ගොන් ආතල් දීපු එවුන් fb friends ලා විදිහට ඉන්නව.. සමහර එවුන් තාම course කරනවා.. සමහර එවුන් අඩු පඩියට මැරීගෙන වැඩ කරලා depression post share කරනවා.. මං නම් සත පහකට ගණන් ගන්නේ නෑ..

    මටත් නැතිවෙච්ච් දේවල්වලට බනිනවා නම් ඕනෙතරම් එවුන් ඉන්නව බනින්න.. මගේ මුනට, ඇවිදින විදිහට හිනවෙච්ච එවුන් ඉන්නවා, ඇඳුමට හිනාවුණ එවුන් ඉන්නව..හිත රිදුනා පට්ටේටම...හැබැයි මන් උන්ගේ opinion මගේ කරගන්නේ නැතුව පාඩුවේ වැඩ කරලා ගේමක් ගහගත්තා.. උඹත් දැන් බනින ඒක නවත්තාපන්..
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    හම්මට!
    උඹට 29යි කියන්නේ තව එහෙම පිටින්ම ජීවිතේ ඉතිරි වෙලා තියෙනවා, බං!
    මම හිතුවේ උඹ කියන ටෝන් එකෙන් වයස 35ත් පැනල ඇති කියල.
    ඕව ඔච්චර හිතන්න එපා බං!
    මටත් 32යි.
    සාමාන්‍යයෙන් තරුණ වයසේදී හිතෙනවා,
    ජීවිතේ ඉහළටම කෙටි කාලෙකින් ගිහිල්ල
    ටාගට් අචීව් කරන එක හොඳයි කියලා.
    ඒත් ටිකක් මැදි වයසට එද්දී
    හෙමින් යන ගමන හොඳයි කියල
    මට දැනෙන්න ගත්තා.
    තරුණ වයසේදී ලොකු ටාගට් වලට යන එවුන් ගැන
    ඊට පස්සේ මීඩියා වලත් ගොඩක් අහන්න ලැබෙන්නේ නැහැ.
    උදාහරණයක් හැටියට තරුණ වයසේදී මහාචාර්ය වුනාට පස්සේ
    ඊට වඩා ලොකු පෝස්ට් එකක් ලැබෙන්නේ නැහැ.
    ඉතින් එක්කෝ ඌට වෙනස් අත්දැකීම් ගන්න
    වෙනස් තැනකට- වෙනස් රටකට හරි යන්න වෙනවා.
    හැබැයි රස්සාවේ ඉහළට යාමක් නැහැ.
    35දි මහාචාර්ය වෙච්ච මනුස්සයා 65න් විශ්‍රාම යද්දී
    යන්නෙත් ඒ පෝස්ට් එකේම ඉඳලා.
    ඒ විතරක් නෙවි,
    තරුණ වයසේදී ලොකු ටාගට් අචීව් කරගන්න අය පස්සෙන්
    මීඩියා හෙම එද්දී
    ඒක ලොකු ප්‍රෙෂර් එකක් වෙනවා.
    හැම වෙලේම අලුත් වැඩක් කරන්න ඕනි, ලෝකෙට පේන්න.
    උදාහරණයක් හැටියට තරුණ මහාචාර්ය කෙනෙක් ගෙන්
    ලොකු රිසර්ච් එකක් අවුරුද්දකට වතාවක්
    සමාජය බලාපොරොත්තු වෙනවා.
    නැති නම් උගේ මහාචාර්ය කම වැඩක් නැහැ කියල
    සමාජය හිතන්න ගන්නවනේ.
    නැති නම් ඌට අමාදහර, දොරමඩලාව වගේ වැඩසටහන් වල
    කතා කරලා හරි ජාම බේරාගෙන ඉන්න වෙනවා.
    කොටින්ම ඒ වගේ එකෙක් attention whore කෙනෙකුගේ මට්ටමට යනවා.
    උඹ හිතන තරම් සුන්දර නැහැ,
    ඔය තරුණ වයසෙම ලොකු ටාගට් වලට
    යන අයගේ ජීවිත.
    හැල්මේ දුවන්න යනවට වඩා හෙමින් ගමන හොඳයි.
    කවුරුත් උඹ දිහා බලන්නැතිව ඉන්න අතරේ
    උඹට හොඳ ටාගට් එකක් අචීව් කරලා
    ගොඩක් දෙනෙක් සප්‍රයිස් කරන්න පුළුවන් නම්
    අන්න ඌ තමයි, වැඩකරු!
    ඒත් ඔහොම හිත හදාගෙනත් බෑ බන්
    මාත් එහෙමයි සගෝ තාම try. අසීමාන්‍තික ආසාවල් වැඩියි ඒකයි අවුල
    :(
    වයස?
    මෝඩයෝ රැලක් ඉස්සරහ පොරක් උනාම ජිවිතේ කෙල වෙනවා. නොන්ඩි වෙන්න හරි දැන් වත් හරි සෙට් එකක් ආශ්‍රය කරන්න. එහෙම තැනක ජොබ් එකෙක් ගන්න.
    :(
    අනිත් උන්ට සාප කලා කියල උඹට ලැබෙන දෙයක් නෑ බන්. උඹටමයි හොද නැත්තෙ. ඉන්න තැනින් ගොඩ එන විදියක් බලපන්.

    මාත් කාලයක් එක ෆීල්ඩ් එකක ජොබ් එක කරල පඩි මදියි ටැලන්ට් මදියි කියල වෙන ෆීල්ඩ් එකක ජොබ් එකකට ගියා. මුලින් හිටපු කම්පනියෙ යාළුවො ඔක්කොම වගේ දැන් ඔසී වල සෙට්ල් වෙලා. අපි මෙහෙ ඉදන් ෆුල් කට්ටක් කනව.
    :(
    Fb ඩිලීට් කරල තමන්ගෙ ජීවිතෙ විදපන්, අනික් උන් විදින හැටි ඛලබල ඉන්න එපා. අනෙක් උන් අදාල නෑ උබට. උබේ උනන්දුව උබව තැනකට ගෙනියයි.
    ඩිලිට් කරන්න ඕන
    තරුණ වයසෙ හොඳ ටාගට් ඇචිව් කරන්නෙ බොහො දුරට හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන උන් .
    එත් උඹ කිව්ව කතාව හරි .

    ටාගට් ඇචිව් කරා වගෙ නෙමෙ .
    ඒ ප්‍රතිරූපෙ මෙන්ටෙන් කරන්නත් ඔනි .

    ඒ වගෙම අපිට උනත් එකම දෙ කරද්දි එපා වෙනවානෙ.
    වෙනස් දෙයක් කරන්න ඔනි .

    දැන් අර ඔන්තපූනර් ල බලපන් .
    උන්ව මතකවත් නැහැ අපිට .
    ඉන්නවද දන්නෙත් නැහැ .

    සොශල් මීඩියාස් වල අඩු වයසින් ස්ටාර් ලා වෙච්ච උන් බලපන්
    දැන් ඇපත් නැහැ.

    ඒ වගෙම තමා රිසර්ච් එකක් කරලා තියෙනවා ලොකෙ සල්ලි කාරයො වෙච්ච උන් ගැන .
    එක අනුව ගොඩක් උන් 40 ත් 45 ත් පැනලා තමා තමන් යන්න ඔනි තැනට ගියෙ.
    අඩුවයසින් ගොඩ ගිය උන් ඉන්නෙ බොහොම අතලොස්සයි .
    ඒ අතලොස්සත් ඉන්හෙරිටන්ස් පෙලක් උන් .
    අනික් උන් සෙල්ෆ් මේඩ් උනත් හොඳ පවුල් වල උන්
    මොනව කිව්වත් හොඳම දේ අඩු වයසින් ගොඩයන එකට වඩා සොභාවික ක්‍රම වේදය ඔස්සෙම හැදෙන වැඩෙන පරිණත වෙන එක .

    අඩුවයසෙන් ගේමක් ගහන එක වරදක් නෙමෙ.
    එත් අඩුවයසෙන් සෙරොම කරොත් ජීවිතෙ පොඩි ටේස්ට් එකක් නැති පල් වෙන ගතියක් තියෙනව.

    ඉවසීම වැදගත් .
    attentionwhorla unama ohoma wenawa
    monawada miss una oppurtuniteis?
    පෙට්‍රොලියම් එකේ ජොබ් එකක්. ඉතලි යන්න
    පුලුවන්නම් ජේ.වී.පී සාමාජිකත්වය ගනින්. ඒකෙ වැඩි හරියක් ඉන්නේ ඔහොම ඩයල්ස් තමා. කවි, නිසදැස් පත හෑලි ලියලා. සියල්ල දත් වගේ හැසිරුණානම් උඹට ඕනි කරන ඇටෙන්ශන් එක හම්බෙලා උඹ වීරයෙක් කියලා හිතෙන්න ගන්නවා.
    එහෙමත් කරා එෆ්බී එකේ
    උබ serial killer කෙනෙක් වෙලා උබට වදදුන්න ඔක්කොම මරපං 😂😂😂
    ඔව් එහෙම කරන්නත් හිතෙනව
    ලොකු වෙනකං මතක හිටිනවා එදිනෙදා වැඩ වලට බාධා වෙනවා
    oka nathi karaganne kohomada?
    අඩෝ මටත් ඔය ලෙඩේ තියෙනවා බන්.මට දාන් 33.මෙ ලගක් වෙනකන් කිසි ටාර්ගට් එකක් තිබුනෙ ne .dan hithenawa aparade kiyala ban.
    :(
    ඉතින් හුත්තො මාත් එහෙමයි.. මං ශිෂ්‍යත්වෙන් ගිහින් පළවෙනි අවුරුද්දේ මට ඉන්න හරි desk එකක්වත් නෑ.. හැමදාම මොකෙක්හරි හරි ඇවිත් මාව එලවනවා.. මාත් බල්ලා වගේ වෙන සවුත්තු desk එකකට යනවා.. Cricket ගහන්න බෑ කියලා විහිලු කළා.. ගෑනි වගේ කිව්ව.. ඒක නිසා මට ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ව දාගන්නවත් confidence තිබ්බෙ නෑ..

    හැබැයි ඔය මොකක් වුණත් මං ඉගෙනගත්තා පාඩුවේ.. Social side ඒකෙන් ඉස්සරහට යන්න බැරි වුණත් academic වල පොර සේ හිටියා.. OL a9ක්‌ දැම්ම.. Al pass වෙලා campus ගියා.. දැන් se.. මට ගොන් ආතල් දීපු එවුන් fb friends ලා විදිහට ඉන්නව.. සමහර එවුන් තාම course කරනවා.. සමහර එවුන් අඩු පඩියට මැරීගෙන වැඩ කරලා depression post share කරනවා.. මං නම් සත පහකට ගණන් ගන්නේ නෑ..

    මටත් නැතිවෙච්ච් දේවල්වලට බනිනවා නම් ඕනෙතරම් එවුන් ඉන්නව බනින්න.. මගේ මුනට, ඇවිදින විදිහට හිනවෙච්ච එවුන් ඉන්නවා, ඇඳුමට හිනාවුණ එවුන් ඉන්නව..හිත රිදුනා පට්ටේටම...හැබැයි මන් උන්ගේ opinion මගේ කරගන්නේ නැතුව පාඩුවේ වැඩ කරලා ගේමක් ගහගත්තා.. උඹත් දැන් බනින ඒක නවත්තාපන්..
    දන් පරක්කු වැඩී කියලා හිතෙනවා
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මම A/L වලට හුත්තෙ එස්කොලේකට ගියා. කලින් එස්කොල් ඕන එකෙක්ට කුණුහර්ප කියාගෙන සල්ලි හිටං කඩාගත්ත. ඒ කාලේ වලතරගේ වීඩියෝ බලල මොරාල් වෙලා හිටියේ. ඒ කියන්නේ o/l ලියලා ගෙදර හිටපු කාලෙ. අලුත් එස්ලලෙට a.l වලට ගියාම එච්චර සීන් එකක් නෑ පාඩුවේ හිටියා. IT වලට වැඩ්ඩ නිසා පොඩි place එකක් තිබ්බ. ඒ ගැම්මට ආ සිංහලයෝ තොපිල ට කොයින්ද මෙව්වා වගේ වචන මගේ කටින් පිට උනා. It කරන කෙල්ලො දෙන්නෙක් ලයින් උනා. මං රියල් කැරියෙක් වගේ හැසිරුණේ. 1 වසරේ ඉඳන් ඒ එස්කොල් හිටපු උන් ටික දාවසයි ඔක්කමා ඉවසන් හිටියෙ. මං නැති දවසක මගේ හොදම යාලුවෙක්ට කනට ගහලා. ඒ කාලේ ස්කෝලෙ හිටපු බයියෝ හෙන සිං එකේ හිටියේ 2015 කාලේ මන් ඒ කාලේ මගේ යාළුවෝ එක්ක හිටං ට මාකටින් කර කර හිටියේ. ඒ ඇරියස් දෙකම අල්ලලා පොන්න කැරියෝ ටික මට ගහන්න සෙට් කරලා. ඒ sir කෙනෙකුත් වැඩේට support. ගියා පොලිසි, පිනා ට ත් සීන් එක කිව්ව. ඒ රූට් එකේ දුවන බස් වලින් ගොඩක්ම මගේ යාලුවෙක් ගේ උන්ටත් කැරියෝන්ගේ පොටෝ පෙන්නුවා බස් එකකට නග්ගතොත් එක කැරියෙක් හරි නැති ප්‍රශ්නයක් හරි පටලවල හුලවල ගන්න කියලා. හමන්නවල ගත්තා පොන්නයෝ ටිකට. හැබැයි අර sir කෑරියට මුකුත් කරගන්න බැරි උනා. උබ වගේම සාප කරා ඌට. පස්සේ චප්ප වෙලා මැරිලා තිබුන අවුරුද්දකට පස්සේ.

    මාත් එක්කම ඒ සකොලට ගියපු යාලුවෙක් දැකලා තිබ්බ මේ ලගදි පොන්නයෝ එකෙක් පල්සර් එකකින් යනවා ඌට hornet එකක් තියෙන්නේ එලවන් ගිහින් ගහලා තිබ්බ.
    මේක බොරුවක් වගේ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    හම්මට!
    උඹට 29යි කියන්නේ තව එහෙම පිටින්ම ජීවිතේ ඉතිරි වෙලා තියෙනවා, බං!
    මම හිතුවේ උඹ කියන ටෝන් එකෙන් වයස 35ත් පැනල ඇති කියල.
    ඕව ඔච්චර හිතන්න එපා බං!
    මටත් 32යි.
    සාමාන්‍යයෙන් තරුණ වයසේදී හිතෙනවා,
    ජීවිතේ ඉහළටම කෙටි කාලෙකින් ගිහිල්ල
    ටාගට් අචීව් කරන එක හොඳයි කියලා.
    ඒත් ටිකක් මැදි වයසට එද්දී
    හෙමින් යන ගමන හොඳයි කියල
    මට දැනෙන්න ගත්තා.
    තරුණ වයසේදී ලොකු ටාගට් වලට යන එවුන් ගැන
    ඊට පස්සේ මීඩියා වලත් ගොඩක් අහන්න ලැබෙන්නේ නැහැ.
    උදාහරණයක් හැටියට තරුණ වයසේදී මහාචාර්ය වුනාට පස්සේ
    ඊට වඩා ලොකු පෝස්ට් එකක් ලැබෙන්නේ නැහැ.
    ඉතින් එක්කෝ ඌට වෙනස් අත්දැකීම් ගන්න
    වෙනස් තැනකට- වෙනස් රටකට හරි යන්න වෙනවා.
    හැබැයි රස්සාවේ ඉහළට යාමක් නැහැ.
    35දි මහාචාර්ය වෙච්ච මනුස්සයා 65න් විශ්‍රාම යද්දී
    යන්නෙත් ඒ පෝස්ට් එකේම ඉඳලා.
    ඒ විතරක් නෙවි,
    තරුණ වයසේදී ලොකු ටාගට් අචීව් කරගන්න අය පස්සෙන්
    මීඩියා හෙම එද්දී
    ඒක ලොකු ප්‍රෙෂර් එකක් වෙනවා.
    හැම වෙලේම අලුත් වැඩක් කරන්න ඕනි, ලෝකෙට පේන්න.
    උදාහරණයක් හැටියට තරුණ මහාචාර්ය කෙනෙක් ගෙන්
    ලොකු රිසර්ච් එකක් අවුරුද්දකට වතාවක්
    සමාජය බලාපොරොත්තු වෙනවා.
    නැති නම් උගේ මහාචාර්ය කම වැඩක් නැහැ කියල
    සමාජය හිතන්න ගන්නවනේ.
    නැති නම් ඌට අමාදහර, දොරමඩලාව වගේ වැඩසටහන් වල
    කතා කරලා හරි ජාම බේරාගෙන ඉන්න වෙනවා.
    කොටින්ම ඒ වගේ එකෙක් attention whore කෙනෙකුගේ මට්ටමට යනවා.
    උඹ හිතන තරම් සුන්දර නැහැ,
    ඔය තරුණ වයසෙම ලොකු ටාගට් වලට
    යන අයගේ ජීවිත.
    හැල්මේ දුවන්න යනවට වඩා හෙමින් ගමන හොඳයි.
    කවුරුත් උඹ දිහා බලන්නැතිව ඉන්න අතරේ
    උඹට හොඳ ටාගට් එකක් අචීව් කරලා
    ගොඩක් දෙනෙක් සප්‍රයිස් කරන්න පුළුවන් නම්
    අන්න ඌ තමයි, වැඩකරු!
    thanks sir i needed this
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    දන් පරක්කු වැඩී කියලා හිතෙනවා
    මොන පිස්සුද බන්.. දැන් බලපං @ST.PIERRE.. උට 28 යි.. ඒත් දැන් ඌ it field එකට එන්න ඉගෙනගන්නවා.. දැන් පටන් ඇරන් සති දෙකක් වගේ.. හැබැයි මේ ටිකට ඌ සෑහෙන දෙයක් අල්ලගෙන තියෙනවා.. දැන් ඌ කරලා තියෙන ටික කරන්න මට මාස 3,4ක්‌ ගියා...අනිවාර්යෙන් ඌ මේ game එක ගහනවා.. උඹටත් ඕනනම් ආයේ start කරන්න පුළුවන් බන්.. එකම දේ උඹ අතීතය අමතක කරන්න ඕන ටිකෙන් ටික.. උන්ට හිතෙන් සමාව දීපන්..තමන් ලොක්කෙක් වගේ දැනෙන්න හොඳම විදිහ තමයි අනුන්ට අනුකම්පා කරන එක.. ඒ නිසා උන්ට අනුකම්පා කරපං.. ඕවා උන්ගේ මහ එවුන්ගේ ඉඳන් එන සක්කිලි පුරුදු.. බලපං ඔය එකෙක්වත් අද හොඳ තැනක නැතුව ඇති..

    උඹට කැමති side එකකින් වැඩ කරන්න පටන්ගනින් දැන්වත්..it වලට කැමති නම් sup එකක් දෙන්න පුළුවන්.. එහෙම නැත්නම් වෙන පැත්තකින් හරි යන්න plan කරපං දැන්.. මහන්සිවෙලා වැඩ කරපං..කැමතිනම් කිරියේ thread එකක් දාලා diary එකක් වගේ maintain කරපං උඹ එදිනෙදා කරපු වැඩ දාලා...confidence හැදෙන්න හොඳම ක්‍රමයක් තමා මහන්සි වෙලා වැඩ කරලා දේවල් achieve කරන එක..ඒ නිසා තව පරක්කු කරන්න එපා..32 වෙද්දී තැනකට එන්න බලමු..ජය ✌️
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon

    @basooka උබට වෙනස් වෙන්න පටන් ගන්න විතරයි ඔනේ. උදව් කරන්න අය මේකෙම ඉන්නවා ඇති තරම්.
     
    • Like
    Reactions: basooka

    පටන් ගත්ත විදිය දාපල්ලකො
    යූටියුබ් ලින්ක්, ටියුටෝරියල්. මට පිලිවෙලකට වැඩේ කරගන්න තෙරෙන්නෙ නෑ
    @basooka උබට වෙනස් වෙන්න පටන් ගන්න විතරයි ඔනේ. උදව් කරන්න අය මේකෙම ඉන්නවා ඇති තරම්.
    පටන් ගත්ත විදිය දාපල්ලකො
    යූටියුබ් ලින්ක්, ටියුටෝරියල්. මට පිලිවෙලකට වැඩේ කරගන්න තෙරෙන්නෙ නෑ
     
    • Love
    Reactions: ST.PIERRE

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    පටන් ගත්ත විදිය දාපල්ලකො
    යූටියුබ් ලින්ක්, ටියුටෝරියල්. මට පිලිවෙලකට වැඩේ කරගන්න තෙරෙන්නෙ නෑ

    පටන් ගත්ත විදිය දාපල්ලකො
    යූටියුබ් ලින්ක්, ටියුටෝරියල්. මට පිලිවෙලකට වැඩේ කරගන්න තෙරෙන්නෙ නෑ
    මේ thread ඒක මුල ඉඳන් ඉවසීමෙන් කියවගෙන පලයන්කො..ඒත් idea එකක් ආවේ නැත්නම් මේක quote කරලා comment එකක් දාපන්..
     
    • Dislike
    Reactions: TechMod

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,260
    10,083
    113
    ඉතින් හුත්තො මාත් එහෙමයි.. මං ශිෂ්‍යත්වෙන් ගිහින් පළවෙනි අවුරුද්දේ මට ඉන්න හරි desk එකක්වත් නෑ.. හැමදාම මොකෙක්හරි හරි ඇවිත් මාව එලවනවා.. මාත් බල්ලා වගේ වෙන සවුත්තු desk එකකට යනවා.. Cricket ගහන්න බෑ කියලා විහිලු කළා.. ගෑනි වගේ කිව්ව.. ඒක නිසා මට ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ව දාගන්නවත් confidence තිබ්බෙ නෑ..

    හැබැයි ඔය මොකක් වුණත් මං ඉගෙනගත්තා පාඩුවේ.. Social side ඒකෙන් ඉස්සරහට යන්න බැරි වුණත් academic වල පොර සේ හිටියා.. OL a9ක්‌ දැම්ම.. Al pass වෙලා campus ගියා.. දැන් se.. මට ගොන් ආතල් දීපු එවුන් fb friends ලා විදිහට ඉන්නව.. සමහර එවුන් තාම course කරනවා.. සමහර එවුන් අඩු පඩියට මැරීගෙන වැඩ කරලා depression post share කරනවා.. මං නම් සත පහකට ගණන් ගන්නේ නෑ..

    මටත් නැතිවෙච්ච් දේවල්වලට බනිනවා නම් ඕනෙතරම් එවුන් ඉන්නව බනින්න.. මගේ මුනට, ඇවිදින විදිහට හිනවෙච්ච එවුන් ඉන්නවා, ඇඳුමට හිනාවුණ එවුන් ඉන්නව..හිත රිදුනා පට්ටේටම...හැබැයි මන් උන්ගේ opinion මගේ කරගන්නේ නැතුව පාඩුවේ වැඩ කරලා ගේමක් ගහගත්තා.. උඹත් දැන් බනින ඒක නවත්තාපන්..
    :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    කනවැද්දුන් ගති තාම ඇරිලා නෑ. දැනුත් ගෑනි වගේ හෙන ඉල්ලනවා කිරියෙ ලැගන් ඕප්දූප හොය හොය
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    දැනුත් ප්‍රමාද නැහැ, බ්‍රෝ!
    උඹ දන්නවද, ලංකාවේ උපාධි 7ක් තියෙන පොරක් ඉන්නවා!
    හය වතාවක් ඒලෙවල් ෆේල්!
    පළවෙනි උපාධිය ගනිද්දී වයස 45යි!
    :yes::yes::yes::yes::yes:
    oya wayase upadi aran mona labbak karannada bam
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    තවම උබේ පුක රිදෙනවා නේද බ්‍රෝ 🤣🤣

    කනවැද්දුන් ගති තාම ඇරිලා නෑ. දැනුත් ගෑනි වගේ හෙන ඉල්ලනවා කිරියෙ ලැගන් ඕප්දූප හොය හොය
    ඇයි මේ උබට දුක හිතිලා? අපි උබේ පුක්‌ ගැට්ට කඩපු නිසා නේ මේ සේරම ඇඩියාව 🤭
    ------ Post added on Mar 28, 2023 at 12:06 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg

    Wtf