නංගි ඉන්නෙ රිමාන්ඩ් හොස්පිට්ල් එකේ

AnuradhaRa

Well-known member
  • eka hodai, ubath palayan. gihin hitha hadenna katha karapan. ochchara dewal welath apahu ara gedarata yawanna epa. a minissu thawa monawa karaida danne neha.
    lamai nethi eka thawath athakata hodai, nethnam nangita nidahasa ne
    නෑ බං නංගි ඒත් හැදෙන්නෙ නෑ
    ඔන්න බලපංකො, මිනිහ ගාවටම යයි..
    එක අතකට අපිට මොකද ඕකිගෙ ගොං කං වලට විහින් දුක් විදිනව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    නෑ බං නංගි ඒත් හැදෙන්නෙ නෑ
    ඔන්න බලපංකො, මිනිහ ගාවටම යයි..
    එක අතකට අපිට මොකද ඕකිගෙ ගොං කං වලට විහින් දුක් විදිනව

    ekita therum karala denna kenek nethi ekai awula. ubala hari poddak kiyala diyan. nethnam ekige office eke yaluwek hamba wela poddak kiyapan nagita therum karala denna kiyala
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    නෑ බං නංගි ඒත් හැදෙන්නෙ නෑ
    ඔන්න බලපංකො, මිනිහ ගාවටම යයි..
    එක අතකට අපිට මොකද ඕකිගෙ ගොං කං වලට විහින් දුක් විදිනව
    ඔන්න ඕක අතෑරල දාපං බං සමහර කරුම තියෙනව ගෙවෙනකන් මොලේ පෑදෙන්නෙ නෑ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    @AnuradhaRa මෙහෙ ඉන්නව කුලී වැඩකරන මිනිහෙක් උගෙ ගෑනි ඌ ගෙදර එද්දි දණගහගෙන ඉන්න ඕන නැත්තං ගහනව ඒකෙ බයට ගෑනි දණගහං ඉන්නෙ ඔලුව පාත් කරං උයල තියල රෑට කියන දේ උදේට හදල තියන්න ඕන උදේට කියන දේ රෑට හදල තියන්න ඕන ගම පුරා ඇවිදිනව එක එක කොස් එහෙම හොය හොය එහෙම ඉන්න ගමං කියන්නෙ අනේ ඒ මනුස්සය රත්තරං මනුස්සය කිසි අඩුවක් කරන්නෙ නෑ කියල.

    ඔය කරුමෙ ගෙවෙන්න දියං
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    අනුරාධ මොකද කියන්නේ නංගි රිමාන්ඩ් ගත වීමේ ප්‍රීතියට පාටියක් දාමුද?
    උබලගේ ගෙදර ඉඩ නැත්නම් ලබන මාසේ 21 වෙනිදා කටුවාපිටිය පල්ලියේ දාමු.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    කවුරු කිව්වත් වැඩක් නෑ මචං
    හරියට නිකං ඉනාවක් කවල වගේ

    ehema hema ekatama wedak neha kiyanna epa ban.
    try karoth onama deyak puluwan
    අපි එනවා සති අන්තේ උබලගෙ ගෙදර

    anuradha sirawata api ennada???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක
    @AnuradhaRa මෙහෙ ඉන්නව කුලී වැඩකරන මිනිහෙක් උගෙ ගෑනි ඌ ගෙදර එද්දි දණගහගෙන ඉන්න ඕන නැත්තං ගහනව ඒකෙ බයට ගෑනි දණගහං ඉන්නෙ ඔලුව පාත් කරං උයල තියල රෑට කියන දේ උදේට හදල තියන්න ඕන උදේට කියන දේ රෑට හදල තියන්න ඕන ගම පුරා ඇවිදිනව එක එක කොස් එහෙම හොය හොය එහෙම ඉන්න ගමං කියන්නෙ අනේ ඒ මනුස්සය රත්තරං මනුස්සය කිසි අඩුවක් කරන්නෙ නෑ කියල.

    ඔය කරුමෙ ගෙවෙන්න දියං
    එතන එයාලගේ වෙන ක්‍රියාකාරකමක් ඇත්තේ.. ඕක පිට ඉදන් දැකපු එකෙක් ඔය කතාව පතුරනවා ඇත්තේ. 🥴
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    එතන එයාලගේ වෙන ක්‍රියාකාරකමක් ඇත්තේ.. ඕක පිට ඉදන් දැකපු එකෙක් ඔය කතාව පතුරනවා ඇත්තේ. 🥴
    ගෙට පල්ලෙහා ඉන්නෙ 8.30ට වගේ ඇහෙනව විශාල ශබ්දයක් ගොඩක් වෙලාවට. 🤣
     
    • Haha
    Reactions: Kalegana

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    නෑ බං නංගි ඒත් හැදෙන්නෙ නෑ
    ඔන්න බලපංකො, මිනිහ ගාවටම යයි..
    එක අතකට අපිට මොකද ඕකිගෙ ගොං කං වලට විහින් දුක් විදිනව
    Uba rassawak karala ubatama kiyala dewal thibbanam hithamme na nangi gana. Oya prashnawalata unma uttara hoyaganiy
     
    • Like
    Reactions: AnuradhaRa