Petrol රුපියල් 60කින් Diesel රුපියල් 80කින් පහලට

monson

Well-known member
  • May 7, 2007
    25,837
    29,079
    113
    😍

    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ.

    එහි නව මිල රු 340කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

    මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි.

    සුපර් ඩීසර් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

    භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Great
    Eth aluth company 3 price adu kaloth kela weida?
    Anith eka cpc eka sell or stock exchange danawanam e wenakam prices wadiyen thiyagena hari profit pennanna one nadda?

    CPC sell karanne public exchange ekaka nemei
    invest karaddi profitable kiyanne eka indicator ekak witarai, growth eka wedi loss wena companies walata invest karanawa
    habai itin profitable nathi nisa wikunanna wenne adu ganata
     
    • Like
    Reactions: Draco Malfoy

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,977
    113
    ඔන්න එහෙනම් අඩු කරලා දුන්නා.. පුතාල චන්දේ දෙන්ටෝනැ හොඳේ..
    මේ ලංකාවේ ඉන්නේ මහ ගොබ්බ හු*** .. එක්කෝ ඕනේ නෑ. රනිල් හාමුට චන්දෙ දීලා සැපේ ඉමු
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,977
    113
    එහෙනන් හෙට ඉඳන් බඩු, wheel ගාස්තු බස් ගාස්තු එහෙම ගොඩක් අඩු වෙයි නේද යාලුවනේ
    Why not? තව මාස 3ක් විතර යද්දී wheel වල බස් වල යනකොට උන් අපිට ගාස්තුවක් ගෙවනවා. කඩෙන් බඩු ගන්නකොට මුදලාලි අපිට බඩුත් එක්ක සල්ලිත් දෙනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,837
    29,079
    113
    jeppo left wimata niyamithay
    ඔය කුහක ජෙප්පෝ petrol 117 තිබ්බේ කිය කිය FB comments දාන්නේ හරියට උන් දුන්නා වගේ. ඒ තිබ්බෙත් රනිල්ගේ ආණ්ඩු කාලේ කියල උන්ට මතක නැහැ :lol:
     
    • Love
    Reactions: EVC and maverick44

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Petroleum පෙතිවිවුහගත කලාට පස්සෙ මීට වඩා ඉන්ධන මිළ අඩු කරන්න පුළුවන්...
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒයි @lasankandy බයිසන් ඵන්නකෝ ඵළියට..😅😅

    qyqega8.png