Onmax DT බැංකු ගිණුම් 57ක් අත්හිටුවයි. ලොක්කන් 5කට රටින් පිටවීම තහනම්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,369
    113
    34
    Kalutara
    🔺
    ONMAXDT නම් ponzi ආයෝජන ක්‍රමයේ සමස්ත වටිනාකම ඩොලර් මිලියන 100ක් පමණ වන බවත් එම සමාගමේ බැංකු ගිණුම් 57 අත්හිටුවීමට(Freeze) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කර ඇත.

    🔺
    Onmaxdt ආයතනයේ නම් වලින් ලංකා බැංකුව , Central Finance, NTB, සෙලාන් සහ Peoples Trust යන බැංකු සහ මූල්‍ය ආයතන වල පවත්වා ගෙන යන ගිණුම් 57ක් මෙසේ අත්හිටවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග ලබා දී තිබේ..

    🔺
    එමෙන්ම එම සමාගමේ අධ්‍යක්ෂකවරු හය දෙනෙකුට රටින් පිටව යෑමට නොහැකි වන ලෙස නියෝගද ලබා දී ඇත. ඒ අනුව,
    Sampath sandaruwan
    Athula indika sampath
    Gayashan abeyrathne
    Maduranga Prasanna
    Saranaga Randika
    Dananjaya Jayan

    යන අයට රටින් පිටවීමට නොහැකි වන ලෙස විදෙස් ගමන් තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයාට යැවීමට කටයුතු කර ඇත.

    🔺
    බැංකු පනතේ 83 (අ) 1 වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 5 වෙනි වගන්තිය යටතේ මේ පුද්ගලයන්ට නඩු පැවරීමට ඇති හැකියාව ඉදිරියේදි සොයා බැලීමට නියමිතයි.


    lkBP5Dd.png
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    ඕකට දාපු අමු ගංකබර ගවයොන්ට ඕවා කියලා කින්ඩි දැම්මම කියන්නෙ අනේ අපි දන්නෑ ඕවා අපිටනං තාම ගෙවනවා ඕකට දැන් කෙලවෙලා ගියත් අවුලක් නෑ අපි දාපු ගාන වගේ 3 ගුණයක් ඕකෙන් දැනටම හොයලා තියෙන්නෙ...බ්ලා බ්ලා බ්ලා කියලා 🤣
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ලොකු සල්ලියක් තිබිලා නේ රුපියල් බිලියන 32ක් වගේ නේද අද අනුපාතයට ගත්තොත් ? ලංකාවේ මුළු ණය කීයද දන්නේ නෑ නේ රුපියල් වලින්
     
    • Sad
    Reactions: Heshan Daminda

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    දැන් හොද වැඩේ ඕකෙ සල්ලි දාපු අඩු කුලේ මෝඩයින්ට.
    සල්ලි රාජසන්තකම කරල දාන්නෙ ඕනෙ.

    PS: තෙල් නැව් දෙකක් ගේන සල්ලි. ඔක්කොම හිග ඖෂධ ගේන්න පුලුවන් සල්ලි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඕකට දාපු ගවයොන්ට ඕවා කියලා කින්ඩි දැම්මම කියන්නෙ අනේ අපි දන්නෑ ඕවා අපිටනං තාම ගෙවනවා ඕකට දැන් කෙලවෙලා ගියත් අවුලක් නෑ අපි දාපු ගාන වගේ 3 ගුණයක් ඕකෙන් දැනටම හොයලා තියෙන්නෙ...බ්ලා බ්ලා බ්ලා කියලා 🤣


    336805716_766661364749400_2944560719997088846_n.jpg




    ලොක්කො ටික ගෘප් එක ප්‍රයිවට් කරල දැන්:lol::rofl:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,319
    4,681
    113
    View attachment 201127



    ලොක්කො ටික ගෘප් එක ප්‍රයිවට් කරල දැන්:lol::rofl:
    paadu wen nathi binance dakkamai. man nam kianne americawat meke ayojane karanna oni nattan goda yanna ba :lol: . Dollar ekata kela wena line ekak ne tiyenne. Ape ranilata unat owa teren na. kabbata dunnot misak.





     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මේ කතාවෙ logic එකක් තියෙනවා.. ඔය OnmaxDT එකේ ගණුදෙනු ඔක්කොම උනේ USDT වලින් නෙ.. ඒ වැඩේට ලංකාවෙ බැංකු ගිණුම් වල සම්බන්ධයක් නෑ නෙ.. ඉතින් account freeze කරා කියලා උන් හොයාගත්තු සල්ලි move කරන්න ගැටළුවක් නෑ මට පේන විදියට.. සමහර විට OnmaxDT operations නවතියි.. ඒත් මුන් ලාංකික ගවයන්ගෙන් උපයාගත්තු සල්ලි ටික‌ට කෙලින්න බාධාවක් තාම නම් නෑ..
     
    • Like
    Reactions: Kavindu1221