Sampath sandaruwan
Athula indika sampath
Gayashan abeyrathne
Maduranga Prasanna
Saranaga Randika
Dananjaya Jayan
යන අයට රටින් පිටවීමට නොහැකි වන ලෙස විදෙස් ගමන් තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයාට යැවීමට කටයුතු කර ඇත.
ට්‍රිලියන 8ක් ද කොහෙද.ලොකු සල්ලියක් තිබිලා නේ රුපියල් බිලියන 32ක්. ලංකාවේ මුළු ණය කීයද දන්නේ නෑ නේ රුපියල් වලින්
ඕකට දාපු ගවයොන්ට ඕවා කියලා කින්ඩි දැම්මම කියන්නෙ අනේ අපි දන්නෑ ඕවා අපිටනං තාම ගෙවනවා ඕකට දැන් කෙලවෙලා ගියත් අවුලක් නෑ අපි දාපු ගාන වගේ 3 ගුණයක් ඕකෙන් දැනටම හොයලා තියෙන්නෙ...බ්ලා බ්ලා බ්ලා කියලා![]()


මෝඩ ගොබ්බ ජනතාව මීළඟ පිරමීඩය කරා යන ගමන් ඇත්තේ...මෝඩ ගොබ්බ ජනතාවගෙ බොක්ක කූල් වෙලා ඇත්තෙ දැන්.![]()
paadu wen nathi binance dakkamai. man nam kianne americawat meke ayojane karanna oni nattan goda yanna ba
. Dollar ekata kela wena line ekak ne tiyenne. Ape ranilata unat owa teren na. kabbata dunnot misak.මේ කතාවෙ logic එකක් තියෙනවා.. ඔය OnmaxDT එකේ ගණුදෙනු ඔක්කොම උනේ USDT වලින් නෙ.. ඒ වැඩේට ලංකාවෙ බැංකු ගිණුම් වල සම්බන්ධයක් නෑ නෙ.. ඉතින් account freeze කරා කියලා උන් හොයාගත්තු සල්ලි move කරන්න ගැටළුවක් නෑ මට පේන විදියට.. සමහර විට OnmaxDT operations නවතියි.. ඒත් මුන් ලාංකික ගවයන්ගෙන් උපයාගත්තු සල්ලි ටිකට කෙලින්න බාධාවක් තාම නම් නෑ..