රත්තරන් බඩු මිලට ගැනීම ආයෝජනයක් ද?

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    හැමෝම කියනවනේ සල්ලි bank accounts වල දාල තියන්න එපා ආයෝජනය කරන්න කියලා. සල්ලි එකතු කරලා රත්තරන් බඩු මිලට ගන්න එක ආයෝජනයක් ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    ඔව් ඉතිං,උබේ පවුලේ කෙනෙක් අසනීප වෙනවා,හෙට වෙද්දි දෙන්න කිය්ලා ඉන්ජෙක්ශන් දෙකක් කියනවා ලක්ශ 3.5යි,එවෙලෙම උකස් කරලා සල්ලි ගන්න පුලුවන්..උබ FD දාලා නන් එක්කෝ වීකෙන්ඩ් බෑ,හවස බෑ වගේ අවුල් නෑ..උකස් කඩ ඇරලා තියෙනවා ගොඩක් වෙලාවට බැංකුවකට වඩා...තව ඉතිං රත්තරන් මිල ඉහල යන්නත් පුලුවන් ඊට වඩා අරක වාසියක් විදිහ්ට මට නන් පෙන්නේ..ක්ශනික සල්ලි කරන්න පුලුවන්.
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    lokuwata set na
    making charges natuwa ona ganna

    මම shops කීපයකට call කරලා බැලුවා. පවුමක රත්තරන් මිලට වඩා රුපියල් 25,000 ක් 30,000 ක් වගේ වැඩි chain එකක මිල. ඒ ටික හැදුම් කුලී, shop එකේ salary profit ඔක්කොම වෙන්න ඇති. ඒත් shop එකකින් ගත්ත නම් උන් වගකියනවනේ. රත්තරන් බඩු හදන කෙනෙක්ට කියලා හැදුවොත් ගාන නම් ටිකක් අඩු වෙයි. ඒත් බඩු හොඳ නැති වුනොත් අපි අමාරුවේ වැටෙනවා නේද?
     
    • Like
    Reactions: x game

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    මම shops කීපයකට call කරලා බැලුවා. පවුමක රත්තරන් මිලට වඩා රුපියල් 25,000 ක් 30,000 ක් වගේ වැඩි chain එකක මිල. ඒ ටික හැදුම් කුලී, shop එකේ salary profit ඔක්කොම වෙන්න ඇති. ඒත් shop එකකින් ගත්ත නම් උන් වගකියනවනේ. රත්තරන් බඩු හදන කෙනෙක්ට කියලා හැදුවොත් ගාන නම් ටිකක් අඩු වෙයි. ඒත් බඩු හොඳ නැති වුනොත් අපි අමාරුවේ වැටෙනවා නේද?
    onmaxt dt dapan
    pata gala salli enawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    උබ FD දාලා නන් එක්කෝ වීකෙන්ඩ් බෑ,හවස බෑ වගේ අවුල් නෑ..
    FD දැන් බෑන්ක් ඇප් වලින් තත්පර 10 න් ගන්න පුළුවන් බන් පෝය නිවාඩු වුණත්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    FD දැන් බෑන්ක් ඇප් වලින් තත්පර 10 න් ගන්න පුළුවන් බන් පෝය නිවාඩු වුණත්
    වෙන්න පුලුවන්...ඔක්කොම බිත්තඅර එකම බාස්කට් එකේ දාන්නේ නැතුව ඉන්නත් ඕනිනේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටැක්ස් නොගෙව ගෙම ගහන්න පුලුවන් එකෙන්, නෙද? බැන්ක් එකෙ පොලි වෙන්න දැම්මොත් එ ගනම වගෙ එනවා, එත් එකට ටැක්ස් ගෙවන්න එපයි, ඔකත් ඉතින් පුත්ගලික ටැක්ස් - හවුශොල්ඩ් ටැක්ස් එනකම් විතරයි..
    මම පොඩිම කාලෙ පවුමක් 4000ක් වගෙ මතක, අවුරුදු 30ක් රුපියල් 5000 ෆික්ස් දැම්මත් ඔය පවුමෙ දැන් ගානම වගෙ නෙද එන්නෙ?
     
    • Like
    Reactions: yasidubihansa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    වෙන්න පුලුවන්...ඔක්කොම බිත්තඅර එකම බාස්කට් එකේ දාන්නේ නැතුව ඉන්නත් ඕනිනේ
    ඒකත් හරි

    ටැක්ස් නොගෙව ගෙම ගහන්න පුලුවන් එකෙන්, නෙද? බැන්ක් එකෙ පොලි වෙන්න දැම්මොත් එ ගනම වගෙ එනවා, එත් එකට ටැක්ස් ගෙවන්න එපයි, ඔකත් ඉතින් පුත්ගලික ටැක්ස් - හවුශොල්ඩ් ටැක්ස් එනකම් විතරයි..
    සේප්පු ටැක්ස් ගෙවන්න වෙනවනෙ බැංකුවකට. ඕක ගෙදර තියං හිටියොත් හිතේ සාංකාව නේ
     
    • Like
    Reactions: yasidubihansa

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    රෝල ගහන්න හොඳයි. සල්ලි හදිස්සියකදි තියල ආපහු ගෙවල බේර ගන්නත් පුළුවන්. දීර්ඝ කාලීනව බැලුවොත් වටිනාකම එකතු වෙනව.
     
    • Like
    Reactions: yasidubihansa

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඒකත් හරි

    සේප්පු ටැක්ස් ගෙවන්න වෙනවනෙ බැංකුවකට. ඕක ගෙදර තියං හිටියොත් හිතේ සාංකාව නේ
    බැංකුවෙ තියල සල්ලි අරන් fd දාල ඒකෙන් ගෙවන් යන්නත් පුළුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    බැංකුවෙ තියල සල්ලි අරන් fd දාල ඒකෙන් ගෙවන් යන්නත් පුළුවන්
    එතකොට බැංකුවට පොළියයි FD එකට ටැක්ස් එකයි දෙකම ගෙවන්නෙපෑ 😅
     
    • Like
    Reactions: yasidubihansa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම shops කීපයකට call කරලා බැලුවා. පවුමක රත්තරන් මිලට වඩා රුපියල් 25,000 ක් 30,000 ක් වගේ වැඩි chain එකක මිල. ඒ ටික හැදුම් කුලී, shop එකේ salary profit ඔක්කොම වෙන්න ඇති. ඒත් shop එකකින් ගත්ත නම් උන් වගකියනවනේ. රත්තරන් බඩු හදන කෙනෙක්ට කියලා හැදුවොත් ගාන නම් ටිකක් අඩු වෙයි. ඒත් බඩු හොඳ නැති වුනොත් අපි අමාරුවේ වැටෙනවා නේද?

    shops karayo kari koti ban
    gold barata ganna ona nathnam paduy
    anika aurudu 5k wath inna ona long term
    hodata hithala karana deyak karapan
     
    • Like
    Reactions: yasidubihansa

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    ස්වර්ණමහල් එකේ රත්තරං බරට මැෂින් කට් චේන් තිබුන. වැඩකුලියක් නැතුව දුන්නෙ ඒ කාලෙ.
    පොඩ්ඩක් උන්ට කතාකරල අහපන්

    බලන්න ඕන call කරලා

    shops karayo kari koti ban
    gold barata ganna ona nathnam paduy
    anika aurudu 5k wath inna ona long term
    hodata hithala karana deyak karapan

    කොහෙන්ද ගෝල්ඩ් බරට රත්තරන් බඩු ගන්න පුළුවන්?
    ------ Post added on Mar 30, 2023 at 11:10 AM