රත්තරන් බඩු මිලට ගැනීම ආයෝජනයක් ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,245
    113
    හැමෝම කියනවනේ සල්ලි bank accounts වල දාල තියන්න එපා ආයෝජනය කරන්න කියලා. සල්ලි එකතු කරලා රත්තරන් බඩු මිලට ගන්න එක ආයෝජනයක් ද?
    Long term yes, Short term No
     
    • Like
    Reactions: yasidubihansa

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    රත්තරන් ගන්න මගෙත් අයිඩියා එකක් තියෙනවා. ඒත් කොහෙද මචන් ඕවා තියාගන්නේ? බැන්කු ලොකර් වල දාන්න උන්ගේ ලොකර් නෑ, තියෙන ඒව ඔක්කොම අනිත් උන් අරගෙන. ගෙදරනම් කීයටවත් තියන්න බෑ, හොරුන්ට ඉව තියෙනවා. අපෙ ගෙවල් ගාව ගෙදරකට පැනලා, රත්තරන් බඩු හොරකම් කරලා. ඒ මිනිස්සු තුනපහ බෝතල් වල දාල තිබිලා තියෙන්නෙ. ඒත් උන් හොයාගෙන. අපිට හිතෙනවද බන් ගෙදරක පැන්නොත් තුනපහ බෝතල් වල බලන්න?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    swarnamhala hodayi ne quality ...

    මම shops කීපයකට call කරලා බැලුවා. පවුමක රත්තරන් මිලට වඩා රුපියල් 25,000 ක් 30,000 ක් වගේ වැඩි chain එකක මිල. ඒ ටික හැදුම් කුලී, shop එකේ salary profit ඔක්කොම වෙන්න ඇති. ඒත් shop එකකින් ගත්ත නම් උන් වගකියනවනේ. රත්තරන් බඩු හදන කෙනෙක්ට කියලා හැදුවොත් ගාන නම් ටිකක් අඩු වෙයි. ඒත් බඩු හොඳ නැති වුනොත් අපි අමාරුවේ වැටෙනවා නේද?

    elakiri
    ස්වර්ණමහල් එකේ රත්තරං බරට මැෂින් කට් චේන් තිබුන. වැඩකුලියක් නැතුව දුන්නෙ ඒ කාලෙ.
    පොඩ්ඩක් උන්ට කතාකරල අහපන්
    ------ Post added on Apr 2, 2023 at 4:42 AM
     
    • Like
    Reactions: topkollek

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Ewata wenama mukuth documents, rules wage dewal tiyenawada?

    ehema mokuth ona na. salli thibba nam hari. Colombo sea street eke Devi eke raththaran badu hodai mama danna widihata. https://devijewellers.lk/ meke numbereta call ekak deela ahala balahan ganann kohomada kiyala. eke kella pahadiliwa kiyanawa wisthara. Bisut eka pack ekaka ne enne. wiswasa thanakin gaththama hari. 24 k thama thiyenne. 22k chain ekata wada 24k biscut ganan adui mama hithanne. ganan ahala meke update ekak danna.