හැමෝම කියනවනේ සල්ලි bank accounts වල දාල තියන්න එපා ආයෝජනය කරන්න කියලා. සල්ලි එකතු කරලා රත්තරන් බඩු මිලට ගන්න එක ආයෝජනයක් ද?
lokuwata set na
making charges natuwa ona ganna
onmaxt dt dapanමම shops කීපයකට call කරලා බැලුවා. පවුමක රත්තරන් මිලට වඩා රුපියල් 25,000 ක් 30,000 ක් වගේ වැඩි chain එකක මිල. ඒ ටික හැදුම් කුලී, shop එකේ salary profit ඔක්කොම වෙන්න ඇති. ඒත් shop එකකින් ගත්ත නම් උන් වගකියනවනේ. රත්තරන් බඩු හදන කෙනෙක්ට කියලා හැදුවොත් ගාන නම් ටිකක් අඩු වෙයි. ඒත් බඩු හොඳ නැති වුනොත් අපි අමාරුවේ වැටෙනවා නේද?
FD දැන් බෑන්ක් ඇප් වලින් තත්පර 10 න් ගන්න පුළුවන් බන් පෝය නිවාඩු වුණත්උබ FD දාලා නන් එක්කෝ වීකෙන්ඩ් බෑ,හවස බෑ වගේ අවුල් නෑ..
වෙන්න පුලුවන්...ඔක්කොම බිත්තඅර එකම බාස්කට් එකේ දාන්නේ නැතුව ඉන්නත් ඕනිනේFD දැන් බෑන්ක් ඇප් වලින් තත්පර 10 න් ගන්න පුළුවන් බන් පෝය නිවාඩු වුණත්
ඒකත් හරිවෙන්න පුලුවන්...ඔක්කොම බිත්තඅර එකම බාස්කට් එකේ දාන්නේ නැතුව ඉන්නත් ඕනිනේ
සේප්පු ටැක්ස් ගෙවන්න වෙනවනෙ බැංකුවකට. ඕක ගෙදර තියං හිටියොත් හිතේ සාංකාව නේටැක්ස් නොගෙව ගෙම ගහන්න පුලුවන් එකෙන්, නෙද? බැන්ක් එකෙ පොලි වෙන්න දැම්මොත් එ ගනම වගෙ එනවා, එත් එකට ටැක්ස් ගෙවන්න එපයි, ඔකත් ඉතින් පුත්ගලික ටැක්ස් - හවුශොල්ඩ් ටැක්ස් එනකම් විතරයි..
බැංකුවෙ තියල සල්ලි අරන් fd දාල ඒකෙන් ගෙවන් යන්නත් පුළුවන්ඒකත් හරි
සේප්පු ටැක්ස් ගෙවන්න වෙනවනෙ බැංකුවකට. ඕක ගෙදර තියං හිටියොත් හිතේ සාංකාව නේ
එතකොට බැංකුවට පොළියයි FD එකට ටැක්ස් එකයි දෙකම ගෙවන්නෙපෑබැංකුවෙ තියල සල්ලි අරන් fd දාල ඒකෙන් ගෙවන් යන්නත් පුළුවන්
මම shops කීපයකට call කරලා බැලුවා. පවුමක රත්තරන් මිලට වඩා රුපියල් 25,000 ක් 30,000 ක් වගේ වැඩි chain එකක මිල. ඒ ටික හැදුම් කුලී, shop එකේ salary profit ඔක්කොම වෙන්න ඇති. ඒත් shop එකකින් ගත්ත නම් උන් වගකියනවනේ. රත්තරන් බඩු හදන කෙනෙක්ට කියලා හැදුවොත් ගාන නම් ටිකක් අඩු වෙයි. ඒත් බඩු හොඳ නැති වුනොත් අපි අමාරුවේ වැටෙනවා නේද?
ස්වර්ණමහල් එකේ රත්තරං බරට මැෂින් කට් චේන් තිබුන. වැඩකුලියක් නැතුව දුන්නෙ ඒ කාලෙ.
පොඩ්ඩක් උන්ට කතාකරල අහපන්
shops karayo kari koti ban
gold barata ganna ona nathnam paduy
anika aurudu 5k wath inna ona long term
hodata hithala karana deyak karapan