මූට හොඳටම අන්දකයිප්පු...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මූට හොඳටම අන්දකයිප්පු... යකෝ මිල සූත්‍රය ක්‍රියාත්මක වුනාම අඩුවෙනවා...​

    මූ එක්කො මොංගල් ඩයල් එකක්,,,​

    නැත්තන් කුහක කම නිසා හැමදාන නාන එකෙක්​

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මිල සූත්‍රයෙන් අඩු උනානම් මේ ටොබයියො පම්කටද රනිල්ටයි කාන්චනටයි වන්දනාමාන කරන්නේ අච්චර. අම්මො කාන්චනයට ලියල තිබ්බ හෑලි ගොඩ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිල සූත්‍රයෙන් අඩු උනානම් මේ ටොබයියො පම්කටද රනිල්ටයි කාන්චනටයි වන්දනාමාන කරන්නේ අච්චර. අම්මො කාන්චනයට ලියල තිබ්බ හෑලි ගොඩ

    ලංකාවට් මිල සූත්‍රයක් ගේනකොටත් කිව්වනේ කතා ගොඩක්... මිල සූත්‍රයක් කියන්නේ පිරිවැය මත මිල තිරණය වෙන එකක්... ඒ හැරෙන්න කිසි ගොඩ එමක් නෑ... දැන් සුනිල් හඳුන්නෙත්ති කියන්නේ පිරිවැය මත තිරණය වෙන මිලක් ගැලපෙන්නේ නෑ කියලා...ඉතින් එහෙව් කකුලෙන් අදින උන් ඉන්න කොට මිල සූත්‍රය ක්‍රියාත්මක කරන එකත් වැඩක් තමා​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උ කියලමයි දාල තියෙන්නේ 😂 😂 කොච්චර කිව්වත් අහන්නතුව රනිල් කිව්ව ගමන් කලබලේනේ 😂😂

    මිල සූත්‍රයෙන් අඩු උනානම් මේ ටොබයියො පම්කටද රනිල්ටයි කාන්චනටයි වන්දනාමාන කරන්නේ අච්චර. අම්මො කාන්චනයට ලියල තිබ්බ හෑලි ගොඩ
    මේ පාර ටෝබයියෝ එකතු වෙලා කන්චනයව ජනාදිපති කරන ලයින් එකක් තින්නේ 😂😂 බුකියේ උන් වදින්නේ නැති ටික විතරයි 😂 එච්චරටම ට්‍රැක් 😂 ගෝටව ජනාදිපති කරපු එකේ පුදුම වෙන්න දේකුත් නැ එක අතකට 😂😂
    ------ Post added on Mar 31, 2023 at 11:32 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උ කියලමයි දාල තියෙන්නේ 😂 😂 කොච්චර කිව්වත් අහන්නතුව රනිල් කිව්ව ගමන් කලබලේනේ 😂😂

    මේ පාර ටෝබයියෝ එකතු වෙලා කන්චනයව ජනාදිපති කරන ලයින් එකක් තින්නේ 😂😂 බුකියේ උන් වදින්නේ නැති ටික විතරයි 😂 එච්චරටම ට්‍රැක් 😂 ගෝටව ජනාදිපති කරපු එකේ පුදුම වෙන්න දේකුත් නැ එක අතකට 😂😂
    ------ Post added on Mar 31, 2023 at 11:32 AM

    මෙහෙමනේ මීල සූත්‍රයක් නේ ක්‍රියාත්මක වෙන්නේ... එතකොට තෙල්මිල රනිල්ට නිකන් බස්සන්න බෑනේ රටේ තෙල් නෑනේ.... එතකොය මිල්ස සුත්‍රය අනුව තෙල් ටික බහිනවා ... ඒක ආණ්ඩුව කලින් කිව්වා... කුහක කමට මෙයාට ඇහුනේ නෑ වගේ හිටියා....​

    රනිල් කාංචන ගහපු තුරුම්පුව තමා 30 වෙනිදම අඩු කරපු එක... වෲතිය සමිති ටික බැලුවේ පෝලිම් ටිකක් පෙන්නලා වැඩ්ඩො වෙන්න නේ.... අන්න 29ම අඩු කරනවා කියල ඒකට ගේම දුන්නා...​

    චතුරංගලා කියන තරමටම මැචුවර්ඩ් නම් මෙහෙම දෙකයි පනහේ පොස්ට් චතුරංගලා දාන්නේ නෑ.​

    • Haha
    Reactions: vibhashana

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    etakota ranil sir and kanchana sir nemeida adu kale :(

    මම කොතනක වත් කියලා නෑ රනිල් අඩු කරා කියලා...​

    මම කියන්නේ එකම හොඳ දෙය...​

    පිරිවැය මත මිල තිරණය වීමට ඉඩ හරින්න ඕනේ... ඒක මේ දැන් වෙලා තිය්න්නේ... නැත්තන් වක්‍රව තෙල් ගහන එකයි නොගහන එකයි අර වෙනස ප්‍රතිපූර්ණය කරන්න ඔනේ​

    ඇත්තටම මෙතන නාල තියෙන්නෙ කවුද? 🤭🤭🤭
    අඩෝ දැන් මහින්ද ඉරිදා මිටිම තියනවද බන්...
    ------ Post added on Mar 31, 2023 at 11:45 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ දැන් මහින්ද ඉරිදා මිටිම තියනවද බන්...
    ------ Post added on Mar 31, 2023 at 11:45 AM

    මම එපායැ ඒක උබෙන් අහන්න උබනෙ බයියා. 🤣🤣🤣 තියන්නෙ නැත්තං @2osama @erozan ලට දුක හිතෙයි. ගොඩක් බලාපොරොත්තු තියන් හිටියෙ රට බේරගන්න 🤭🤣🤣🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම එපායැ ඒක උබෙන් අහන්න උබනෙ බයියා. 🤣🤣🤣 තියන්නෙ නැත්තං @2osama @erozan ලට දුක හිතෙයි. ගොඩක් බලාපොරොත්තු තියන් හිටියෙ රට බේරගන්න 🤭🤣🤣🤣

    උඹනේ පොස්ට් දාගෙන එන්න කිව්වේ​

    2108 ඉඳන් මේකම ක්‍රියාත්මක වුනා නම් මේවා මෙහෙම වැටෙන්නේ නෑ​

    338436225_3572527559634012_760590027291028455_n.jpg
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    මෙහෙමනේ මීල සූත්‍රයක් නේ ක්‍රියාත්මක වෙන්නේ... එතකොට තෙල්මිල රනිල්ට නිකන් බස්සන්න බෑනේ රටේ තෙල් නෑනේ.... එතකොය මිල්ස සුත්‍රය අනුව තෙල් ටික බහිනවා ... ඒක ආණ්ඩුව කලින් කිව්වා... කුහක කමට මෙයාට ඇහුනේ නෑ වගේ හිටියා....​

    රනිල් කාංචන ගහපු තුරුම්පුව තමා 30 වෙනිදම අඩු කරපු එක... වෲතිය සමිති ටික බැලුවේ පෝලිම් ටිකක් පෙන්නලා වැඩ්ඩො වෙන්න නේ.... අන්න 29ම අඩු කරනවා කියල ඒකට ගේම දුන්නා...​

    චතුරංගලා කියන තරමටම මැචුවර්ඩ් නම් මෙහෙම දෙකයි පනහේ පොස්ට් චතුරංගලා දාන්නේ නෑ.​

    😂 😂

    උබනන් ගන්න පඩියට උපරිම සදරනයක් කරනවා මචන්
     
    • Haha
    Reactions: Black_Adam

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ubada dan Kiribath kana eka? :lol:

    කිරිබත් කෑවේ පල්ලෙහා මට්ටමේ ඉන්න මොකුත් හිතාගන්න බැරි උන් කියමුකෝ... හැබැයි කුහක කමෙන් රිදවගෙන වැලලෙන්න දෙන්නේ සුනිල් හඳුන්නෙත්ති .... චතුරංගලා වගේ අය.... ඒකත් උගත් යැයි කියාගන්නා අය...​

    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    ඔය Chathuranga Abeysinghe කියන පිස්සාව පිස්සන් කොටුවට දාන්න වෙනවා තව ටික දවසකින්. IMF EFF එක ආව දවසේ ඉඳන් ඕකට පිස්සු තදවුනේ :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: hirashgeff

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63

    කිරිබත් කෑවේ පල්ලෙහා මට්ටමේ ඉන්න මොකුත් හිතාගන්න බැරි උන් කියමුකෝ... හැබැයි කුහක කමෙන් රිදවගෙන වැලලෙන්න දෙන්නේ සුනිල් හඳුන්නෙත්ති .... චතුරංගලා වගේ අය.... ඒකත් උගත් යැයි කියාගන්නා අය...​

    මූට හොඳටම අන්දකයිප්පු 🤦‍♂️ 🤦‍♂️

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    මම කොතනක වත් කියලා නෑ රනිල් අඩු කරා කියලා...​

    මම කියන්නේ එකම හොඳ දෙය...​

    පිරිවැය මත මිල තිරණය වීමට ඉඩ හරින්න ඕනේ... ඒක මේ දැන් වෙලා තිය්න්නේ... නැත්තන් වක්‍රව තෙල් ගහන එකයි නොගහන එකයි අර වෙනස ප්‍රතිපූර්ණය කරන්න ඔනේ​

    අඩෝ දැන් මහින්ද ඉරිදා මිටිම තියනවද බන්...
    ------ Post added on Mar 31, 2023 at 11:45 AM

    e unata minissu hithan innawane ranil sir adu kale kiyala
    etakota dollar ekawath adu kale nedda? :(