මිල සූත්‍රයෙන් අඩු උනානම් මේ ටොබයියො පම්කටද රනිල්ටයි කාන්චනටයි වන්දනාමාන කරන්නේ අච්චර. අම්මො කාන්චනයට ලියල තිබ්බ හෑලි ගොඩ
මේ පාර ටෝබයියෝ එකතු වෙලා කන්චනයව ජනාදිපති කරන ලයින් එකක් තින්නේමිල සූත්‍රයෙන් අඩු උනානම් මේ ටොබයියො පම්කටද රනිල්ටයි කාන්චනටයි වන්දනාමාන කරන්නේ අච්චර. අම්මො කාන්චනයට ලියල තිබ්බ හෑලි ගොඩ
etakota ranil sir and kanchana sir nemeida adu kale![]()
අඩෝ දැන් මහින්ද ඉරිදා මිටිම තියනවද බන්...ඇත්තටම මෙතන නාල තියෙන්නෙ කවුද?![]()
මෙහෙමනේ මීල සූත්‍රයක් නේ ක්‍රියාත්මක වෙන්නේ... එතකොට තෙල්මිල රනිල්ට නිකන් බස්සන්න බෑනේ රටේ තෙල් නෑනේ.... එතකොය මිල්ස සුත්‍රය අනුව තෙල් ටික බහිනවා ... ඒක ආණ්ඩුව කලින් කිව්වා... කුහක කමට මෙයාට ඇහුනේ නෑ වගේ හිටියා....
රනිල් කාංචන ගහපු තුරුම්පුව තමා 30 වෙනිදම අඩු කරපු එක... වෲතිය සමිති ටික බැලුවේ පෝලිම් ටිකක් පෙන්නලා වැඩ්ඩො වෙන්න නේ.... අන්න 29ම අඩු කරනවා කියල ඒකට ගේම දුන්නා...
චතුරංගලා කියන තරමටම මැචුවර්ඩ් නම් මෙහෙම දෙකයි පනහේ පොස්ට් චතුරංගලා දාන්නේ නෑ.
Ubada dan Kiribath kana eka?මෙන්න කියමන්
![]()

Ubada dan Kiribath kana eka?![]()
කිරිබත් කෑවේ පල්ලෙහා මට්ටමේ ඉන්න මොකුත් හිතාගන්න බැරි උන් කියමුකෝ... හැබැයි කුහක කමෙන් රිදවගෙන වැලලෙන්න දෙන්නේ සුනිල් හඳුන්නෙත්ති .... චතුරංගලා වගේ අය.... ඒකත් උගත් යැයි කියාගන්නා අය...
මම කොතනක වත් කියලා නෑ රනිල් අඩු කරා කියලා...
මම කියන්නේ එකම හොඳ දෙය...
පිරිවැය මත මිල තිරණය වීමට ඉඩ හරින්න ඕනේ... ඒක මේ දැන් වෙලා තිය්න්නේ... නැත්තන් වක්‍රව තෙල් ගහන එකයි නොගහන එකයි අර වෙනස ප්‍රතිපූර්ණය කරන්න ඔනේ
අඩෝ දැන් මහින්ද ඉරිදා මිටිම තියනවද බන්...
------ Post added on Mar 31, 2023 at 11:45 AM
