අම්මලා තාත්තලා නිසා ජිවිතේ විඳවන ළමයි..

Chaaam

Junior member
  • Mar 30, 2023
    11
    39
    13
    මේ පොස්ට් එකේ කොමෙන්ට්ස් බලපන්. ළමයි කොච්චර විඳවනවාද කියල අම්මලා තාත්තලා නිසා. Click this Link

    මගේ ජීවිතෙත් ඔහොම කොටසක් තිබ්බා, වෙලාවට අපේ තාත්තා අපිව දාල ගියේ ඒ 1997. නැත්තන් අපි පිස්සෝ වෙලා තමා නතර වෙන්නේ. ඉගෙනගන්න ළමයි 3න් දෙනෙක් ඉන්න අපේ ගෙදර රස්සාවක් වත් නැති අම්මා ළඟ අපි තනි උනා. එත් ඒ මානසික නිදහස අපිව ජිවත් කෙරෙව්වා.

    මගේ ටීම් එකෙත් ඉන්නවා අඩි 6ක් විතර උස ලස්සන කොල්ලෙක් (ඉංජිනියර් කෙනෙක්) හරිම අහිංසකයි පොරත් වැඩිය කතාවක් නෑ Royal ගිය කොල්ලෙක් . හැබැයි බිව්වම කතා කරනවා. එක දවසක් බීලා රෑ 12ත් පහුවෙලා මු කියනවා ගෙදර යන්න බැ කියලා පොරට යන්න ඕන කිව්වා walking path එකේ ඇවිදින්න මහා රෑ. ටිකක් ෆිට් උනාම මු කිව්වේ කතාව.
    මුගේ අම්මා තාත්තා දෙන්නම ඩොක්ටර්ස් ලා, අක්කත් ඩොකා හැබැයි මු ඉංජිනියර් කෙනෙක් උනා නමුත් ඩොකෙක් වෙන්න බැරි උනා කියලා ගෙදරින් මුව පහත් කරනවා. හැමදේම හිරකරලා තමා තියෙන්නේ. මූට සල්ලි නාන්න තියෙනවා රට වටේම ඉඩම් ගෙවල්, ගෙදර වාහන කීපයක් තියෙනවා. තාත්තගේ හොබී එක ගෙවල් ගන්න එකලු. හැබැයි මු එන්නේ බස් එකේ කැබ් එකේ. car එකක්වත් දෙන්නේ නෑ මුට, ගන්න දෙන්නෙත් නෑ. ගෙවල් වල එහෙම කිසිම තීරණයක් ගන්න දෙන්නේ නැ අඩුම ගානේ කඩේකට ගිහින් බඩුවක්වත් ගෙන්න දෙන්නේ නෑ.
    දෙමව්පියන්ගේ ආසාව ඩොකෙක් කරන එක වෙන්න ඇති හැබැයි මු රස්තියාදු කාරයෙක් උනේ නැනේ , එකවත් තෙරුන් ගන්න බැරි ඉගෙනගත්ත මෝඩයෝ තමා මුගේ අම්මලත්. මේ මානසික පීඩනය දරාගන්න බැරි නිසා මූ උටම හිරිහැර කරගන්න ගත්තා තුවාල කරගන්නවා, සියදිවි නසාගන්න තමා කතාව. පුළුවන් තරම් අපි හිත හැදුව උගේ. ටීම් එකේ ලීඩ් මන්, මට මේවා බලන් ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. බැරිම තැන මුට හොරෙන් මන් උගේ අම්මට කතා කරලා ඇහුවා ඇයි එහෙම ළමයට කරන්නේ කියලා. පුදුමේ කියන්නේ උන්ගේ අම්මල එහෙම එකක් දන්නෙවත් නැ එයාල හිතන් ඉන්නේ ඒ සලකන විදිහ හරි කියලා හැබැයි තේරුණ විදිහට අම්මල මුට හෙනම ආදරෙයි. මන් කිව්වම එයාලා හරියට බය උනා ඇඩුවා, එයාල කියන්නේ අපේ එකාට තමා තේරෙන්නේ නැ කියලා වැරදි තීරණ ගනී කියලා පස්සෙන් ඉන්නවා කියලා. මන් කිව්වා කොල්ලෙක් විදිහට උට ජිවිතේ විඳින්න දෙන්න වාහනයක් දෙන්න ගෙදර තීරණ ගන්න දෙන්න හිර කරන්න එපා කියලා. මට හිතෙන්නේ ඒක වැඩ කරා දැන් ටිකක් මු රිකවර් වෙනවා අම්මලත් මට කතා කරලා අහනවා විස්තර. උගේ ජිවිතේ හොදම කාලේ පව් සැහෙන්න දුක් විඳලා තියෙනවා.

    ඔය වගේම තව කොල්ලෙක් අපේ කොම්පනි එකේ ඉන්නවා පොරත් Royal ගිය කොල්ලෙක්. මුගේ පවුලේ අය්යලා දෙන්නයි දෙන්නම ඩොකාල, මු ඉංජිනියර් . මුගේත් තාත්තා ඩොකා, අම්ම ගැන දන්නේ නැ මන්.
    පොඩි කලේ ඉඳල අය්යලගේ හොඳ තමා අම්මල මුට කියල තියෙන්නේ, ඇයි උබට එහෙම වෙන්න බැරි අය්යල වගේ වෙයන්, ඒ කියන්නේ මුට හොද කියන්නෙම නෑ අය්යලගේ ගුණ තමා වයන්නේ. මුට මේක කොච්චර බලපාල තියෙනවද කියනවනං දැන් වැඩ කරන කොට මුට කිසිම වැරද්දක් කියන්න බැ, කිව්වම හරියට කලබල වෙලා එක ඩිෆෙන්ඩ් කරන්න හදනවා. කොහොම හරි බේරෙන්නේ තමා හදන්නේ, වෙන අය හොදයි කියනවට කැමතිම නෑ. මුණේ ඒ බය පේනවා ඉතින් ඇත්තටම දුකයි. ඕක දැන ගත්තෙත් මුගේ කටෙන්ම තමා පොරම කිව්වා උගේ අම්මල තාත්තලා කරේම මුව පහත් කරන එක සහ වෙන අයගේ හොඳ කිය කිය ඒ වගේ වෙන්න කියන එක කියලා.

    මේ මන් දන්න දේවල් තව කොයි තරම් මෙහෙම දේවල ඇතිද. දෙමව්පියන්ගේ මානසික ප්‍රශ්න නිසා විඳවන ළමයි පව්:( ..
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    වෙලාවකට ළමයි හින්ද තමයි දෙමාපියන් මානසිකව ප්‍රශ්න හදාගෙන, ආයේ ඒ ප්‍රශ්න නිසා දරුවෝ විඳවන්නේ.
     
    • Like
    Reactions: siri_ayya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,960
    46,278
    113
    එහෙම දේවල් වෙලා නැති උන්ට ඕවා අහන කොට ඒක ජෝක් එකක් වගේ උනාට ඇත්තටම අම්මලා තාත්තලා නිසා විදවන ළමයි ඉන්නවා.කරුමේ තමා..තව සමහර අම්මලා ඉන්නවා ළමයි දෙන්නෙක් ඉන්නවනම් එක්කෙනෙක්ට වැඩියෙන් සලකන.ඒකෙනුත් අනිත් ළමයා මානසිකව වැටෙනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,443
    113
    Mother Earth
    අපේ ගෙදරින් නම් මට මොකුත් වෙනසක් වෙලා නෑ. ඒත් මට සෝෂල් ෆෝබියා තිබ්බා. ඒ නිසා ගොඩක් සයිලන්ට් හිටියා. බිව්වට පස්සෙ මගේ කට වහන්න ආතල් ගන්න පුළුවන් එකෙක් නෑ. ඒ නිසා බොන පාටියක් තිබ්බොත් නෑදෑයො/යාළුවො මට invite නොකර ඉන්නෙ නෑ කියල මට දැනිල තියෙනවා.
     
    • Like
    Reactions: Ryan08

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    අපේ ගෙදරින් නම් මට මොකුත් වෙනසක් වෙලා නෑ. ඒත් මට සෝෂල් ෆෝබියා තිබ්බා. ඒ නිසා ගොඩක් සයිලන්ට් හිටියා. බිව්වට පස්සෙ මගේ කට වහන්න ආතල් ගන්න පුළුවන් එකෙක් නෑ. ඒ නිසා බොන පාටියක් තිබ්බොත් නෑදෑයො/යාළුවො මට invite නොකර ඉන්නෙ නෑ කියල මට දැනිල තියෙනවා.
    E itin ubata adareta newene unge fun ekata ada gahanne
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕන්න ඕක තමයි @Galvatron ටත් වෙලා තියෙන්නේ.. පොඩි කාලේ නිසි අවධානය නොලැබුණාම forum වල පොන්න වැඩ කර කර අවධානෙ හොයනවා.. පව් ඉතිං 🥲

    E itin ubata adareta newene unge fun ekata ada gahanne
    හැම එකාම ඉන්නේ අපිට අවංක ආදරෙන් නෙවෙයි බන් උන්ගේ මොකක්හරි වාසියකට තමයි :) දැන් උබ වුණත් උබේ දෙමව්පියන්ට සලකන්නේ නෑ නේ උබට පොඩි කාලේ හරියට සැලකුවේ නැත්නම්..
    ------ Post added on Apr 1, 2023 at 6:58 PM
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    ඕන්න ඕක තමයි @Galvatron ටත් වෙලා තියෙන්නේ.. පොඩි කාලේ නිසි අවධානය නොලැබුණාම forum වල පොන්න වැඩ කර කර අවධානෙ හොයනවා.. පව් ඉතිං 🥲


    හැම එකාම ඉන්නේ අපිට අවංක ආදරෙන් නෙවෙයි බන් උන්ගේ මොකක්හරි වාසියකට තමයි :) දැන් උබ වුණත් උබේ දෙමව්පියන්ට සලකන්නේ නෑ නේ උබට පොඩි කාලේ හරියට සැලකුවේ නැත්නම්..
    ------ Post added on Apr 1, 2023 at 6:58 PM
    Eka tamai bn.meka full boruwak.business ekak
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    මං ශිෂ්‍යත්වෙන් ගිහින් පළවෙනි අවුරුද්දේ මට ඉන්න හරි desk එකක්වත් නෑ.. හැමදාම මොකෙක්හරි හරි ඇවිත් මාව එලවනවා.. මාත් බල්ලා වගේ වෙන සවුත්තු desk එකකට යනවා.. Cricket ගහන්න බෑ කියලා විහිලු කළා.. ගෑනි වගේ කිව්ව..

    පොඩි කාලේ නිසි අවධානය නොලැබුණාම forum වල පොන්න වැඩ කර කර අවධානෙ හොයනවා.. පව් ඉතිං 🥲
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබව මෝටීන් කරන්න හෑලි ලියපු එකද පොන්න වැඩ..
    @Galvatron ඕවා නෙවෙයි බන් පොන්න වැඩ මෙන්න මේවා 🤭👇
    https://ibb.co/XxMXV1z

    @Galvatron ඇයි බන් උබ මෙහෙම පොන්න වැඩ කරන්නේ.. උබේ මස්සින උබට පුකේ අරින නිසාද?
    https://elakiri.com/threads/අද-මම-නංගිව-බලන්ඩ-ගියා.2099137/page-1
    ------ Post added on Apr 1, 2023 at 7:06 PM