ඇදුම් ගන්න තැනක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    හොඳ denim, t shirt ගන්න cloth stores මොනවාද colombo අවට.

    Licc jeans එකේ denim නෑ.
    Edge වගේ t shirt ගන්න තැනක් දන්න කෙනෙක් කියන්න
     
    • Like
    Reactions: kinkon

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    EDGE කියන්නෙ පෝලෝ ටීශර්ට් ගහන් උන් නේද. අර මුවෙක් ඉන්නෙ.
    Yes. ඉස්සර අපේ පැත්තේ තිබුණා දැන් ගණන් වැඩි නිසාද කොහේ නෑ..
    Quality හොඳයි fade වෙන්නේ නෑ ගොඩක් කල් අදින්න පුළුවන්...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,844
    1
    102,208
    113
    34
    Kalutara
    Yes. ඉස්සර අපේ පැත්තේ තිබුණා දැන් ගණන් වැඩි නිසාද කොහේ නෑ..
    Quality හොඳයි fade වෙන්නේ නෑ ගොඩක් කල් අදින්න පුළුවන්...
    ඒලෙවල් කාලෙ අන්තිමට ඒ ජාතියෙ එකක් ඇන්දෙ. 🥴
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,329
    2,940
    113
    මූස් බ්‍රෑන්ඩ් එකේ Trousers and shorts තියෙනවා Sriyani and Nolimit වල.. ගනන් අඩුයි.. 2500 ත් 4500 ත් අතර තියෙන්නේ
    Moose daraz store eke me dawas wala offer ekak yanawa. (Rs.3500 ka Pants/ Trousers 2700kata wage ganna puluwan.)

    https://www.daraz.lk/fashion/moose/
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,691
    1
    16,810
    113
    අඩො සිංහලු පෝලිම් ගැහිලා බන් රෙදි කඩ වල,
    ලගින් යද්දිත් පිස්සු වගෙ..