Yes. ඉස්සර අපේ පැත්තේ තිබුණා දැන් ගණන් වැඩි නිසාද කොහේ නෑ..EDGE කියන්නෙ පෝලෝ ටීශර්ට් ගහන් උන් නේද. අර මුවෙක් ඉන්නෙ.
ඒලෙවල් කාලෙ අන්තිමට ඒ ජාතියෙ එකක් ඇන්දෙ.Yes. ඉස්සර අපේ පැත්තේ තිබුණා දැන් ගණන් වැඩි නිසාද කොහේ නෑ..
Quality හොඳයි fade වෙන්නේ නෑ ගොඩක් කල් අදින්න පුළුවන්...
මම 2019 ගත්ත ඒව තාම අඳිනවා.ඒලෙවල් කාලෙ අන්තිමට ඒ ජාතියෙ එකක් ඇන්දෙ.![]()
මම පෝලෝ ටීශර්ට් වලට ආස නෑ. වයසක පෙනුමක් එන්නෙ ඒවට.මම 2019 ගත්ත ඒව තාම අඳිනවා.
Moose daraz store eke me dawas wala offer ekak yanawa. (Rs.3500 ka Pants/ Trousers 2700kata wage ganna puluwan.)මූස් බ්‍රෑන්ඩ් එකේ Trousers and shorts තියෙනවා Sriyani and Nolimit වල.. ගනන් අඩුයි.. 2500 ත් 4500 ත් අතර තියෙන්නේ
ඩරාස් එකටත් වඩා අඩුයි බන් ..Moose daraz store eke me dawas wala offer ekak yanawa. (Rs.3500 ka Pants/ Trousers 2700kata wage ganna puluwan.)
https://www.daraz.lk/fashion/moose/