YT Comedy Ponnayo

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේක හරියන්නෑ බන් එළකිරි කියලා කඩයක් දම්මන්න ඕනෙ.. බීම එළකිරි.. කෑම සැමන් fillet and goat cheese.. කඩ පිලේ පාළුව අරින්න එරෝසනායි ඔසාමයි දාන්න පුලුවන්. කෑම හදන්නේ ගෙෂි අක්කයි හෙසානුයි . මන් නම් කියන්නෙ වැඩේ නැගල යයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මේක හරියන්නෑ බන් එළකිරි කියලා කඩයක් දම්මන්න ඕනෙ.. බීම එළකිරි.. කෑම සැමන් fillet and goat cheese.. කඩ පිලේ පාළුව අරින්න එරෝසනායි ඔසාමයි දාන්න පුලුවන්. කෑම හදන්නේ ගෙෂි අක්කයි හෙසානුයි . මන් නම් කියන්නෙ වැඩේ නැගල යයි
    Heshan? ane oka hadana kama. kawuruhari denawa nam adata witharai kiyala eka gila gila idi. :lol: :lol:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    මට නම් අවුලක් නෑ.

    උන් එක ස්ටෙප් එකක් අවුලක් නැතුව ඊසි ඇචීව් කරා. මොකද උබටවත් මටවත් එහෙම කරන්න තරම් හැකියාවක් තිබ්බෙ නෑනේ.

    දැන් උන් ඕකෙම එල්ලිලා ඉන්න ඕනෙ කියලා එකක් නෑනේ. උන්ගෙ හැටියට තව මොකක් හරි වැඩකට අතගහන්න ඕනෙ මොකද හැමදාම එකම තැන ඉන්න නෙමෙයිනේ. එක්කෝ උන්ට හරියයි නැත්නම් කෙලවිලා හැඳිගෑවිලා යයි. අපි මොකටද උන්ව ජජ් කරන්නෙ හෝ අපි එහෙම කරන්න ඕනෙද.

    නෝ ඔෆෙන්ස් ඇන්ඩ් නතින්ග් පර්සනල් ජස්ට් සේයින්ග්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Cringy http.wasthilawa copy karala
    Ow. Lajja na ne.wanniue gas godayo tikata

    අපෝ විලි ලැජ්ජයි බන්.. මුන්ගේත් බහින කලාව දැන්
    Man okunge eka video ekak balala ne. Ohoma ponnayo set ekak innawa kiyala vitharai danne.
    ------ Post added on Apr 3, 2023 at 11:53 AM

    Aye lankawen yanna one.philipnes hari yanawa
    Eeta wada lesi India yana eka
    ------ Post added on Apr 3, 2023 at 11:54 AM

    issellama kiypnko munge joke walata hina yanawada bung. balala nathi nisa ahanne.. man kaalekin balala na lankawe adu kule gon joke content.. wena balanan dewal nadda bung minissunta
    Mamath balala ne. Balana ekama comedy channel eka Siri Ayya
    ------ Post added on Apr 3, 2023 at 11:54 AM

    මට නම් අවුලක් නෑ.

    උන් එක ස්ටෙප් එකක් අවුලක් නැතුව ඊසි ඇචීව් කරා. මොකද උබටවත් මටවත් එහෙම කරන්න තරම් හැකියාවක් තිබ්බෙ නෑනේ.

    දැන් උන් ඕකෙම එල්ලිලා ඉන්න ඕනෙ කියලා එකක් නෑනේ. උන්ගෙ හැටියට තව මොකක් හරි වැඩකට අතගහන්න ඕනෙ මොකද හැමදාම එකම තැන ඉන්න නෙමෙයිනේ. එක්කෝ උන්ට හරියයි නැත්නම් කෙලවිලා හැඳිගෑවිලා යයි. අපි මොකටද උන්ව ජජ් කරන්නෙ හෝ අපි එහෙම කරන්න ඕනෙද.

    නෝ ඔෆෙන්ස් ඇන්ඩ් නතින්ග් පර්සනල් ජස්ට් සේයින්ග්
    Mokakda ban un achieve karapu step eka? Ea ellila inna nemei. Munt innovative ideas nadda karana labbak karanna. Arunge ekama ehemama copy karanna lajja nadda ban.
    ------ Post added on Apr 3, 2023 at 11:57 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,971
    113
    ආශ්චර්යමත් රටක
    මේක හරියන්නෑ බන් එළකිරි කියලා කඩයක් දම්මන්න ඕනෙ.. බීම එළකිරි.. කෑම සැමන් fillet and goat cheese.. කඩ පිලේ පාළුව අරින්න එරෝසනායි ඔසාමයි දාන්න පුලුවන්. කෑම හදන්නේ ගෙෂි අක්කයි හෙසානුයි . මන් නම් කියන්නෙ වැඩේ නැගල යයි

    කුස්සිය - SEA German modular kitchens
    පුටු - Herman Miller වගේ ලක්ෂ 3+ පුටු
    කෑම - Imported Buon Appetito Goat Cheese, imported Norwegian Salmon Fillet :o

    tagline එක - උබලට කොහෙන්ද මේවා... 🤭
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Ithin mokadda awla

    Mata oya sinhala yt karainge gon joke walata hina yanneth na (but there are some better than average ones like natako, mangus) Habai ithin un karana eka allagena haminenna hadana untanam wenama issue ekak thiyenne.

    Just ignore and dont care. Ubala bannata unta validation denna one tharam un innawa. E wagema uba kamathi ewa gobba widihata dakina ubata wada next level set ekakuth innawa. Eka ekaage intelligence level eka. Piumi hansamali wage gon badu walatath fan base ekak innawa wage thamai. Ethakota thawa bus picco. Ewa nathi karanna ba.

    Wasthith gobbai matanam. Apu mul kalenam hina giya and production quality superb kiyala hithuna.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,297
    113
    Aye lankawen yanna one.philipnes hari yanawa
    racist

    මේක හරියන්නෑ බන් එළකිරි කියලා කඩයක් දම්මන්න ඕනෙ.. බීම එළකිරි.. කෑම සැමන් fillet and goat cheese.. කඩ පිලේ පාළුව අරින්න එරෝසනායි ඔසාමයි දාන්න පුලුවන්. කෑම හදන්නේ ගෙෂි අක්කයි හෙසානුයි . මන් නම් කියන්නෙ වැඩේ නැගල යයි
    වලතරගෙ බිත්තර ඩිනර්

    ඇඩ්මින්ගේ සැමන් ෆිලට්

    ඉන්දරේගේ රුපියල් 20 වට්ටක්ක හොද්ද
    ------ Post added on Apr 3, 2023 at 12:19 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,659
    19,518
    113
    මේක හරියන්නෑ බන් එළකිරි කියලා කඩයක් දම්මන්න ඕනෙ.. බීම එළකිරි.. කෑම සැමන් fillet and goat cheese.. කඩ පිලේ පාළුව අරින්න එරෝසනායි ඔසාමයි දාන්න පුලුවන්. කෑම හදන්නේ ගෙෂි අක්කයි හෙසානුයි . මන් නම් කියන්නෙ වැඩේ නැගල යයි
    Review karanna danne walathara ponnaywada 🤣😂
     
    • Like
    Reactions: Sandy_Fdo

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    මේක හරියන්නෑ බන් එළකිරි කියලා කඩයක් දම්මන්න ඕනෙ.. බීම එළකිරි.. කෑම සැමන් fillet and goat cheese.. කඩ පිලේ පාළුව අරින්න එරෝසනායි ඔසාමයි දාන්න පුලුවන්. කෑම හදන්නේ ගෙෂි අක්කයි හෙසානුයි . මන් නම් කියන්නෙ වැඩේ නැගල යයි
    උබලට කොහෙන්ද මෙව්වා ෆ්‍රයිඩ් රයිස්
    කළු කැත pork
    සව් දාපු අලගුඩු කරිය :lol: :lol: :lol:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    මේක හරියන්නෑ බන් එළකිරි කියලා කඩයක් දම්මන්න ඕනෙ.. බීම එළකිරි.. කෑම සැමන් fillet and goat cheese.. කඩ පිලේ පාළුව අරින්න එරෝසනායි ඔසාමයි දාන්න පුලුවන්. කෑම හදන්නේ ගෙෂි අක්කයි හෙසානුයි . මන් නම් කියන්නෙ වැඩේ නැගල යයි
    Ubalae amma uyapu Rice & curry