උදේ වැඩට යනවා හවස එනවා ,පඩි හම්බුනාම ණය ගෙවනවා... එකම විදිහට ජීවිතේ යනවා වෙනසක් නැතුව. නිදහසක් නෑ කියල හිතෙනවා . උබලගේත් එහෙමද ?
Karume gewanawa...උදේ වැඩට යනවා හවස එනවා ,පඩි හම්බුනාම ණය ගෙවනවා... එකම විදිහට ජීවිතේ යනවා වෙනසක් නැතුව. නිදහසක් නෑ කියල හිතෙනවා . උබලගේත් එහෙමද ?
ඉක්මනට බැඳපන්. වෙනසක් දැනෙයි. ලොකු වෙනසක්උදේ වැඩට යනවා හවස එනවා ,පඩි හම්බුනාම ණය ගෙවනවා... එකම විදිහට ජීවිතේ යනවා වෙනසක් නැතුව. නිදහසක් නෑ කියල හිතෙනවා . උබලගේත් එහෙමද ?
already doneඉක්මනට බැඳපන්. වෙනසක් දැනෙයි. ලොකු වෙනසක්
වයිෆ් & පූංචි පුතා එක්ක ඉන්න දැන් ජිවිතේ හොදයි. සල්ලි ප්රශ්න ආවම තමයි අවුල . කොච්චර හම්බ කරත් වියදම පාලනය කරන්න අමාරුයිඋබ බදින්න කලින් ජීවිතේද? දැන් ජීවිතේද හොද ?
නෑඋදේ වැඩට යනවා හවස එනවා ,පඩි හම්බුනාම ණය ගෙවනවා... එකම විදිහට ජීවිතේ යනවා වෙනසක් නැතුව. නිදහසක් නෑ කියල හිතෙනවා . උබලගේත් එහෙමද ?