උදේ ඉදලා කරන්ට් එක විනාඩි 5න් පහට යනවා එනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උදේ ඉදලා කරන්ට් එක විනාඩි 5න් පහට යනවා එනවා කොල්ල නේ
    මේක CEB එකට කිව්වොත් බලයි ද ?
    යනවා එක්කම දානවා බඩු කැඩෙයි කියලා බයයි
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    උදේ ඉදලා කරන්ට් එක විනාඩි 5න් පහට යනවා එනවා කොල්ල නේ
    මේක CEB එකට කිව්වොත් බලයි ද ?
    යනවා එක්කම දානවා බඩු කැඩෙයි කියලා බයයි
    ow.. CEB ekata kiyanna
    ඔව් උන්ගෙන් අහපන්, ඒ විස්තරෙත් මේ ත්‍රෙඩ් එකේම දාපන් තව එකක් අරින්නෙ නැතුව 🥴 🥴
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔව් උන්ගෙන් අහපන්, ඒ විස්තරෙත් මේ ත්‍රෙඩ් එකේම දාපන් තව එකක් අරින්නෙ නැතුව 🥴 🥴
    හරි
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,155
    93
    ඊයේ රෑ 1 පටන් ගත්තේ කරන්ට් එක ගියා ආවා තුන් පාරක් විතර උදේ වෙනකම් කරන්ට් එක තිබ්බේ නැහැ උදේ ඇවිත් තිබ්බා.

    අය උදේ ඉදලා සැරෙන් සැරේ යනවා එනවා මල කරුමයක් යනකොට දානවා එක එක සැරේ ඔහොම කරනවා

    උබලට මෙහෙමද ? CEB එකට කිව්වත් වැඩක් වෙයි ද මේක ?

    දැන් සතියක් විතර කරන්ට් එක යනවා හැම නිතෙරෙම හෙනම කරදරයක් වෙලා තියෙන්නේ
    සමහර දවස් වලට උදේට නැහැ හවසට නැහැ
    ඊයේ රෑ 12.40 ගියේ මම එපාර CEB එකට Call කරා උදේ 4 වගේ වෙනකොට ආවා
    මාර කරුමයක් වෙලා තියෙන්නේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    උදේ ඉදලා කරන්ට් එක විනාඩි 5න් පහට යනවා එනවා කොල්ල නේ
    මේක CEB එකට කිව්වොත් බලයි ද ?
    යනවා එක්කම දානවා බඩු කැඩෙයි කියලා බයයි
    මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න නේද හදන්නේ