recommend me a good dog food

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හොඳම නම් hills's brand ඵක..ඊළගට royal canin.hill's පොඩි කාලේ ඉඳන්ම දුන්නොත් බල්ලෝ වැඩි කල් ජීවත් වෙනවා.

    34678-1551996000_612x979.jpg
     
    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    as title says
    Royalcanine, Taste of the wild, Blackhawk dog food, are some of the better brands available here in SL. That said you will have to experiment and see what your dog likes.. I have tried many brands and ended up giving a mix of Royalcanine+Trendline+Pedigree. (my dog is a fussy eater) 🥴
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,154
    1
    31,740
    113
    - උඩරට -
    local wal bllek
    වල් බල්ලොන්ට මොන Dog Foods ද බන් 😅
    හොඳ ම දේ Chicken කඩේකට ගිහින් Pet Foods පැකට් ඉල්ලපන්.. 1KG/500g පැකට් තියෙනවා වර්ග තුනක්.. එකක් තනිකරම කුකුල් ඔලු තියෙන්නේ .. අනිත් එක කුකුල් කකුල් විතරයි , අනිත් එක ඔක්කොම එකට අබරපු එකක් ..

    තව ඕනී නම් Chicken Livers ගනින්..ඒවාට ඉක්මනට ලොකු වෙනවා.. ප්‍රෝටීන් නිසා..
     
    • Like
    Reactions: Mr Bones

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    530
    93

    price for kg?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,154
    1
    31,740
    113
    - උඩරට -
    price for kg?
    මෙහෙ නම් ගනන් බන් රුපියල් 300- 600 අතර යන්නේ.. Chicken Pet Foods පැකට් කරපු ඒවා එවන්නෙ චිකන් මස් වෙලදපලට නිකුත් කරන ලොකු ෆැක්ටරි වලින්ම ටමා.. ඒවාගේ කල් ඉකුත්වීමේ දින හිටන් තියෙනවා ගහලා..

    රුපියල් 240 ට වගේ ගන්න පුළුවන් සාමාන්‍ය කුකුල් ශොප් වලින්..ඒ කියන්නේ එවෙලෙම මරලා දෙන පොට් වලින්..
     
    • Like
    Reactions: Pavindu Lakshan

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    530
    93
    මෙහෙ නම් ගනන් බන් රුපියල් 300- 600 අතර යන්නේ.. Chicken Pet Foods පැකට් කරපු ඒවා එවන්නෙ චිකන් මස් වෙලදපලට නිකුත් කරන ලොකු ෆැක්ටරි වලින්ම ටමා.. ඒවාගේ කල් ඉකුත්වීමේ දින හිටන් තියෙනවා ගහලා..

    රුපියල් 240 ට වගේ ගන්න පුළුවන් සාමාන්‍ය කුකුල් ශොප් වලින්..ඒ කියන්නේ එවෙලෙම මරලා දෙන පොට් වලින්..
    3 meals wlt kohr yaid bn kilos, bllge weight ek 15kg
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,911
    12,247
    113
    Behind u :p
    වල් බල්ලොන්ට මොන Dog Foods ද බන් 😅
    හොඳ ම දේ Chicken කඩේකට ගිහින් Pet Foods පැකට් ඉල්ලපන්.. 1KG/500g පැකට් තියෙනවා වර්ග තුනක්.. එකක් තනිකරම කුකුල් ඔලු තියෙන්නේ .. අනිත් එක කුකුල් කකුල් විතරයි , අනිත් එක ඔක්කොම එකට අබරපු එකක් ..

    තව ඕනී නම් Chicken Livers ගනින්..ඒවාට ඉක්මනට ලොකු වෙනවා.. ප්‍රෝටීන් නිසා..

    Hamadama chicken denna epa ban, hormone case ekka leda wenawa ,
     
    • Like
    Reactions: charitha2011