වට්ටක්කයි සාලයෝයි බතුයි දෙන්න උන් බල්ලෝ කියලා හිතුවද.Bath + Salayo + Wattakka
local wal bllekබල්ලගේ බ්‍රීඩ් එක කියපන්
උබ කන දේවල් , පැනිරස එපා , කුකුල් කටු එපා එච්චරයිlocal wal bllek
local wal bllek
Royalcanine, Taste of the wild, Blackhawk dog food, are some of the better brands available here in SL. That said you will have to experiment and see what your dog likes.. I have tried many brands and ended up giving a mix of Royalcanine+Trendline+Pedigree. (my dog is a fussy eater)as title says
වල් බල්ලොන්ට මොන Dog Foods ද බන්local wal bllek
price for kg?වල් බල්ලොන්ට මොන Dog Foods ද බන්
හොඳ ම දේ Chicken කඩේකට ගිහින් Pet Foods පැකට් ඉල්ලපන්.. 1KG/500g පැකට් තියෙනවා වර්ග තුනක්.. එකක් තනිකරම කුකුල් ඔලු තියෙන්නේ .. අනිත් එක කුකුල් කකුල් විතරයි , අනිත් එක ඔක්කොම එකට අබරපු එකක් ..
තව ඕනී නම් Chicken Livers ගනින්..ඒවාට ඉක්මනට ලොකු වෙනවා.. ප්‍රෝටීන් නිසා..
මෙහෙ නම් ගනන් බන් රුපියල් 300- 600 අතර යන්නේ.. Chicken Pet Foods පැකට් කරපු ඒවා එවන්නෙ චිකන් මස් වෙලදපලට නිකුත් කරන ලොකු ෆැක්ටරි වලින්ම ටමා.. ඒවාගේ කල් ඉකුත්වීමේ දින හිටන් තියෙනවා ගහලා..price for kg?
3 meals wlt kohr yaid bn kilos, bllge weight ek 15kgමෙහෙ නම් ගනන් බන් රුපියල් 300- 600 අතර යන්නේ.. Chicken Pet Foods පැකට් කරපු ඒවා එවන්නෙ චිකන් මස් වෙලදපලට නිකුත් කරන ලොකු ෆැක්ටරි වලින්ම ටමා.. ඒවාගේ කල් ඉකුත්වීමේ දින හිටන් තියෙනවා ගහලා..
රුපියල් 240 ට වගේ ගන්න පුළුවන් සාමාන්‍ය කුකුල් ශොප් වලින්..ඒ කියන්නේ එවෙලෙම මරලා දෙන පොට් වලින්..
කඩවල් වලට ගිහින් ගාන අහපන්3 meals wlt kohr yaid bn kilos, bllge weight ek 15kg
වල් බල්ලොන්ට මොන Dog Foods ද බන්
හොඳ ම දේ Chicken කඩේකට ගිහින් Pet Foods පැකට් ඉල්ලපන්.. 1KG/500g පැකට් තියෙනවා වර්ග තුනක්.. එකක් තනිකරම කුකුල් ඔලු තියෙන්නේ .. අනිත් එක කුකුල් කකුල් විතරයි , අනිත් එක ඔක්කොම එකට අබරපු එකක් ..
තව ඕනී නම් Chicken Livers ගනින්..ඒවාට ඉක්මනට ලොකු වෙනවා.. ප්‍රෝටීන් නිසා..