IPL Supreme tv channel එකේ බලන්න පුළුවන්. bt dialog sat නම් එකේ බැහැ.local tv denne nadda meka?
IPL Supreme tv channel එකේ බලන්න පුළුවන්. bt dialog sat නම් එකේ බැහැ.local tv denne nadda meka?
ලෝකල් නැහැ අයියේ. ස්ටාර් ස්පෝර්ට්ස් විතරයි දෙන්නේ
thank you boys.IPL Supreme tv channel එකේ බලන්න පුළුවන්. bt dialog sat නම් එකේ බැහැ.

අඩුගානෙ සල්ලි ටිකක් හරි හම්බෙයිනෙ..titans එකේ උන් මේ ගහන ගැහිල්ලට, Dasun ගියාට play කරන්න chance එකක් සෙට් වෙයිද?![]()
කොහොමද අන්තිම ඕවරෙකවුද බැලුවේ ?
6*5![]()
නැගිටලා යන්න හදලා නිකමට බැලිවේ..Shik hodama eka baluwe nahane. heta thamai balanna wenne.
උබ ඕක මිස් කරන්නෙ නැහැAmmo patta match eka neh
Ammohකවුද බැලුවේ ?
6*5![]()
කොහොමද අන්තිම ඕවරෙ
අරූ ගහන්නෙ පට්ට ශේප් එකෙ..

හිතුනා.. අරූ නිකන් ගෙදර වගේ දෙන්නෙ..මට හිතෙන්නේ ඌ match එක විකුනුවා කියලා.
බලපන්කො දාපු බෝල ටිකේ හැටි.![]()
IPL vala match fixed karala kalin godak mattu una nedaමට හිතෙන්නේ ඌ match එක විකුනුවා කියලා.
බලපන්කො දාපු බෝල ටිකේ හැටි.![]()
Highlights balanawa hetaනැගිටලා යන්න හදලා නිකමට බැලිවේ..
පිස්සු ඕවරක් දාන්නෙ..
CSK & RR වෙනුවට උන් මතකද Pune, Kochi සෙට් එකක් ගෙනාවාIPL vala match fixed karala kalin godak mattu una neda
team dekakuth banned unane..
ow ow e seen eka thama.. okay mara vidiyata match fixing venava kiyala dekka..CSK & RR වෙනුවට උන් මතකද Pune, Kochi සෙට් එකක් ගෙනාවා