Questions slt 4g router එකට ලගදි ඉදන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,086
    4,102
    113
    slt 4g router එකට ලගදි ඉදන් සමහර විට මෙහෙම ඇවිත් connection lost වෙනවා
    මොකද ?

    zqnAMp3V1

    Re-start kalaama OK wenawaa
     
    • Like
    Reactions: ThunderCats

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,788
    34,099
    113
    SLT 4G නම් මළ ජරාවක්. මගෙත් ගත්ත දවස් වල හොඳට සිගනල් තිබිලා පස්සෙ අඩු වුණා. පස්සේ ඩයලොග් ප්‍රිපේඩ් රවුටරේකට මාරු උනා. ඒක පට්ට පට පට.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,086
    4,102
    113
    SLT 4G නම් මළ ජරාවක්. මගෙත් ගත්ත දවස් වල හොඳට සිගනල් තිබිලා පස්සෙ අඩු වුණා. පස්සේ ඩයලොග් ප්‍රිපේඩ් රවුටරේකට මාරු උනා. ඒක පට්ට පට පට.
    signal adu scene ekatanam Huawei V shape antena router ekata yanna wenawa.
    SLT la karapu hodama router eka ekalu.
    mage signal case eka hari giye eken
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    මුන්ගේ fiber නෑ බන් ගෙවල් ලගට කිව්වම ගෙවල් 10 ක් විතර සෙට් කරලා දෙන්න පුළුවන් කිව්වා ඒත් ගානක්වත් නැහැ :angry: 4G නම් දැන් හොටම අවුල් සිග්නල් ඩ්‍රොප් වෙනවා නිතරම
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    signal adu scene ekatanam Huawei V shape antena router ekata yanna wenawa.
    SLT la karapu hodama router eka ekalu.
    mage signal case eka hari giye eken
    ඒ මොකද්ද රවුටර් එක මගේ තියෙන්නේ huawei B310S එකක් දැන් ඩාරාස් එකෙන් ඇන්ටනාවක් ගේනවා බලන්න ඕනි එකවත් ගහලා
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,086
    4,102
    113
    ඒ මොකද්ද රවුටර් එක මගේ තියෙන්නේ huawei B310S එකක් දැන් ඩාරාස් එකෙන් ඇන්ටනාවක් ගේනවා බලන්න ඕනි එකවත් ගහලා

    Huawei B310s-925​

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    එකම මාසේ ගාන නිසා ෆයිබර් ගන්න.

    මාත් ඕක අයිං කරා
    පොඥ්ඥයෙක් වගේ ෆයිබර් කියන්නේ නැතුව හිටපං , මීටර් 500 යි ෆයිබර් දෙන්න පුලුවන්, ඒකටත් 20000 ඉල්ලනවා ADSL උන්ගෙන්.

    මුන්ගේ fiber නෑ බන් ගෙවල් ලගට කිව්වම ගෙවල් 10 ක් විතර සෙට් කරලා දෙන්න පුළුවන් කිව්වා ඒත් ගානක්වත් නැහැ :angry: 4G නම් දැන් හොටම අවුල් සිග්නල් ඩ්‍රොප් වෙනවා නිතරම
    සත #5 ක් දෙන්න එපා ප#යොන්ට , සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අනුව හැමෝටම සමාන සේවයක් දෙන්න ඕනේ, එහෙනන් ටෙලිකොම් එක ප්‍රයිවට් කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා.
    ------ Post added on Apr 10, 2023 at 11:21 AM
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    පොඥ්ඥයෙක් වගේ ෆයිබර් කියන්නේ නැතුව හිටපං , මීටර් 500 යි ෆයිබර් දෙන්න පුලුවන්, ඒකටත් 20000 ඉල්ලනවා ADSL උන
    ජනේලෙන් පුක නොදී ඉදපන් පොන්නය.
    මම උත්තර දීලා තියෙන්නේ ත්‍රෙඩ් එක දාපු කොල්ලට මිසක් උබට නෙමේ
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    SLT 4G eke oya prashne dan kaaleka indan thiyanava. Router restart unama, nattam current gihin awama, internet wada karanne nathuwa yanava. Session authenticate wena eke issue ekak oka. SLT eke gobbayonta oka hadaganna ba.

    SLT eke Fibre nathuwa wena kisima connection ekak ganna epa. Fibre nattam, deweni tikak hari honda option ekakata thiyenne Dialog 4G witharai. Mobile Broadband aulak nattam Hutch samahara pathi wala hondai.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,907
    113
    Slt eke zte 12s pro cat 6 router ekak thiyanawa... Eka da honda nathnam zte 10s ekada.. eka habai cat 4.. :( mey deken mokak da honda ... Gedara fiber thiyana eth awruddakata withara place eka wenas wenawa . Fiber downgrade karala, slt 4g ekak gamna baluwe.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,446
    53,574
    113
    Colombo
    ෆයිබර් වලට කන්වර්ට් කරවන්න ගහන ගේමක් වගේ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,086
    4,102
    113
    Slt eke zte 12s pro cat 6 router ekak thiyanawa... Eka da honda nathnam zte 10s ekada.. eka habai cat 4.. :( mey deken mokak da honda ... Gedara fiber thiyana eth awruddakata withara place eka wenas wenawa . Fiber downgrade karala, slt 4g ekak gamna baluwe.
    Signal thiyenawanam oya 2ma ok

    Signal adu thanaknam Huawei V type antena ekata yanna wenawa
     
    • Like
    Reactions: Lokka Ayya