මේ මාසෙත් හම්බෙනවලු 50% 😎

AnuradhaRa

Well-known member
  • meka kohomada wenne kiyala danna ekek pahadilikarapanko. dnaata me app use weneth na, mastercard ekakuth na. visa vitarai
    ඔයා මේ කියන විදියට ගෙව්වොත් එයාල ලබන මාසෙ අපේ ලයිට් බිලට උපරිම 2000 ක් වෙනකං ගෙවනව. ඒක අතට ලැබෙන්නෙ නෑ. කෙලින්ම CEB අපේ එකවුන්ට් එකට වැටෙනව
     
    • Like
    • Love
    Reactions: waparc and NRTG

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa සුපුරුදු රිද්මයට ඇවිල්ලා. සතුටුයි ඈ.
    නෑ මට කිව්ව @tharakaf ලගෙ මට්ටමට වැටෙන්න එපා කියල
    තමන්ගෙ තැන තියාගෙන ඉන්න කියල
     
    • Like
    Reactions: siri_ayya

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඔයා මේ කියන විදියට ගෙව්වොත් එයාල ලබන මාසෙ අපේ ලයිට් බිලට උපරිම 2000 ක් වෙනකං ගෙවනව. ඒක අතට ලැබෙන්නෙ නෑ. කෙලින්ම CEB අපේ එකවුන්ට් එකට වැටෙනව
    එතකොට අපි ඊලග පාර ලයිට් බිල ගෙවන්න කලින් Genie කියක් අපේ ලයිට් බිලට දාලද කියලා කොහොමද දැනගන්නේ... :unsure:
     

    AnuradhaRa

    Well-known member
  • එතකොට අපි ඊලග පාර ලයිට් බිල ගෙවන්න කලින් Genie කියක් අපේ ලයිට් බිලට දාලද කියලා කොහොමද දැනගන්නේ... :unsure:
    50%ක් හැබැයි උපරිමය 2000 යි
    ඒක ඉතිං හිතෙන් හදාගන්නත් පුලුවන්
    CEB ඇප් එක ‌දාගත්තොත් ඒකෙත් පෙන්නනව
     
    • Love
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔහොම හරි සල්ලි ටිකක් ඉතිරිවෙන එක හොඳයි.
    නඩුවලට සෑහෙන්න වියදම් යනවා ඇතිනෙ.
    ආයේ කවදද නඩුව ?
     
    • Like
    Reactions: AnuradhaRa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    50%ක් හැබැයි උපරිමය 2000 යි
    ඒක ඉතිං හිතෙන් හදාගන්නත් පුලුවන්
    CEB ඇප් එක ‌දාගත්තොත් ඒකෙත් පෙන්නනව
    ඒ කියන්නේ 4000ක් ගෙවුවම ඊළඟ මාසේ 2000ක් ලැබෙනවා කියලද

    math commerical Mastercard ekan onna pay karaa

    2000 balamu ewida kiyala
    කරපු විදිහ පැහැදිලි කරන්න පුළුවන් ද
    ------ Post added on Apr 10, 2023 at 7:45 PM
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG