කරපු විදිහ පැහැදිලි කරන්න පුළුවන් ද ------ Post added on 1681136134 Genie ඇප් එක දාගෙන එකේ Payment method එකට ඔයාගේ master card එක ඇඩ් කරන්න. පස්සේ payments කරනකොට ඔයා ඇඩ් කරපු කාඩ් එකෙන් කැපෙන්නේ