Extreme GRAPHIC- Russian cutting of heads of Ukrainian POW

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    pena widihata nan ukrain un russian ekek ge bella kpnawa wage
    ඇත්ත, රෂියන් උන් යුධ අපරාද කරන්නෙ නෑ. 😘 බේර බේර ගහන්නෙ මිසයිල් උනත් (අපාට්මන්ට් වලට)..
    අනික යුධ අපරාධ කරන්න යුද්ධයක් තියෙන්න එපැයි. මේක ස්පෙෂල් මිලිටරි ඔපරේෂන් එකක්නෙ :P
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මට මතකයි ඉස්සර එළකිරි එකේ thread එකක් තිබ්බා LTTE එකෙ යුද අපරාද කියලා එකක්. 2010 වගේ. ඒකේ ෆොටෝස් වගයක් තිබ්බා අපේ ආමී එකේ එකෙක්ගේ බෙල්ල කපන එකක් බ්ලේඩ් තලේකින් කොටි. හැබැයි ඒකේ තිබ්බ විදියට ඒක SL army එකෙන් කොටියෙක්ගේ කපන එකක්. 2000 න් පස්සේ වුන් ඒවා දන්නේ ණා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    යකෝ බෝම්බ ගහලා, වෙඩි තියලා, මිසයිල ගහලා දාස් ගණන් මැරෙනවා. ඒවට මීක් නෑ. හැබැයි බෙල්ල කපලා මැරුවොත් ඒක වෝර් ක්‍රයිම්. පකේ ලොජික් බං තියෙන්නේ. බෙල්ල කැපුවත්, වෙන විදියකට මැරුවත් නැතිවෙන්නේ මිනිස් ජීවිතයක්. නැතිවෙන හැම මිනිස් ජීවිතයක්ම War Crime එකක් වෙන්න ඕනේ. මෙතන මේ නිකන් එක අවස්ථාවක් විතරක් උලුප්පලා පෙන්නනවා.

    උඹලට මීට වඩා අන්ත ඒවා බලන්න ඕනේ නම් kaotic එක පැත්තේ යන්න. ඩේලි අප්ඩේට් වෙනවා මෙහෙම ඒවා.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314

    Call of duty ගහල යුද්ද මරු කියල හිතන එවුනුත් ඉන්නවනෙ බන් ඉතින්.ඔය මැරුවෙ කාගෙ හරි අම්මෙක්ගෙ පුතෙක්නෙ ඉතින්.යුද්දයක් දිගට ඇදෙන කොට යුද්ද කරන උන්ගෙ මානසිකත්වෙ පොඩ්ඩ පොඩ්ඩ විකෘති වෙනව.මන් ලගදි mexican එකක් දැක්ක ලමයිනව දෙමවුපියො ඉස්සරහ දූෂණය කරල මරනව. ලන්කාවෙ යුද්දෙ තියෙන කාලෙත් ඕම දේවල් උනා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    යුද්ධ වල මොන war crimes ද.පොඩි උන්ම යුද්ධ වලදී කොච්චර මැරෙනවද..මේවා රුසියාවේ උන් විතරක් නෙමෙයි මුළු ලෝකෙම යුද්ධ වල වෙනවා.ඊශ්‍රාලයම කොච්චර මරනවද පවුල් පිටින්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මට මතකයි ඉස්සර එළකිරි එකේ thread එකක් තිබ්බා LTTE එකෙ යුද අපරාද කියලා එකක්. 2010 වගේ. ඒකේ ෆොටෝස් වගයක් තිබ්බා අපේ ආමී එකේ එකෙක්ගේ බෙල්ල කපන එකක් බ්ලේඩ් තලේකින් කොටි. හැබැයි ඒකේ තිබ්බ විදියට ඒක SL army එකෙන් කොටියෙක්ගේ කපන එකක්. 2000 න් පස්සේ වුන් ඒවා දන්නේ ණා
    ඕව මොනවද බන් මම ගාව ලන්කාවෙ ස්පෙශල් ෆොර්සස් වල හිටපු එක්කෙනෙක් එක්ක කරන ඉන්ටවීව් එකක් තියනව.ඒකෙදි එයා කියනවා, ලන්කාවෙ ආමි එකේ තොප්පිගලදි කොටින්ට අහුවුනු පුද්ගලයෙක් ආමර් ප්ලෙට් එකකට බැඳලා යටින් ගින්දර දාලා කරලා තිබ්බ කියල එයාලා ඒ හරිය අල්ලගන්නකොට.පිච්චිලා මැරිලා හිටියලු
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,788
    54,191
    113
    Colombo
    රුසියන් උන්ගෙත් බෙල්ල කපන වීඩියෝ තිබ්බ.තව රුසියන් එකෙක්ගෙ ඇහැට පිහියෙන් අනින වීඩියෝ එක්කුත් ඉස්සර ශෙයා උනා.

    රුසියන් උන් නාසි එක්ක පට්ට ඇරියස් එකෙන් ඉන්නෙ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,788
    54,191
    113
    Colombo
    Ramzan kadhrov da mokaada ekaage team eke ekek wenna athi.

    Unuth beli kapanawa alla hukabar kiyala

    ඌ පුටින්ට ජෝන් වෙන්න කලින් චෙච්නියාවේදී රුසියන් හමුදා සෙට් එකක බෙලි කපන වීඩියෝ එකක් තිබ්බ.
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    යකෝ බෝම්බ ගහලා, වෙඩි තියලා, මිසයිල ගහලා දාස් ගණන් මැරෙනවා. ඒවට මීක් නෑ. හැබැයි බෙල්ල කපලා මැරුවොත් ඒක වෝර් ක්‍රයිම්. පකේ ලොජික් බං තියෙන්නේ. බෙල්ල කැපුවත්, වෙන විදියකට මැරුවත් නැතිවෙන්නේ මිනිස් ජීවිතයක්. නැතිවෙන හැම මිනිස් ජීවිතයක්ම War Crime එකක් වෙන්න ඕනේ. මෙතන මේ නිකන් එක අවස්ථාවක් විතරක් උලුප්පලා පෙන්නනවා.

    උඹලට මීට වඩා අන්ත ඒවා බලන්න ඕනේ නම් kaotic එක පැත්තේ යන්න. ඩේලි අප්ඩේට් වෙනවා මෙහෙම ඒවා.

    රුසියා, යුක්‍රෙන් 2 ම ජිනිවා කන්වෙන්සන් එකෙන් බැදිල ඉන්නව යුද්දෙදි අනිත් පැත්තෙන් අල්ලගන්න එවුන්ට මෙහෙම නොකරන්න.

    ඒකයි වො ක්‍රයිම් කියල සලකන්නෙ මේවා.