ඇත්ත, රෂියන් උන් යුධ අපරාද කරන්නෙ නෑ.pena widihata nan ukrain un russian ekek ge bella kpnawa wage


Call of duty ගහල යුද්ද මරු කියල හිතන එවුනුත් ඉන්නවනෙ බන් ඉතින්.ඔය මැරුවෙ කාගෙ හරි අම්මෙක්ගෙ පුතෙක්නෙ ඉතින්.යුද්දයක් දිගට ඇදෙන කොට යුද්ද කරන උන්ගෙ මානසිකත්වෙ පොඩ්ඩ පොඩ්ඩ විකෘති වෙනව.මන් ලගදි mexican එකක් දැක්ක ලමයිනව දෙමවුපියො ඉස්සරහ දූෂණය කරල මරනව. ලන්කාවෙ යුද්දෙ තියෙන කාලෙත් ඕම දේවල් උනා.යකෝ බෝම්බ ගහලා, වෙඩි තියලා, මිසයිල ගහලා දාස් ගණන් මැරෙනවා. ඒවට මීක් නෑ. හැබැයි බෙල්ල කපලා මැරුවොත් ඒක වෝර් ක්රයිම්. පකේ ලොජික් බං තියෙන්නේ. බෙල්ල කැපුවත්, වෙන විදියකට මැරුවත් නැතිවෙන්නේ මිනිස් ජීවිතයක්. නැතිවෙන හැම මිනිස් ජීවිතයක්ම War Crime එකක් වෙන්න ඕනේ. මෙතන මේ නිකන් එක අවස්ථාවක් විතරක් උලුප්පලා පෙන්නනවා.
උඹලට මීට වඩා අන්ත ඒවා බලන්න ඕනේ නම් kaotic එක පැත්තේ යන්න. ඩේලි අප්ඩේට් වෙනවා මෙහෙම ඒවා.
Walatarayanam ithin thattayonta witharane kotanne sinhala gu yannaSucrvy gawath පිහි තියෙනවා නේද?
ඕව මොනවද බන් මම ගාව ලන්කාවෙ ස්පෙශල් ෆොර්සස් වල හිටපු එක්කෙනෙක් එක්ක කරන ඉන්ටවීව් එකක් තියනව.ඒකෙදි එයා කියනවා, ලන්කාවෙ ආමි එකේ තොප්පිගලදි කොටින්ට අහුවුනු පුද්ගලයෙක් ආමර් ප්ලෙට් එකකට බැඳලා යටින් ගින්දර දාලා කරලා තිබ්බ කියල එයාලා ඒ හරිය අල්ලගන්නකොට.පිච්චිලා මැරිලා හිටියලුමට මතකයි ඉස්සර එළකිරි එකේ thread එකක් තිබ්බා LTTE එකෙ යුද අපරාද කියලා එකක්. 2010 වගේ. ඒකේ ෆොටෝස් වගයක් තිබ්බා අපේ ආමී එකේ එකෙක්ගේ බෙල්ල කපන එකක් බ්ලේඩ් තලේකින් කොටි. හැබැයි ඒකේ තිබ්බ විදියට ඒක SL army එකෙන් කොටියෙක්ගේ කපන එකක්. 2000 න් පස්සේ වුන් ඒවා දන්නේ ණා
Ramzan kadhrov da mokaada ekaage team eke ekek wenna athi.
Unuth beli kapanawa alla hukabar kiyala
යකෝ බෝම්බ ගහලා, වෙඩි තියලා, මිසයිල ගහලා දාස් ගණන් මැරෙනවා. ඒවට මීක් නෑ. හැබැයි බෙල්ල කපලා මැරුවොත් ඒක වෝර් ක්රයිම්. පකේ ලොජික් බං තියෙන්නේ. බෙල්ල කැපුවත්, වෙන විදියකට මැරුවත් නැතිවෙන්නේ මිනිස් ජීවිතයක්. නැතිවෙන හැම මිනිස් ජීවිතයක්ම War Crime එකක් වෙන්න ඕනේ. මෙතන මේ නිකන් එක අවස්ථාවක් විතරක් උලුප්පලා පෙන්නනවා.
උඹලට මීට වඩා අන්ත ඒවා බලන්න ඕනේ නම් kaotic එක පැත්තේ යන්න. ඩේලි අප්ඩේට් වෙනවා මෙහෙම ඒවා.