Extreme GRAPHIC- Russian cutting of heads of Ukrainian POW

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    ඌ පුටින්ට ජෝන් වෙන්න කලින් චෙච්නියාවේදී රුසියන් හමුදා සෙට් එකක බෙලි කපන වීඩියෝ එකක් තිබ්බ.
    Chechnya kiyanne mcn ethakota federal state ekakda Russia wala 🤔
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,788
    54,191
    113
    Colombo
    Chechnya kiyanne mcn ethakota federal state ekakda Russia wala 🤔

    රුසියාව මුලින් බැලුවෙ චෙච්නියාවට ගහල අල්ලන්න.තම්බි එක්ක ඒක කරන්න බැරි උනා.පස්සෙ කඩ්‍රරොව් ගෙ තාත්තව රටේ ජනාදිපති කරල දීල සෙට් කරගත්ත.දැන් කඩ්‍රොව් පුට්න්ගෙ බොක්කක්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    රුසියා, යුක්‍රෙන් 2 ම ජිනිවා කන්වෙන්සන් එකෙන් බැදිල ඉන්නව යුද්දෙදි අනිත් පැත්තෙන් අල්ලගන්න එවුන්ට මෙහෙම නොකරන්න.

    ඒකයි වො ක්‍රයිම් කියල සලකන්නෙ මේවා.
    ඔව් මචං මාත් ඒ කතාව පිලිගන්නව
    එක පාර මැරෙන එකයි, මේ වගේ විදෝල මැරෙන එකයි දෙකක්

    මාත් වීඩියෝ එක බැලුවෙ නෑ

    1. ඕව බලනව කියන්නෙ අපටත් පවු සිද්ධ වෙනව
    2. මගෙ ඔලුවත් කචල් වෙයි

    පලිගන්නවනං එකට එක කරල නතර කරන්න. එකට දෙකක් කරන්න යන්න එපා.
     
    • Like
    Reactions: Solo Rider

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    රුසියාව මුලින් බැලුවෙ චෙච්නියාවට ගහල අල්ලන්න.තම්බි එක්ක ඒක කරන්න බැරි උනා.පස්සෙ කඩ්‍රරොව් ගෙ තාත්තව රටේ ජනාදිපති කරල දීල සෙට් කරගත්ත.දැන් කඩ්‍රොව් පුට්න්ගෙ බොක්කක්.
    මං අහලා තියෙන විදියට මුන් Russian federation ම එකේ රටක්. USSR එක කැඩිලා ගිහින් Russia පට්ට දුර්වල වෙලා ඉන්න කොට මුන්ගේ පරණ ලොක්කෙක් Russian federation එකේම තව රටක් අල්ල ගන්න එකට ගහනවා. එකෙන් තමයි ඔය යුද්දෙ පටන් ගන්නේ.

    මේක sure නැ හරියටම. මං අහලා තියෙන එකක්.

    Ponsla, Ukraine kiyanne Russian ungeth Russian un. E kiyanne slavik un.

    Kotinma oya war ekedi wenne thamangema unwa marana eka
    මේක තමයි ඇත්ත. Moscow හදන්නෙත් kiyv වලින් එන කට්ටිය තමයි. Bothers vs brothers, father vs son වගේ එකක් තමයි යන්නේ.
    ------ Post added on Apr 12, 2023 at 9:59 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Late-Night Reaction GIF by Lilly Singh
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,788
    54,191
    113
    Colombo
    මං අහලා තියෙන විදියට මුන් Russian federation ම එකේ රටක්. USSR එක කැඩිලා ගිහින් Russia පට්ට දුර්වල වෙලා ඉන්න කොට මුන්ගේ පරණ ලොක්කෙක් Russian federation එකේම තව රටක් අල්ල ගන්න එකට ගහනවා. එකෙන් තමයි ඔය යුද්දෙ පටන් ගන්නේ.

    මේක sure නැ හරියටම. මං අහලා තියෙන එකක්.

    මේක තමයි ඇත්ත. Moscow හදන්නෙත් kiyv වලින් එන කට්ටිය තමයි. Bothers vs brothers, father vs son වගේ එකක් තමයි යන්නේ.
    ------ Post added on Apr 12, 2023 at 9:59 AM

    https://en.m.wikipedia.org/wiki/Tukhchar_massacre
     
    • Like
    Reactions: Bart_Allen

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    රුසියා, යුක්‍රෙන් 2 ම ජිනිවා කන්වෙන්සන් එකෙන් බැදිල ඉන්නව යුද්දෙදි අනිත් පැත්තෙන් අල්ලගන්න එවුන්ට මෙහෙම නොකරන්න.

    ඒකයි වො ක්‍රයිම් කියල සලකන්නෙ මේවා.
    ඔව් ඔව් බං. මම වෝ ක්‍රයිම් කියන්නේ මොනවද කියන්න දන්නවා. නමුත් බං මම කියන්නේ එතන තියෙන ලොජික් එක. හිතපන්කො මේ විනාඩි 5කට කලින් වෙඩිතියාගද්දි මැරුණම OK වෙන කෙනාම උණ්ඩ ඉවර වෙලා යටත් වෙන්න වෙලා මැරුණම වෝ ක්‍රයිම් :ඉනටඅත්දෙක තියන්:

    දැන් ඔය ෆුල් සන්නන්ධ වෙලා වෙඩිතියාගන්නේ මැරෙයි/මරන්න කියලා දන්නේ නැතිවද?

    මට තියෙන අනික් ප්‍රශ්නේ ඇයි බං රටවල් දෙකක ප්‍රශ්න කියන දේවල් කතා බහ කරගෙන විසඳගන්නේ නැතිව මිනී මරාගන්නේ කියලා. කොහෙවත් යන ප්‍රශ්නෙකට උඹලා කැමතිද බං ජීවිතේ පුදන්න? මේ එක එක හාල්පාරුවන්ට හරියට තීරණයක් ගන්න බැරි වුන පලියට උඹ කැමතිද එහෙම එකෙක් වෙනුවෙන් ජීවිතේ පරදුවට තියන්න? ඔතන ප්‍රශ්නේ පූටින්ට/සෙලෙන්ස්කිට නම් තියෙන්නේ උන් දෙන්නා යන්න දැනගන්න ඕනේ තුවක්කුවක් අරන් වෙඩි තියන්න. නැතිව උගේ ප්‍රශ්නයක් විසඳන්න කොහෙවත් ඉන්න අහිංසක ජීවිත වන්දි ගෙවන්න ඕන නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    Call of duty ගහල යුද්ද මරු කියල හිතන එවුනුත් ඉන්නවනෙ බන් ඉතින්.ඔය මැරුවෙ කාගෙ හරි අම්මෙක්ගෙ පුතෙක්නෙ ඉතින්.යුද්දයක් දිගට ඇදෙන කොට යුද්ද කරන උන්ගෙ මානසිකත්වෙ පොඩ්ඩ පොඩ්ඩ විකෘති වෙනව.මන් ලගදි mexican එකක් දැක්ක ලමයිනව දෙමවුපියො ඉස්සරහ දූෂණය කරල මරනව. ලන්කාවෙ යුද්දෙ තියෙන කාලෙත් ඕම දේවල් උනා.
    මගේ ලඟත් තිබ්බා බං වීඩියෝ එකක් ලංකාවේ ආර්මි එකේ එවුන් කොටි කෙල්ලෝ දෙන්නෙක්ව අත් දෙක බැඳලා වෙඩි තියලා දාන. ඔතන වෙන්නේ උඹත් එක්ක එක බත්පත කාපු එකාව මැරුණම එන තරහත් එක්ක සුන්නත්ඳූලි කරලා දාන්න ඕනේ කියන චේතනාව. මුන් යකෝ අපේ කොල්ලන්ට මෙහෙම වද දුන්න අරම වද දුන්නා, මුන්ව ඉතුරු කරන්න හොඳ නෑ කියලා තමා ඔහොම ඒවා කරන්නේ.
     
    • Like
    Reactions: Solo Rider