Thinkpad 480 එකක් ගන්න හිතාගෙන ඉදලා වැඩේ අතහැර දැම්මා.
උන්ගේ T / P සීරීස්වලට සමාන performance තියෙන වෙන බිස්නස් ක්ලාස් ලැප්ටොප් මොනවද තියෙන්නේ?
1.අඩුම i5/i7 8th Gen වත් වෙන්න ඕනේ
2.RAM/Storage අප්ග්‍රේඩ් කරන්න පුලුවන් නම් හොදයි.
3.FHD IPS ඩිස්ප්ලේ එකක් වත් ඕනේ
4.RJ45 ,3.5mm audio jack මේ ports දෙක ඕනේමයි