එහෙම ගියපු ගොඩක් මැච් අන්තිම ඕවරේ වෙනකම් යන්න ඕන මැච් නෙවේ.IPL nm sahenna scripted kiyala dan hodata therenawa.
okkoma dan final over thriller yanne.
TRP ratings nagga ganna oona nisa lesatama liyanawa script eka dan.
ow,easy chase karanna puluwan ewa last over wenakan drag karagena gihin thrill ekak hadawanawa balana unta kammali nowenna.එහෙම ගියපු ගොඩක් මැච් අන්තිම ඕවරේ වෙනකම් යන්න ඕන මැච් නෙවේ.
gt vs pbks මැච් එකේ ඕවර 10 කින් ලකුනු 70 ක් ගහන්න තිබ්බ විකට් 9 ක් අතේ තියාගෙන. ඒකෙත් අන්තිම බෝලෙන් දිනුවෙ.
බොරුවට හැම මැච් එකේම middle overs වල හෙමින් ගහල අන්තිම ඕවරේට අරගෙන යනව මැච් එක
මුන් රේටින්ග්ස් තියාගන්න අන්තිම ඕවරේ වෙනකන් අදිනවා.IPL nm sahenna scripted kiyala dan hodata therenawa.
okkoma dan final over thriller yanne.
TRP ratings nagga ganna oona nisa lesatama liyanawa script eka dan.
MI vs DC Last ball thriller
Warner was cooking stories and making an excuse for his wayward throw which allowed Tim David to complete the second run on the final ball and win a thriller for Mumbai Indians.
“I was trying to avoid Tim David from getting hit. Had I thrown on the bounce, the ball would have struck David, who was running towards the wicket-keeper. I went for a direct throw to the keeper, which didn’t go according to the plan,” Warner said after the match.
Harbhajan has reckoned that a fielder does not have so much time to think at that pressure moment.
"Also, I think it's sheer excuse about what he said about the fielding part. Nobody has that much time to think when collecting and throwing the ball," he said.
------ Post added on Apr 15, 2023 at 9:41 AM
mata nm hithenne team dekema management eka dannawa.මුන් රේටින්ග්ස් තියාගන්න අන්තිම ඕවරේ වෙනකන් අදිනවා.
ඇදලා ආතල් එකක් දෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම ඕකට සම්බන්දද කියන එක?
Bet කරන කම්පැනි හම්බකරනවා වෙන්නත් පුළුවන්mata nm hithenne team dekema management eka dannawa.
RR vs CSK match eka dakkada?
already CSK la match eka paradila thibbe.
CSK unta last over ekata lakunu 21 k gahanna thibba. crease eke hitiye dhoni and jadeja.
first ball 3 ta dhoni lakunu 13 k gahuwa.
e ball 3 n match eka CSK paththata harewwa.
last ball 3 tama gahanne thibbe tawa lakunu 7 k witharyi. oona podi ekek dannawa oya lakunu 7 gahanawa kiyana eka.
antima ball 3 ta CSK un lakunu 3 i gahuwe.
RR un lakunu 3 n match eka dinum.
Catch eka dakkada?![]()
Catch eka dakkada?![]()
බලහන් ඌ ගත්ත රන් අවුට් එක.
යක්ක පුත්තු දෙන්නව වඩාගෙන ගැහුවේGreat game on csk v rcb
