Welcome to the brown life cycle in new Zealand

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,669
    8,466
    113
    In Your Heart
    ey ban umba NZ aawe? lankawe loku porak nam mona magulatada NZ awilla sales job ekak kare? eeta wada honda job ekak karanna qualified nedda? Umba mehe first time aawe PR ganna neweda ethakota? :lol: :lol:
    Sales kare ekapara job den nathi nisa.1 1/2yrs walin general store manager.

    Ubala wage anathayanta ahema ba. Kepa kirima uparima ona .

    Gewal wala ayata PR ona unata mata one na.danuth mama ubala ekka chat karaddi kattiya mata hamba karanawa. Dan gedara inne athul eke

    I think he was living at Penrose that time
    Mama dannawa porawa Sameera da? Yako mage ekka ekata weda kara issara. Podi rawul kallak thibba neda? Wife studies awe podi babek unna wage mathakai
    ------ Post added on Apr 18, 2023 at 9:01 AM
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Sales kare ekapara job den nathi nisa.1 1/2yrs walin general store manager.

    Ubala wage anathayanta ahema ba. Kepa kirima uparima ona .

    Gewal wala ayata PR ona unata mata one na.danuth mama ubala ekka chat karaddi kattiya mata hamba karanawa. Dan gedara inne athul eke

    :lol:

    anyway awulak ne, gedara ewunge karadareta PR ganna awilla, PR ekata payin gahala aapu ekek dekkamay...
    Ata pattamata liyanna watinawa..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    :lol:

    anyway awulak ne, gedara ewunge karadareta PR ganna awilla, PR ekata payin gahala aapu ekek dekkamay...
    Ata pattamata liyanna watinawa..
    අනේ ගොනෝ අැමරිකාවේ,UK ඉඳල PR අරන් ලංකාවට ඉන්නම අාපු උනුත් ලංකාවේ ඉන්නව...🤣🤣🤣

    තොපේ අඩු කුලේ ජෙප්පොන්ට වගේ ඔය රටවල් මැජික් නෙමෙයි හැමෝටම..🤣🤣🤣🤣
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    NZ කියන්නෙ පට්ට ලස්සන රටක්, මගේ manager කිවියෙක්, පොඩි කාලෙ ඌ ඔසී මයිග්‍රේට් කරල පව්ලම, pay එක Aus වලට වඩා අඩුයි කියල තමා එහෙන් මෙහෙට ආපු කීප දෙනෙක් කිව්වෙ, කොලිටි ලයිෆ් එකක් තියාගන්න පුලුවන් රටවල් අතලොස්සෙන් එකක් (fresh air, peace in mind, quality foods etc..)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    NZ කියන්නෙ පට්ට ලස්සන රටක්, මගේ manager කිවියෙක්, පොඩි කාලෙ ඌ ඔසී මයිග්‍රේට් කරල පව්ලම, pay එක Aus වලට වඩා අඩුයි කියල තමා එහෙන් මෙහෙට ආපු කීප දෙනෙක් කිව්වෙ, කොලිටි ලයිෆ් එකක් තියාගන්න පුලුවන් රටවල් අතලොස්සෙන් එකක් (fresh air, peace in mind, quality foods etc..)

    මේ වගේ රටක ඉන්න බෑ කියල ලංකාවෙ මුඩුක්කු අස්සෙ පුක දෙන්න යන්න සෑහෙන පුකේ අමාරුවක් තියෙන්න ඔනෙ. එහෙම නැත්තන් ඉතින් ඇත්ත කතාව රිටේල් සීන් වලින් PR ගන්න ටිකක් අමාරුයි කියන එකත් අමතක නොකර ඉමු.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    මේ වගේ රටක ඉන්න බෑ කියල ලංකාවෙ මුඩුක්කු අස්සෙ පුක දෙන්න යන්න සෑහෙන පුකේ අමාරුවක් තියෙන්න ඔනෙ. එහෙම නැත්තන් ඉතින් ඇත්ත කතාව රිටේල් සීන් වලින් PR ගන්න ටිකක් අමාරුයි කියන එකත් අමතක නොකර ඉමු.
    elakiri asse ringanne ai ban?nz forum nedda
     
    • Love
    Reactions: EVC

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම නෑ... එලකිරි සමහර මහත්තුරු නම් සුද්දොන්ටත් වඩා උඩින් ඉන්නේ :lol:

    ඕවා දැම්මම හිතන්නේ ඉරිසියාවට කියන ඒවා කියලා...

    උන් හිතන්නේ උන් රට ගිහින් ඉන්න නිසා අපි උන්ට ගරු කරන්න ඕන...උන් ෆුල් සැපේ ජීවත් වෙන්නේ..උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ වගේ දේවල් අපි හිතන්න ඕන කියලා :lol:

    උන් කියන විදිහට සුද්දෝ උන්ට මල් තියලා වඳින්නේ...:rofl: ඇත්ත කිව්වම හෙන අවුල් උන්ට...ඒ වගේ උන් තමයි යූටියුබ් චැනල් කරගෙන ලංකාවේ මිනිස්සු එක්ක කොයි වෙලෙත් ගැවසෙන්නේ... කොටින්ම එලකිරි ඇවිල්ලත් උන් වෙන රටක ඉන්නේ කියන එකට මානසික validation එක්ක හොයනවා 😂🥲

    මගේ හොදම යාලුවෝ ඉන්නවා...උන් නම් කියන්නේ පට්ට රේසිස්ට් කියලා..ඉන්න අමාරු නෑ... ඔක්කොම හොඳයි ඒත් ඉතින් ලංකාවේ වගේ නෑ කියලා...

    PS: රට ඉන්න උන් ගැන ඉරිසියාවකින් ලියූ එකක් නෙමෙයි..නැත්තම් ඕකුන් මෙතනත් ඇවිත් මැරෙන්න හදයි :lol: ඇත්ත කතාව කිව්වේ...මම ගියත් ඔච්චරයි...ඇත්ත වෙනස් වෙන්නේ නෑ නේ